සරසවිය Facebook Wall
ක්‍රම ක්‍රමයෙන් 'ෆේස් බුක්' සමාජ වෙබ් අඩවි අතරින් ජනප්‍රියත්වයට පත් වෙද්දී
එතුළින් ද නිර්මාණකරුවන් බිහි වෙන්නට පටන් ගත්තා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද
ෆේස්බුක් එකට එක් කරන එවන් වූ නිර්මාණයන් තුළ වැඩිපුරම තිබුණේ හාස්‍ය. සමාජයේ වන
අඩුපාඩුකම් ද එම ඇතැම් නිර්මාණයන්ට වස්තු බීජයන් වුණා. අද වන විට ෆෙස්බුක් එන
බහුතරයක් එම අපූරු නිර්මාණවල රසික රසිකාවන් බවට පත් වෙලා. ඒවාවල ඇති ජනප්‍රියත්වය
හින්දම අප තීරණය කළා සරසවියෙහි ඉඩක් එම නිර්මාණ සඳහා වෙන් කරන්න. ඒ වෙනුවෙන්මයි අප
මේ ෆේස්බුක් වෝල් එක මෙන්න මෙහෙම හැදුවේ.
ෆේස්බුක් වෝල්එකට ඔබටත් නිර්මාණ එවා ඔබේ නමින්ම පළ කරවා ගන්න පුළුවන්. ඒක කරන්නේ
මෙහෙමයි. කලා ලොව සම්බන්ධ ඔබ ළඟ ඇති මෙවන් වූ නිර්මාණ
[email protected] යන
විද්‍යුත් ලිපිනයට මේල් කරන්න.
සැකසුම - ප්‍රසාද්
|