වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය Facebook Wall

 

ෂාරුක් ඛාන්ව මේකප් නැතුව දැකලා තියෙනවද?

මේ ඉන්නේ අපේ කාලයේ සොඳුරුතම ගායන ශිල්පියෙක්, සංගීතඥයෙක්, අඳුර ගත්තද?

ෆේස්බුක් වෝල්එකට ඔබටත් නිර්මාණ එවා ඔබේ නමින්ම පළ කරවා ගන්න පුළුවන්. ඒක කරන්නේ මෙහෙමයි. කලා ලොව සම්බන්ධ ඔබ ළඟ ඇති මෙවන් වූ නිර්මාණ [email protected]  යන විද්‍යුත් ලිපිනයට මේල් කරන්න.