වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

සොඳුරු දඩබිම

තිරගත වූ දිනය - 2003 ජුලි 25
ඉදිරිපත් කිරීම - සධීර චිත්‍රපට
නිෂ්පාදනය - ඩබ්ලිව්. ඒ. එස්. කේ. සමරසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - අනුර හොරේෂස්
නිෂ්පාදන සහාය - යූ. කේ. කරුණාතිස්ස, විංකි මන්තාරා, සිරි අබේවික්‍රම
සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, රංජන් ප්‍රසන්න
කැමරාකරණය - ජී. නන්දසේන සහාය - චමින්ද පතිරත්න
සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය - නිශාන්ත රූපසිංහ
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිආරච්චි
කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සහාය - අසේල සල්ගාදු
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - නිලන්ති ඩයස් කරුණාරත්න
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්දාගාර සහාය - ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, සුමිත් ප්‍රියන්ත, ශෂිකරුවන්, ඊ, ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන
අතිරේක දෙබස් පටිගත කිරීම - විමල් රණවක
සංගීතය පටිගත කිරීම - සොනික් ශබ්දාගාරය
දෙබස් පටිගත කිරීම, ශබ්ද සංකලනය, සංස්කරණ මැදිරිය - සරසවි චිත්‍රාගාරය, දළුගම
ආලෝකකරණ ශිල්පීන් - සුරේන්ද්‍ර කුමාර, ස්ටැන්ලි රාමනායක, ප්‍රියන්ත රාජපක්ෂ, බී. ආර්. රාජසිරි, කේ. කේ. එන්. පාලිත, නන්දසිරි ගනේගොඩ, දිනේෂ් ධම්මික, ප්‍රියන්ත බණ්ඩාර, යාපා බණ්ඩාර, අකලංක නයනජිත්, සරත් දසනායක
විශේෂ ප්‍රයෝග ශිල්පීන් - බී. කේ. එල්. ප්‍රේමලාල්, ආර්. ඩී. අල්පොන්සෝ
ආලෝකකරණ උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන්
පෞද්ගලික ආයතනය සම්බන්ධීකරණ කටයුතු - කුමාර තිරිමාදුර
නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න
නිෂ්පාදන විධායක - ටිරෝන් මයිකල්
නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්න
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
නළු නිළියන් - සනත් කේ. විමලසිරි (හඳුන්වාදීම), රෙක්ස් කොඩිප්පිලි, ටෝනි රණසිංහ, දිල්හානි ඒකනායක, විල්සන් කරුණාරත්න, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞෂල්‍ය, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රීනාත් මද්දුමගේ, ටිරෝන් මයිකල්, සුමිත් මුදන්නායක, මියුරි සමරසිංහ, කුසුම් රේණු, ජී. ආර්. පෙරේරා, ගිහාන් ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, මහින්ද පොඩි හාමුදුරුවෝ, සරත් කොතලාවල, අසේල ජයකොඩි, ටෙඩී විද්‍යාලංකාර, බර්ටි මහින්දරත්න, දීපාල් ගුණරත්න, රෙහානි රණසිංහ, ලලිත් ජනකාන්ත, චමින්ද ජයසූරිය, සප්නා කරීම්, නීතා සමරනායක, නදී චන්ද්‍රසේකර, ඉන්දික ඩොනල්ඩ්, හිරාන් නිශා ද කොස්තා, අනුර මල්වල, නෝමන් පලිහවඩන, රංජිත් නාඔටුන්න, සමන් වීරසිරි, නිලූ හෙට්ටිහේවා, නිරෝශන් පතිරණ, සමන් කුමාරි, ක්‍රිශාන්ති රේණුකා, ශාමිකා දිල්රුක්ෂි, නිමන්ති වර්ණකුලසූරිය

ජිම් පප්පා

තිරගත වූ දිනය - 2003 ජූලි 25
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. චිත්‍රපට
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
ශබ්ද සංකලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිමාන්න
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, එරංග ප්‍රියදර්ශන, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන
දෙබස් පටිගත කිරීම - ජගත් චාමින්ද
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
පසුබිම් සංගීතය පටිගත කිරිම - විමලසිරි ගමගේ (සොනික් ශබ්දාගාරය)
සැකසුම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්
කැමරා උපකරණ සැපයුම හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට
ප්‍රචාරක නිලධාරීන් - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජන් කරුණාතිලක
විදුලි ආලෝකය - චන්ද්‍ර ඉලෙක්ට්‍රිකල්ස්
නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග
නිෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස්
නාමාවලිය - දීප්ති කොමිනියුකේෂන්, මහරගම
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත හා ගායන ශිල්පීන් - කුමාරයා ඔයයි පැතූ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල

නළු නිළියන් - රවීන්ද්‍ර යසස් කුමානායක, කසුන් චාමර කුමානායක, නීතා සුභාෂ් ලලී, මනීජා බේගම්, විජයකර්, ජකීර් හුසේන්, පියතිලක අතපත්තු, සිසිර කුමාරතුංග, සරත් සමරවික්‍රම, රොෂාන් වර්ණකුලසූරිය, නිහාල් ප්‍රේමචන්ද්‍ර

යකඩ පිහාටු

තිරගත වූ දිනය - 2003 අගොස්තු 27
ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, චාල්ස් හේවානම්බිගේ
කැමරාකරණය - ජයනාත් ගුණවර්ධන කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, චමින්ද පතිරත්න
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - පී. හැරිස් නන්දසිරි
ආලෝකකරණය - සුරේන්ද්‍ර කුමාර, නිහාල් ඩී. සිල්වා, මාටින් රණසිංහ, උපුල් වීරසිංහ, කේ. කේ. එස්. පාලිත, කේ. ඒ. නන්දසේන
අංග රචනය - රංජිත් වික්‍රමසිංහ සහාය - චාමක කරුණාරත්න
කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්
කලා සහාය - සනත් ජානක, අසේල සල්ගාදු, රාජසිංහ ලෝලුවාගොඩ
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, රුවන් චාමර, ආනන්ද වික්‍රමරත්න, එම්. එස්. රුවන්, එස්. එම්. ඩී. කරුණාරත්න, මනුර රූබසිංහ, තුෂාර චන්න ප්‍රසාද් අමතර ශබ්ද ප්‍රයෝග - ජෝර්ජ් මනතුංග
ශබ්ද පටිගත කිරීම හා සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, ඉන්දියාව
කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
ගණකාධිකාරි කටයුතු - සුනිල් රණසිංහ
ප්‍රචාරක කටයුතු - නිහාල් සංජය, කේ. වී. රාජ්, ප්‍රේම් දිසානායක, ටයිටස් ඇඩ්වර්ටයිසින්
උසාවි හා පොලිස් භාණ්ඩ - ශ්‍රීනාත් මල්දෙනිය
වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය
ඇඳුම් පැලඳුම් - ශාන්ති වර්ණසූරිය
හඬ කැවීම් - ප්‍රසන්න ෆොන්සේකා, ප්‍රමෝද් තාරක, අල්හේන්ද්‍ර, චන්ද්‍රිකා තේනුවර
ආලෝක උපකරණ සැපයීම - තැප්‍රොබේන් ස්ටුඩියෝ පුද්ගලික සමාගම
කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් සමාගම
සංස්කරණ මැදිරිය - ෆිල්ම් ලොකේෂන් සර්විස්
ප්‍රචාරක කටයුතු - ප්‍රේම් දිසානායක, ටයිම්ස් ඇඩ්වර්ටයිසින්
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
නිෂ්පාදන කළමනාකරණ සහාය - සමන්ත මදනායක, පිංකි මන්තාරා, චමින්ද මංජුල
නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත
නාමාවලිය - ශ්‍රියාකාන්ති විතානගේ
සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද පෙරේරා සහාය - සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක
ගීත ප්‍රබන්ධය - නිලාර් එන්. කාසිම්
ගීත හා ගායන ශිල්පීන් - මල් මී ඇස් අරින්නේ - ආනන්ද පෙරේරා

නළු නිළියන් - රන්ජන් රාමනායක, අනෝජා වීරසිංහ, දිල්හානි ඒකනායක, සේමිණි ඉද්දමල්ගොඩ, ඩී බී. ගංගොඩතැන්න, සහන් වර්ණසූරිය, සුමින්ද සිරිසේන, විල්සන් කරුණාරත්න, පාලිත ගලප්පත්ති, කුයින්ටස් වීරකෝන්, මැණිකේ අත්තනායක, නිමල් ඇන්තනි ප්‍රියා රණසිංහ, සෝමසිරි කොළඹගේ, සුමිත් මුදන්නායක, සිසිර කුමාරතුංග, ගාමිණී වර්ණසූරිය, සනී පරණවිතාන, සෝමසිරි අලකොලංග, ලෙස්ටර් ගුණවර්ධන, නිමල් සේදර, රෝහිත ඩයස් ගුණරත්න, ධනුෂ වර්ණසූරිය, රොහාන් ප්‍රනාන්දු, සෝමා මහවලගේ, රංජිත් රූබසිංහ, ටෙරන්ස් ප්‍රියංකර, නොයෙල් විතාන, සමන් අල්මේදා, ජිනදාස ගමගේ, ඩබ්ලිව්. රන්ජන්, චාල්ස් හේවානම්බිගේ, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, රන්ජිත් රාජපක්ෂ, හසිත පෙරේරා, සිසිර රාජපතිරණ, එස්. එස්. සුසන්ත, අතුල මෙන්ඩිස්, ශාන්ත ගුණවර්ධන, ඊවා කපුවත්ත, අතුල සෙනරත්, සුසන්ත තේවමිටගේ, ප්‍රැන්සිස් දියලගොඩ, බුද්ධි අමිල කීර්ති, සමන්ති කල්‍යාණි, කීර්ති රන්ජන් පීරිස්, සමීර සිල්වා

භීෂණයේ අතුරු කතාවක්

තිරගත වූ දිනය - 2003 සැප්තැම්බර් 05
ඉදිරිපත් කිරීම - ෆිල්ම් විෂන් අනුග්‍රාහය - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදල
තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යයක්ෂණය - අමරනාත් ජයතිලක
කතාව - පී. නිහාල් ජයතුංග
සහාය අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් පුෂ්පකුමාර, ජනක චාමර
කැමරාකරණය - ලාල් වික්‍රමාරච්චි කැමරා සහාය - මාර්ෂල් ස්ටැන්ලි, ෆරැන්ක්ලින්
රූප සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - රත්නපාල හපුආරච්චි
අංග රචනය - ප්‍රියන්ත සිරිකුමාර සහාය - සුරේෂ් ඉන්දික
කලා අධ්‍යක්ෂණය - කමල් අබේරත්න
කලා සහාය - බ්‍රියන් ස්පිටල්, චමින්ද ප්‍රසාද්, සුසන්ත ජයතිලක
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද, දෙබස්, පටිගත කිරීමේ සහාය - කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න ආර්. එම්. සිරිසේන, මනුර රූපසිංහ, ප්‍රේමදාස විතානගේ, සසිත රුවන්, රුවන් මුණසිංහ, තුසාර ප්‍රෂාද්, මංගල කරුණාරත්න, නිශාන්ත රූපසිංහ
බ්ද ප්‍රයෝග පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරිම - ජගත් චාමින්ද
පසුබිම් හඬ පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය චෙන්නායි
සංගීතය පටිගත කිරීම - ඔසී නුගේරා
දර්ශන සම්බන්ධීකරණය - රංජිත් රූබන්
වෙඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය
කොණ්ඩා මෝස්තර - සංජීව ප්‍රියන්ත
උපකරණ සැපයුම - ඩිල් ෆිල්ම්ස් (කැමරාව) ත්‍රැප්‍රෝබේන් ස්ටුඩියෝස්
ට්‍රැක්ඩොලි ක්‍රියාකාරු - නිහාල් සිල්වා විවිධ සහාය - චමල් දේශප්‍රිය, රංජිත් සේනපාල, විකුම් නන්දන, කේ. ආර්. ජයවර්ධන
ප්‍රවාහනය - තිස්ස හෙට්ටිආරච්චි, ලගීනා මීඩියා
ආහාර සැපයුම - කුරුණෑගල රන්ලිය කේටර්ස්
නිෂ්පාදන කළමනාකරණය - නිමල් මුණසිංහ
නිෂ්පාදන සහාය - ජගත් ජයසිරි, ජනක ප්‍රසන්න
රේඛීය නිෂ්පාදනය - සෝමවීර ගමගේ
නිශ්චල ඡායාරූප - සමන් නන්දන නාමාවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියංජිත් විජේසේකර
පොලිස් ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙනිය
විශේෂ ස්තූතිය - සීමාසහිත මැක්ලියර් ෆිල්ම් ප්‍රොඩක්ෂන් හි අධිපති ජයම්පති පලිපෑල, චම්පා කල්හාරි ජයසේකර
නළු නිළියන් - ක්ලීටස් මෙන්ඩිස්, නීටා ප්‍රනාන්දු, විහංගා සිරිවර්ධන, මදුරංග චන්දිමාල්, අනුෂ්කා නිලංජනී ඒකනායක, නිරෝශා ලක්මාලි, දිනේන්ද්‍ර රත්නායක, නිමල් මුණසිංහ, මයුරි සමරසිංහ, සඳුන් විජේසිරි, තිස්ස උඩංගමුව, තිලකරත්න ලියනගේ, ලෙස්ලි තෙන්නකෝන්, සේනක සී. පෙරේරා, වසන්ත කුමාරසිරි, චන්දික මුණසිංහ, දයාසිරි හෙට්ටිආරච්චි, ආනන්ද අමරකෝන් ආරච්චි, චන්ද්‍රිකා පෙරේරා, කුමුදිනි අධිකාරි, කෝකිල ශ්‍රී නිළුපුල්, ඩේමියන් ජයලත්, විජේ ලිහිදිපිට, ප්‍රසාද් ද සිල්වා, බර්ටි සිල්වා, රංජිත් රූබන්, සෝමසිරි කන්දේ ආරච්චි, සුසන්ත ජයතිලක, චමින්ද ප්‍රසාද්, හර්ෂණ වීරරත්න, රමේෂ් ජෝශප්, අනුර සමරජීව, ඉරංගි සමරජීව, නිලුකා දමයන්ති, ලක්ෂ්මන් සේමසිංහ, ඈන් පී. කුලතුංග, කීර්තිරත්න, සුනිල් විරසිංහ, විජේරත්න ඉපලෝගම, යසන්ති රත්නායක, ජී. එම්. ඩැනී, සම්පත් බෝපාගොඩ, බ්‍රයන් ස්පිට්ල්, සුමන බණ්ඩා, චම්පිකා තරංගනී, කේ. කේ. එන්. පාලිත, ඒ. එම්. බී. ආර්. දයා, සසිත රුවන්, රුවන් මුණසිංහ, තුෂාර ප්‍රසාද්, නිශාන්ත රූපසිංහ

සුළං කිරිල්ලී

තිරගත වූ දිනය - 2003 සැප්තැම්බර් 11
ඉදිරිපත් කිරීම - ස්ත්‍රී ශක්ති ප්‍රඩක්ෂන්
කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
සහාය අධ්‍යක්ෂණය - සමන් වික්‍රමරත්න, රුවන් බණ්ඩාර නරසිංහ, නලින්ද ප්‍රේමරත්න
අනුග්‍රහය - ජාතික චිත්‍රපට සංස්ථාවේ ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදල යටතේ නිෂ්පාදනය විය
රේඛීය නිෂ්පාදනය - ජාතික චිත්‍රපට සංස්ථාවේ
සම්බන්ධිකාරක - ශාන්ත අත්තනායක
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
කැමරා සහාය - අනුර කොඩිතුවක්කු, බ්‍රයන් රත්නසේකර
සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - හේමන් ගුරුගේ සහාය භානු ප්‍රසන්න, චමින්ද කළුපහන
කලා අධ්‍යක්ෂණය - කුමාර කරව්දෙනිය සහාය - කාලිංග දේශප්‍රිය, සුජීව ගුණරත්න
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - ඉන්දියාව
සැකසුම හා සංස්කරණ මැදිරිය - ටී. වී. ටී.
පසුතල නිර්මාණය - ඉමලින් වැන්ඩර් බෝල්ට්
පසුතල නිර්මාණ සහාය - පතිරණගේ සෙනෙවිරත්න, ජෝශප් වැන්ඩර්වෝල්, එච්. ජයතිස්ස රත්නායක, ඉෂාන්
කලා නිර්මාණ සැලසුම්කරණය - ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
උප සිරැසිකරණය - කුසල් පෙරේරා, ඉනේකා සත්‍යාංගනී
හඬ කැවීම් සහාය - නාලක තලගල, උමේස් විතානගේ, අරුණ ප්‍රියන්ත කළුආරච්චි
පූර්ව නිෂ්පාදන දායකත්වය - ඉන්දික නිශාන්ත, ශේන් කුඩාගම
සහාය කාර්මික ශිල්පීන් - ආර්. ඒ. ඩී. හේමසිරි, වී. කේ. එල්. ප්‍රේමලාල්, ලාල් දිසානායක, කරුණාදාස පතිරත්න, උපුල් වීරසිංහ, ප්‍රියන්ත රත්නායක, චාමර වත්තේආරච්චි, මනෝජ් ප්‍රියන්ත, ආර්. අල්පොන්සෝ, ඒ. නන්දසිරි
ඇඳුම් සැපයීම - නාමල් වාස්
කැමරාව සහ කාර්මික උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් ආයතනය, වීඩියෝ ඉමේජ් ආයතනය, ඩිල් ෆිල්ම්ස් ආයතනය
සංගීතය පටිගත කිරීම - ටොරානා ශබ්දාගාගරය
පටිගත කිරීමේ ශිල්පීන් - හේමලාල් ගීතදේව, විද්‍යා මුණසිංහ, ජීවන් චන්දිමාල්, ජානක පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය - එච්. කේ. ඩී. පන්නිල
නිෂ්පාදන විධායක - සමන් වික්‍රමරත්න
නිශ්චල ඡායාරූප- උදේනි අල්විස්
නාමාවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ
ගීත රචනය - ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
ගීත හා ගායන ශිල්පීන් - දකුණු දෙසින් එන සුළඟට - ඉන්දිකා උපමාලි, නවරත්න ගමගේ

නළු නිළියන් - දමිතා අබේරත්න (රතී), ලින්ටන් සේමගේ (ශාන්ත), ජයනි සේනානායක (විජිතා), ග්‍රේස් ආරියවිමල් (මව), ප්‍රමුදි කරුණාරත්න (රියදුරුගේ මිනිබිරිය), උවිදු හර්ෂජිත් (ශාන්තගේ ඥාති පුතා), සමීර රංගන (ලොතරැයි කොලුවා), රාධා ද මෙල් (උපදේශිකාව), බන්දුල විතානගේ (වෛද්‍යවරයා), බුද්ධදාස විතානආරච්චි (රියදුරු), සේනක විජේසිංහ (ශාන්තගේ මිතුරා), නිර්මාලා විජේසේකර (රියදුරු බිරිඳ), නයනා හෙට්ටිආරච්චි (ශාන්තගේ බිරිඳ), සීතා කුමාරි (බිරිඳගේ මව), ඩී. බී. ගංගොඩතැන්න (රතීගේ පියා), ප්‍රසන්ජිත් අබේසූරිය (බීමත් මිනිසා), සැනට් දික්කුඹුර (හිඟන්නා), ආනන්ද වීරසිංහ, කුමාර රණපුර, ගයනා සුදර්ශනී, ටී. ඒ. එස්. චිත්‍රා පෙරේරා, ප්‍රියන්ත කරුණාරත්න, ජයවර්ධන තොටවත්ත, නිලුපුලී චන්දනමාලා, බුද්ධි අමිල කීර්ති, අනෝජිනි සිතාරා, සුසිත රංග පීරිස්, බුද්ධිකා එදිරිසිංහ, ගයාන් නුවන් මිචෙල්, චන්දි මල්කාන්ති