වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සිංහල සිනමා විස්තරය

කන්‍යාවි

තිරගත වූ දිනය - 2009 දෙසැම්බර් 04 ඉදිරිපත් කිරීම - සිනේ විෂන් ලංකා නිෂ්පාදනය - දේශමාන්‍ය ඉන්දික විජේරත්න කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - බී. සිරිතුංග පෙර්රා (ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය) සහාය අධ්‍යක්ෂණය - ජයම්පති බෝගහවත්ත, හේමන්ත බැද්දගේ, අනුලා මල්කාන්ති කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සහාය කැමරාකරණය - කනිෂ්ක පෙරේරා ආලෝකකරණය - යාපා විජය බංඩාර, සුමිත් බුද්ධික, ශේන් ප්‍රනාන්දු, මහේෂ් කරුණාරත්න, අකලංක හේරත්, සරත් කළුපහන,රාජා සුදාකරන් සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සංස්කරණ මැදිරිය - ඩ්රීම්ස් ඇන්ඩ් මැජික් අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණය - කමල් තිලකරත්න සහාය - නිල්මිණි තිලකරත්න, ලක්ෂ්මන් වීරසිංහ ශබ්ද පරිපාලනය - මර්වින් බෙන්ස් (දිසානායක ෆිල්ම්ස්) ප්‍රධාන ශබ්ද පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) ශබ්ද මිශ්‍රණය - සිද්ධාර්ථ නයනානන්ද (ඩ්රිම්ස් ඇන්ඩ් මැජික්) දෙබස් පටිගත කිරීම - නන්දා ජයකොඩි බාහිර ශබ්ද පටිගත කිරීම - සමන්ත මංගල, කන්ඩුල ලන්දේකුඹුර ගීත හා ශබ්ද පටිගත කිරීමේ සහාය - මුදිත කුඹුකගේ, ඩග්ලස් විජේකෝන් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වර්ණ සංයෝජනය - අනලි ද සිල්වා රසායනාගාර සහාය - තිලක් අබේසිංහ, චමින්ද පෙරේරා, සේසිරි බෙතේජු, හේමන්ත නිශාන්ත, නලින්ද ඩිජිටල් පටාරෝපණය - පෑන්ස්කෑන් නිෂ්පාදන සම්බන්ධීකරණය - නන්දා ඉඹුල්ගොඩ නිෂ්පාදන සහාය - ඩෝෂන් බාලගේ, වසන්ත චන්ද්‍රලාල් ඉමදූව නිෂ්පාදන කෘත්‍යාධිකාරී - වික්ටර් වික්‍රමගේ ප්‍රචාරක සැලසුම් - රවි දිලාන් අල්විස් තාක්ෂණික සේවා සැපයුම - රත්නසිරි ලියනආරච්චි, සී. ආර්. එස්. වීඩියෝ කළුබෝවිල දර්ශන පසුතල අධ්‍යක්ෂ - රංජිත් රණසිංහ, රංජිත් ද සිල්වා කැමරා උපකරණ සැපයුම - ඩ්රිම්ස් ඇන්ඩ් මැජික් සහාය - සුරනි බෝපිටිය අතිරේක තාක්ෂණ සේවා - ෆිල්ම් ලොකේෂන් සර්විස්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්, මැක්ලියර් ෆිල්ම්ස්, ඛ්ඪද ඥ ර්‍ථපධජ (නමබ) ඹ්බඤ පොලිස් ඇඳුම් - කීර්ති රංජිත් පීරිස් නිශ්චල ඡායාරූප - ජනක ශ්‍රී ඉනිමංකඩ, නිවුට්‍රමි ජයසිංහ නාමාවලිය - ලක්ෂ්මන් පුෂ්පකුමාර සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (අවසාන නිර්මාණ දායකත්වය) පසුබිම් සංගීතය මෙහෙයවීම - විශාරද අමරසිරි පීරිස් සංගීත අධ්‍යක්ෂණ සහාය - වසන්තා අනුපා කේමදාස, දිනේෂා ගයාත්‍රි කේමදාස ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල ගීත හා ගායන ශිල්පීන් - ප්‍රේමාරාධනා - කසුන් කල්හාර, ඉන්දිකා උපමාලි කන්‍යාවියේ (සියුමැලි පියුමේ) - විශාරද අමරසිරි පීරිස් නළු නිළියෝ - සනත් ගුණතිලක, මීනා කුමාරි, පුබුදු චතුරංග, හිමාලි සයුරංගි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, හයිසින්ත් විජේරත්න, සෝමවීර ගමගේ, මල්කා දමයන්ති, සීතා කුමාරි, උපාලි කීර්තිසේන, සුසිලා කෝට්ටගේ, සුසිල් ප්‍රේමකුමාර, කපිල සිගේරා, කුමාර රණපුර, නෝමන් පලිහවඩන, පන්ඩුක ශ්‍රී දයාන්, සුසිල් අරුණ, චමින්ද දේශබන්දු, මංගල මුණසිංහ, කිර්ති රංජිත් පීරිස්, සමන් වීරමන්, අනුර වරාගොඩ, දිලානි මධුරසිංහ, සමාධි සඳරුවනි, දමින්ද ලාල් හෙට්ටිආරච්චි, සුසන්ත සිංහආරච්චි, උපාලි කළුපහන, සුරංජිත් ඩයස් විශේෂ - ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩ්ච් ච්ඪඨඪබචත තාක්ෂණයෙන් තිරගත කළ චිත්‍රපටය

සුදු හංසි

තිරගත වූ දිනය - 2010 ජනවාරි 08 ඉදිරිපත් කිරීම - නිම්නා චිත්‍රපට නිෂ්පාදනය - චන්ද්‍රිකා ගොඩකන්ද, සිසිර හේවාතැන්න, ලලිත් ප්‍රනාන්දු දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය - මොහොමඩ් සෆ්රාස් කතාව - ගාමිණී වාසලසූරිය (සුදු හංසි නවකතාව ඇසුරිනි) සහාය අධ්‍යක්ෂණය - චමින්ද හේවාවසම්, උපුල් ප්‍රියන්ත ගුණසේකර, එන්. නාදන් කැමරා අධ්‍යක්ෂණය - පුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, ෆ්රැන්ක්ලීන් රූප් සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න

සංස්කරණ පෙර සැකැස්ම - ධනුෂ්ක කළුආරච්චි ප්‍රධාන ආලෝකකරණය - යාපා විජය බණ්ඩාර අංග රචනය - සුරංග අත්තනායක සහාය - දෙනුවන් සේනාධි කලා අධ්‍යක්ෂණය - සුමති කුඩලිගම සහාය - සුනිල් වැලිවිට සටන් අධ්‍යක්ෂණය - ධම්මික පුෂ්පකුමාර රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් බත්තරමුල්ල වර්ණ සංකලනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන, ආසිරි බරණගේ. සුරංජිත් ප්‍රනාන්දු. සේසිරි බොතේජු, අශෝක ජයරත්න නිෂ්පාදන කළමනාකරණය - බුද්ධික ඉඳුරුගල්ල සහාය ගාමිණී දිසානායක දමිත් රසාංග නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත නිෂ්පාදන සම්බන්ධීකරණය හා අධීක්ෂණය - අර්ජුන කමලනාත් ධාවන කාලය - පැ: 2 දිග අඩි 11000 සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ ගීත ප්‍රබන්ධය - දර්ශ කපුගේ, මොහොමඩ් සෆ්රාස් ගීත හා ගායන ශිල්පීන් - සේද පිහාටුව - උරේෂා රවිහාරි සිතක් දවාලන - විශාරද අමරසිරි පීරිස් නළු නිළියන් - අර්ජුන කමලනාත්, සේමිණි ඉද්දමල්ගොඩ, අමීෂා කාවින්දි, මුතු තරංගා, නීල් අලස්, සරත් චන්ද්‍රසිරි, අජිත් විරසිංහ, තුෂාරි වේහැන්න, නයනා රඹුක්කනගේ, ඩිලානි නිකහැටිය, කැමිලස් යාපා, ධම්මික පුෂ්පකුමාර

උත්තරා

තිරගත වූ දිනය - 2010 පෙබරවාරි 04 ඉදිරිපත් කිරීම - සිනෙල්කා ෆිල්ම්ස් නිෂ්පාදනය - නීතිඥ වජිරා රාජපක්ෂ අධ්‍යක්ෂණය - සඳුන් විජේසිරි කතාව, දෙබස්, තිර රචනය - මහේෂ් රත්සර මද්දුමආරච්චි සහාය අධ්‍යක්ෂණය - මංජුල ප්‍රසංග කරුණාරත්න, ප්‍රියන්ත ශ්‍රි සමරකෝන් කැමරා අධ්‍යක්ණය - චන්දන ධර්මප්‍රිය සහාය මේනක පෙරේරා ආලෝකකරණය - ඉඳුනිල් රත්නායක, දිනේෂ් කුමාර, අජිත් උපුල් කුමාර

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් අංග රචනය - නාරද ධනංජි තොටගමුව සහාය - චමින්ද වීරසිංහ කලා අධ්‍යක්ෂණය - චාමිකර බොකරගොඩ කලා අධක්ෂණ සහාය - ඩී. ආර්. පද්මකුමාර, සරච්චන්ද්‍ර ජවේර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා (අහස හැඬුවා ගීතයට) සුරාජ් මාපා (මල් මිටක් සහ නිවා සුළඟ යන ගීත සඳහා) ශබ්ද පරිපාලනය හා මිශ්‍රණය - අනලි ද සිල්වා රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල රසායනාගාර සේවා - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත නිශාන්ත, නලින්ද

විධායක නිෂ්පාදනය - අශ්විනි රණසිංහ නිෂ්පාදන සහාය - අසේල මාකලන්ද, ප්‍රියන්ත ප්‍රදීප්, ගාමිණී රත්නායක නිශ්චල ඡායාරූප - ශාන් රූපස්සර නාමාවලිය - සිද්ධාර්ථ නයනානන්ද දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න ඩිජිටල් වර්ණ ගැන්වීම - සිද්ධාර්ථ නයනානන්ද සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා, සුරේෂ් මාලියද්ද කොණ්ඩා නිර්මාණය - දුලිප් ගුණරත්න සාරි නිර්මාණය - භානු කරුණාරත්න තාක්ෂණික උපකරණ - නිල්වලා වීඩියෝ ටීම්, ෆිල්ම් ලොකේසන් සර්විස්, ඩ්රිම්ස් ඇන්ඩ් මැජික්, සිනේප්‍රෝ දොඹකර සහ ට්‍රැක් ක්‍රියා කරවීම - ගයාන් එරන්ද, උපුල් වසන්ත, ශාන්ත කුමාර දත්ත කළමනාකරණය - කාවින්ද රණවීර පසුබිම් සංගීත විසිරණය - කරුණාදාස පතිරත්න දළ සේයා පට - ෆූජි ෆිල්ම්ස් පසුබිම සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගී තනු නිර්මාණ - කසුන් කල්හාර, භාතිය සන්තුස්, ආචාර්ය රෝහණ වීරසිංහ

ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම්, මහේෂ් රත්සර මද්දුමආරච්චි, කැලුම් ශ්‍රීමාල් ගීත හා ගායන ශිල්පීන් - පිණි පොකුරුත් වැලපෙන - ප්‍රදීප් රංගන - පද - මහේෂ් රත්සර මද්දුමආරච්චි - ගී තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ අහස හැඬුවා ඉරහඳ - ප්‍රදීප් රංගන, උරේෂා රවිහාරි - පද - බන්දුල නානායක්කාරවසම් - සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංංහ මල් මිටක් තියන්න - කසුන් කල්හාර කීවා සුළඟ මට කීවා - සන්තුෂ් වීරමන්, උරේෂා රවිහාරි - පද - කැළුම් ශ්‍රීමාල් - සංගීතය - භාතිය සන්තුෂ් නළු නිළියන් - සුරාජ් මාපා, හෂිනි ගෝනගල, සනත් ගුණතිලක, ජනිත් වික්‍රමගේ, ජයන්ත චන්ද්‍රසිරි, ලාල් කුලරත්න, ඇන්ටන් ජූඩ්, දයා අල්විස්, වසන්ත කුමාරසිරි, විශාකා සිරිවර්ධන, මොරින් චාරුණි, ශන් බන්දු වීරසිංහ, කුමාර තිරිමාදුර, රෙබෙකා නිර්මලී, උදයංගනී සමන් කුමාරි, උපේක්ෂා ස්වර්ණමාලි, සනත් රන්වල, නිරංජලා ජයසිංහ, ශශිලා පෙරේරා, නිශාන්ත ජයවික්‍රම, නුවන් අබයකෝන්, ටිරෝන් මයිකල්, ඩග්ලස් ජයසිංහ, සරත් කුමාර කහවිට, බියංකා ශ්‍යාමලී, රොහානා කෞශලී, රශි ද සිල්වා, නිමල්සිරි ලියනගේ, චන්ද්‍රසේන වෙදගේ, උදය ශාන්ත, රාජි මෙන්ඩිස්, දයාරත්න ලියනගේ, කපිල බණ්ඩාර, ප්‍රභාත් රංගන කුලරත්න

හදවත මල්යායයි

තිරගත වූ දිනය - 2010 මාර්තු 04 ඉදිරිපත් කිරීම - ගයා ෆිල්ම්ස් නිෂ්පාදනය - නුවන්දරා පික්චර්ස් වෙනුවන් තිලක් කොඩිකාර

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමසිංහ සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් සහාය කැමරාකරණය, ආලෝකකරණ්‍ය සහ නිශ්චල ඡායාරූප - ලලිත් එම්. තෝමස් සහාය - ඩබ්ලිව්. පියසේන සංස්කරණය - එම්. එස්. අලිමාන් සංස්කරණ මෘදුකාංග ක්‍රියාකරවීම - රවින්ද්‍ර ලාල්, රුවන් චාමර අංග රචනය - ජී. ඩී. නන්දසේන කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන කලා අධ්‍යක්ෂණය - ගාමිණී එස්. බණ්ඩාර නැටුම් අධ්‍යක්ෂණය - සංඛ ප්‍රසාද්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, සුමිත් ප්‍රියංක, ආර්. එම්. සිරිසේන,අනුර මුණසිංහ

අතිරේක ශබ්ද - සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න ශබ්ද මෘදුකාංග ක්‍රියා කරවීම - සසික රුවන් ශබ්දාගාර සේවා - සරසවි ශබ්දගාරය, චිත්‍රාගාරය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි ඇඳුම් නිර්මාණය - රමණී අලකොලංග ත්‍රිමාණ සජීවිකරණය - රුවන් චාමර බාහිර ශබ්ද පටිගත කිරීම - රංජිත් පෙරේරා නිෂ්පාදන සහාය - පී. සමරවික්‍රම, ඩී. වී. සිරියලතා මඟුල් ඇඳුම් සහ පෝරුව සැකසුම - පන්සිළු, මිරිහාන ධාවන කාලය- පැය 2 විනාඩි 56 - දිග අඩි 11600 පසුබිම් සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය - රංග දසනායක ගීත ප්‍රබන්ධනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගීත හා ගායන ශිල්පීන් -

සීතල ගී සර - නලින්ද රණසිංහ, ගයනි මධු

ප්‍රේම කුරුල්ලා - සංඛ දිනෙත්, මංජුලා නිමන්ති

නළු නිළියන් - චන්න පෙරේරා, චතුරිකා පීරිස්, රජීව් නානායක්කාර, මහින්ද පතිරගේ, අනුෂි වර්ණසූරිය, රත්නා සුමනපාල, ප්‍රේමදාස විතාන, උපුල් ගුණවර්ධන, ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ, ලක්මිණි අමරසිංහ, චමත්කා මිහිරාණි, ඇනස්ටා නුවන් රේඛා, සුනෙත් මැල්සිරිපුර, සනත් ගුණතිලක, සුලක්ෂණ කෞෂල්‍ය, හර්ෂණ ලක්ෂාන් දයාරත්න, ටෙනිසන් කුරේ (ආරාධිත)

මගෝ ඩිගෝ ඩයි

තිරගත වූ දිනය - 2010 අප්‍රේල් 16 ඉදිරිපත් කිරීම - ජනිත ෆිල්ම්ස් කතාව සහ දෙබස්, නිෂ්පාදනය - ගාමිණී මෙන්ඩිස් නිෂ්පාදනය - ජනිත මාරසිංහ තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් ප්‍රියදේව සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, නිරෝශන් එදිරිමාන්න කැමරා අධ්‍යක්ෂණය - යාපා විජය බණ්ඩාර කැමරා සහාය - ක්‍රිෂ්ණ මූර්ති, සතිශ් කුමාර ආලෝකකරණ ශිල්පීන් - පියල් විජේපෙරුම, චන්න දිෂ්ටික බණ්ඩාර, චමින්ද පතිරන බණ්ඩාර, එස්. විජේකුමාර, කිංස්ලි ලාල් කුමාර, ජේ. එම්. ලියනගේ, මදුරංග පලිහේන සංස්කරණය - රවින්ද්‍ර ලාල්, රුවන් චාමර, බී. එස්. ආර්. සුභාෂ් (ඉන්දියාව) අංග රචනය - සංජය නිපුනආරච්චි කලා අධ්‍යක්ෂණය - රංජිත් ද සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා, සංජීව ජයතිලක ශබ්ද පරිපාලනය සහ විශේෂ ශබ්ද ප්‍රයෝග - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ආර්. ඒ. විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන,අනුර මුණසිංහ අතිරේක ශබ්ද - ආනන්ද වික්‍රමරත්න ගීත ප්‍රතිවාදනය- රංජිත් පෙරේරා දෙබස් පටිගත කිරිම හා ශබ්ද මෘදුකාංග ක්‍රියා කරවීම - සසික රුවන් සංස්කරණ මැදිරි හා ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු - ජෙමිණි වර්ණ රසායනාගාරය, ප්‍රසාද් ෆිල්ම්ස් ලැඩොරටරි ගීත හා පසුබිම් සංගීතය පටිගත කිරීම - ප්‍රභාත් තමෙල් (සන්ෆ්ලවර් ස්ටුඩියෝ) විදුලි හා කාර්මික උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස් ගෘහ භාණ්ඩ සැපයීම - ධම්මික ලී බඩු ප්‍රදර්ශනාගාරය, හලාවත හඬ කැවීම් - මෙලනි අශෝකා, වසන්ති රන්වල, ප්‍රේමදාස විතානගේ, කමල් සුදර්ශන ගමගේ, ලයනල් ගුණරත්න, සුමිත් ගෝමස් ඇඳුම් නිර්මාණ - සනත් ජානක හේරත් මාධ්‍ය රූප - අසේල ගාල්ලගේ පිටපත් සැකසීම - වාසනා විජේසිංහ වීඩියෝ පටිගත කිරීම - ප්‍රදීප් පුෂ්ප කුමාර, අනුර රත්නායක, ධර්මදාස ජයසුන්දර

නිෂ්පාදන සහාය - බණ්ඩාර කටියාව, ශිවා ශිවපාලම් කැමරා උපකරණ සැපයීම - ආනන්ද සිනේ සර්විස්, ඉන්දියාව ධාවන කාලය - පැය 2 විනාඩි 04 දිග අඩි 11700 නිෂ්පාදන කළමනාකරු - අශෝක ආරියරත්න නිෂ්පාදන විධායක - නිලුකා මාරසිංහ නිශ්චල ඡායාරූප හා වීඩියෝ ගතකිරීම් - ඉන්දික මල්ලවආරච්චි නාමාවලිය - ප්‍රේම් දිසානායක පසුබිම් සංගීතය - නිල් වර්ණකුලසූරිය, සන්ෆ්ලවර්ස් ගීත පුබන්ධය - සුනිල් විමලවීර, චන්ද්‍රදාස ප්‍රනාන්දු

ගීත හා ගායන ශිල්පීන් - දෑස මානෙල් මල් ඇතිරිල්ලේ - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි

අනුන් දීපු ලනුව කාලා - නීල් වර්ණකුලසූරිය, ගාමිණී සුසිරිවර්ධන නළු නිළියන් - විජය නන්දසිරි (පෙරේරා /මගෝ), ගාමිණී සුසිරිවර්ධන (ආරියපාල / ඩිගෝ), සනත්ගුණතිලක (සත්‍යපාල), අනර්කලී ආකර්ෂා (රෝසී), ඇන්ටන් ජූඩ් (සුදු මහත්තයා), සරත් චන්ද්‍රසිරි (කුහකවත්තේ චන්දරේ), රොනී ලීච් (ධනවංශ), අර්ඩ්ලි වෙදමුණි (විජේසිංහ), ටෙඩී විද්‍යාලංකාර (දීගජන්තු), වාසල සෙනරත් (මලිත්), ශශිරංග වික්‍රමසේකර (අමිල), ඩිල්හානි පෙරේරා (කරිනා), සුනිල් හෙට්ටිආරච්චි (ප්‍රේමරත්න), රෝෂිනි ගමගේ (චම්පා), ඩී. බී. ගංගොඩතැන්න (මුදියන්සේ), සරත් දික්කුඹුර, සුජානි චම්පිකා පෙරේරා, රෝෂනී ගමගේ, නිමෙත් මාරසිංහ, නීතිඥ හිලරි, ප්‍රසන්න, රංජිත් ද සිල්වා, නන්දසේන අළුත්පටබැඳි, ජනිත මාරසිංහ, ගාමිණී මෙන්ඩිස්, චමින්ද ඇල්පිටිය, උපාලි කීර්තිසේන, යූ. ජී. ප්‍රියලාල්, ටෙනිසන් එදිරිසිංහ, මාලන් කරුණාරත්න, රමේෂ් උවයිස්, රංජිත් විජය කටුපොත, අනුර බණ්ඩාර රාජගුරු, ශ්‍රීමත් ඉන්ද්‍රජිත්, ඉන්දික මල්ලවආරච්චි, නිමංකා මිහිරානි, පියතිලක දුනුවිල, ඊ. එම්. අබේරත්න, උපුල් ගුණවර්ධන, චන්න පතිරණ, සලනි සුලක්ඛනා, මල්කා පර්ල්, දෙව්මිණි චතුරංගි, මදුෂා පතිරංගන, ඩැනී සමරවීර, දමිත් සුභාෂණ, පියල් ලියනගේ, නන්දික නීල් කුමාරසිරි,ගාමිණී කුඩා බංඩාර, ජයන්ත ගුණසේකර, ඉරුන්දික පොල්වත්ත, මංජුල ඒකනායක, සමන් කුමාර තිලකරත්න, චමින්ද ජයසිංහ, ප්‍රියන්ත රඹුක්කනගේ, සෙනරත් ඩේවිඩ්, රාජසිංහ ලෝලුවාගොඩ , ශ්‍රියා කොඩිතුවක්කු, ශීබා (ඩයි),රින්නෝ සුනඛයින්