වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

අනුරාගයේ අනන්තය

තිරගත වූ දිනය - 2000 දෙසැම්බර් 05
ඉදිරිපත් කිරීම - ජී. එස්. කේ. ෆිල්ම්ස්
නිෂ්පාදනය - ගීතා කුමාරසිංහ
අධ්‍යක්ෂණය - මොහොමඩ් මොහාන් නියාස්
කතාව, දෙබස්, තිර නාටකය - ඩී. කීරගලආරච්චි
හාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව, රවීන්ද්‍ර යසස් කුමානායක
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය - නන්ද කුමාර්
ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර්, විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චමින්ද, කුමාරසිරි සිල්වා
රසායනාගාර කටයුතු - ප්‍රසාද් රසායනාගාරය
නිෂ්පාදන කළමනාකරණය - තිලක් කුමාරසිංහ
නිශ්චල ඡායාරූප - බෙනිල් මාකස්
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන, සරත් රණවීර
ඇඳුම් නිර්මාණය - ලෝචින්, සන්ධ්‍යා ජයසූරිය
පසුබිම් ගීත සඳහා සංගීතය - මෝහන් රාජ්
පසුබිම් සංගීතය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගීත හා ගායන ශිල්පීන් - වාලුකා තලේ - ඩබ්. ඩී. අමරදේව - පද - ආචාර්ය අජන්තා රණසිංහ
රෝස කැලේ සිනාසිසී - ලතා වල්පොල - පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
රෑන බිඟුන් ගයනා - ලතා වල්පොල, නුවන් ගුණවර්ධන - පද - අජන්තා රණසිංහ
ඈත හඳේ ඉන්නවාද අම්මා - රෙණුකා සමන්ති, මායා දමයන්ති - පද - අජන්තා රණසිංහ

ධාවන කාලය - පැය 2 වි. 20 - පිටපත් ප්‍රමාණය - 16

නළු නිළියන් - ගීතා කුමාරසිංහ, ලකී ඩයස්, ටෝනි රණසිංහ, සිරිල් වික්‍රමගේ, මහේන්ද්‍ර පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, තලතා ගුණසේකර, ලීනා ද සිල්වා, ඇන්ජලා සෙනෙවිරත්න, කුසලා ඩී. පෙරේරා (ළමා), අරුණ නමින්ද (ළමා), පාලිත සිල්වා, නිහාල් ගුණවර්ධන, ප්‍රෙමිලා කුරුප්පු, පී. බී. මයිල්ලෑව, සුදත් රත්නායක

පෙම් කැකුළ

තිරගත වූ දිනය - 2000 දෙසැම්බර් 05
ඉදිරිපත් කිරීම - දර්ශන ෆිල්ම්ස්
නිෂ්පාදක - රණසිරි කීර්තිසේන
කතාව - බුද්ධි කීර්තිසේන
දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
සහාය අධ්‍යක්ෂණය - නාලක රත්නායක
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
අතිරේක රූගත කිරීම් - කේ. ඒ. ධර්මසේන
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - සංජය නිපුණආරච්චි
කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චමින්ද, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර්, ආර්. ඒ. විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, කුමාරසිරි ද සිල්වා
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ
රසායනාගාරය - චෙන්නායි
නිෂ්පාදක විධායක - චමින්ද ඩී. මඩවල
කොණ්ඩා මෝස්තර - සරත් රණවීර
නිෂ්පාදන කළමනාකරණ සහාය - යූ. කේ. මහින්ද, රවීන්ද්‍ර විජේවර්ධන
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ඩී. ටී. ප්‍රනාන්දු, සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගීත හා ගායන ශිල්පීන් - පෙම් කල්පනාවෝ - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
සරාගී දෑසේ - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ
මනමාල කුරුල්ලන් - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ
හරිම මිහිරියි - චම්පා කල්හාරි, කුෂාණි සඳරේඛා
රන් දම් නෑ මා ගෙනා - නුවන් ගුණවර්ධන, කුෂාණි සඳරේඛා
ජීවන මේ ගමන සංසාරේ - සූරියකුමාර් මුත්තලගේ, කලාවතී

නළු නිළියන් - සනත් ගුණතිලක, රොබින් ප්‍රනාන්දු, විල්සන් ගුණරත්න, දිල්හානි ඒකනායක, ඩබ්ලිව්. ජයසිරි, සනෝජා බිබිලේ, කුමාරි දිසානායක, ජයන්ත බෝපේආරච්චි, විල්සන් කරුණාරත්න, මංගල ප්‍රේමරත්න, උපාලි කීර්තිසේන, සුවිනීතා වීරසිංහ, ඇන්ජලා සෙනෙවිරත්න, රොනී ලීච්

ඉන්ද්‍රඛීලය

තිරගත වූ දිනය - 2000 දෙසැම්බර් 15
ඉදිරිපත් කිරීම - ඔරියන්ට් චිත්‍රපට
නිෂ්පාදනය - එස්. කනපතිපිල්ලේ
අධ්‍යක්ෂණය - ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
තිර නාටකය - සරත් ධර්මසිරි, ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි
කැමරා අධ්‍යක්ෂණය - ඇන්ඩෲ ජයමාන්න
සහාය කැමරා ශිල්පීන් - සුනිල් ජයවීර, එන්. චන්ද්‍රසේන, බෙනට් ද සිල්වා, එම්. වී. පියසේන, ඩබ්ලිව්. සුදත්, ඩබ්ලිව්. විමලසිරි
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - හේමන්ත ගමගේ
කලා අධ්‍යක්ෂණය - අතුල සුල්තානාගොඩ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩී. පී. ජයවීර, සුනිල් උපාලි, නන්ද කුමාර, සුසන්ත, ධර්මප්‍රිය
දෙබස් පටිගත කිරීම - රංජිත් පෙරේරා, විමල් රණවක
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය (චෙන්නායි)
නිෂ්පාදන කළමනාකරණය - සරත් චන්ද්‍ර ගමගේ, සුදම් එස්. පහලගම
කැමරා උපකරණ සැපයුම - සුමිත් එන්ටර්ප්‍රයිසස්
නාමාවලිය - සාලිය ඩයස් සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත හා ගායන ශිල්පීන් - පතිණියයි ඈ දියණියයි ඈ - විශාරද සනත් නන්දසිරි

නළු නිළියන් - ලින්ටන් සේමගේ, ඩිලානි අබේවර්ධන, ශ්‍රියානි අමරසේන, ඩග්ලස් රණසිංහ, එච්. ඒ. පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, තිස්ස උඩංගමුව, ජනක් ප්‍රේමලාල්, කාමලීටා ප්‍රනාන්දු, ගයනා සුදර්ශනී, නෙළුම් පෙරේරා, නිලක්ෂි පෙරේරා විශේෂතා - 1999 ප්‍රථම සාක් සිනමා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය

හායි බේබි හායි

තිරගත වූ දිනය - 2001 ජනවාරි 05
ඉදිරිපත් කිරීම - සුනිල් ටී ෆිල්ම්ස්
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන, ඇම්. ඒ. ගෆූර්
කැමරා සහාය - ලලිත් තෝමස් සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, හේමන්ත පෙරේරා
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - රොහාන් මුදන්නායක
සහාය - සංජීව රුක්මන්
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ (ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල)
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත් දිසානායක, නිමල් පෙරේරා, එච්. ඒ. ඇල්බට්
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - සුදේශ් වසන්ත පීරිස්
අතිරේක හඬ ගැන්වීම - නිහාල් ජයවර්ධන, රෝයි ජයවර්ධන, රංජිත් පෙරේරා
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
කැමරා උපකරණ සැපයීම සහ සංස්කරණ මැදිරිය - සුනිල් ටී. ෆිල්ම්ස්
විදුලි ආලෝකකරණය සහ ප්‍රවාහන පහසුකම් - චන්ද්‍රා ඉලෙක්ට්‍රිකල්ස් - කඩවත
නිෂ්පාදන සහාය - සරත් ප්‍රනාන්දු, ඩී. අයි. කුමාරගේ
පොලිස් ඇඳුම් සැපයිම - ශ්‍රීනාත් මල්දෙනිය
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
කොණ්ඩා සැකසුම - සරත් රණවීර
සහාය - ඉන්දික උදාර ලංකා
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, කරුණාරත්න අබේසේකර
ගීත ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, රුක්මණී දේවි, කුෂාණි සඳරේඛා, ශානිකා වනිගසේකර, භාචි සුසාන්

ගීත - සංජු බිංදු රාජු - කුෂාණි සඳරේඛා මුත්තුකුලික වාරෙන්ගඩා - සමූහ

නළු නිළියන් - ඩිලානි අබේවර්ධන, රවීන්ද්‍ර යසස්, සුනිල් හෙට්ටිආරච්චි, සෝනියා දිසානායක, එස්. විජයකර්, එම්. සකීර්, සැන්ඩෝ හැරිස්, ජනේස් සිල්වා, සුනිල් සෝම පීරිස්, පේරාදෙනියේ ජුනයිදීන්, මානෙල් චන්ද්‍රලතා, ශ්‍රියාලතා පෙරේරා, තක්ෂිලා මධුභානි, නිලාන් කුරුප්පු, කෝකිල සමරසේකර, රංජිත් හොරේතුඩුව, දිනේෂා මධුශානි, සිසිර කුමාර, සමන් අල්මේදා, චව්වා අතපත්තු

කන්‍යාවියගේ රාත්‍රිය

තිරගත වූ දිනය - 2001 ජනවාරි 24
ඉදිරිපත් කිරීම - නිලන්ති ෆිල්ම්ස්
නිෂ්පාදනය - නිරෝශන් දේවප්‍රිය
අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
කතාව, දෙබස්, තිර නාටකය - නීතිඥ නිලන්ති ධම්මිකා විජේසිංහ
සහාය අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් ප්‍රියදේව
කැමරා අධ්‍යක්ෂණය - එම්. දිනේෂ් කුමාර්
කැමරා සහාය - යාපා විජේබණ්ඩාර, චමින්ද පතිරත්න, ෆ්‍රැරෑන්ක්ලින් රූප්, සෝමදාස
සංස්කරණය - ලාල් ප්‍රියදේව
අංග රචනය - ගයනි සතරසිංහ
කලා අධ්‍යක්ෂණය - ජූඩ් සමන්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
සටන් සහාය - කුමාර තිලකරත්න, විරාජ්, සංක, ජීවක සම්පත්, ප්‍රේමරත්න සුභසිංහ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ (ඩිල් ප්‍රොසෙස්)
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, නිමල් පෙරේරා, සුසිල් රංජිත්
වෙඩි පිපිරවීම් - කරුණාරත්න අතුරුගිරිය
ප්‍රධාන ආලෝකකරණය - යූ. ආරියපාල
සැකසීම, දෙබස් පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය
සංගීතය - සංගීත් භාරත

ගීත - ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න - එච්. ආර්. ජෝතිපාල

නළු නිළියන් - ශ්‍රීනාත් මද්දුමගේ, අර්ජුන් කමලනාත්, පන්තක අමරසිංහ, පකිස්තාන නිළි චෙල්සි මැනුවෙල්, ඉන්දියානු නිළි නිතුලාලා, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, නිමල් සුමනසේකර, මර්වින් ද සිල්වා, සුනිල් ශ්‍රී කරුණාරත්න අතුරුගිරිය, පියතිලක අතපත්තු, තිලකා සෙනෙවිරත්න, චම්පිකා වික්‍රමනායක, ධම්මික කුමාර, නිලන්ත වීරසිංහ, වසන්ත කුමාරවිල, නිශාන්ත අරිසෙන් වලිමුණි, මර්වින් ඩී. සිල්වා, ගාමිණී හෙට්ටිගේ

ජැක් ඇන්ඩ් ජිල්

තිරගත වූ දිනය - 2001 මාර්තු 21
ඉදිරිපත් කිරීම - ශක්තිධර චිත්‍රපට
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ධර්ම ශ්‍රී කල්දේරා
කතාව - නවෝද් ධනුෂ්ක වික්‍රමසිංහ
දෙබස්, තිර නාටකය - ලාල් පාගොඩ ආරච්චි
සහාය අධ්‍යක්ෂණය - චන්දන එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා සහාය - ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ජයරත්න පෙරේරා, එම්. හේමරත්න, ඒ. ඩී. රුවන් චමින්ද
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය සහ කොණ්ඩා
සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
කලා අධ්‍යක්ෂණය - මංගල ප්‍රනාන්දු
සහාය - රවීන් විජේවර්ධන
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර කරාටේ
සටන් මෙහෙයුම - ප්‍රියලාල් පාලිත
නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. නන්ද කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රසන්න ධර්මප්‍රිය, ජගත් චමින්ද, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ
රසායනාගාරය නිෂ්පාදන විධායක - චන්ද්‍ර වික්‍රමසිංහ
නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්
ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය
ගීත පටිගත කිරීම - ජනක ශාන්ත (නිෂු ශබ්දාගාරය)
කැමරා උපකරණ - නිමලවීර ෆිල්ම්ස්
පසුබිම් හඬ කැවීම් - ප්‍රසන්න ෆොන්සේකා
පොලිස් නිල ඇඳුම් සැපයීම සහ නිර්මාණය - ශ්‍රීනාත් මල්දෙනිය
පසුබිම් ගීත ක්‍රියාකරවීම - ජෝර්ජ් මනතුංග
පසුබිම් සංගීතය - නාථ බණ්ඩාර සහාය - සුසිල් පෙරේරා
ගී තනු නිර්මාණ හා සංගීතය - ප්‍රියනාත් රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත ගායනය - උරේෂා රවිහාරි, ග්‍රේෂන් ආනන්ද, රොනී ලීච්, වොල්ටර් ප්‍රනාන්දු, මිල්ටන් සිල්වා, සුසිල් පෙරේරා

නළු නිළියන් - ටෙනිසන් කුරේ, ජයසේකර අපොන්සු, දිල්හානි ඒකනායක, අර්ජුන කමලනාත්, සුසිල් පෙරේරා, ආනන්ද අතුකෝරාල, සුසිලා කෝට්ටගේ, සමන් හේමන්ත, මියුරි සමරසිංහ, ඉග්නේෂස් ගුණරත්න, ඇල්ප්‍රඩ් පෙරේරා, ෆීලික්ස් ඇන්ටන්, නිලූෂා මහේදිනි, ගාමිණි සිසිර කුමාර, සිරිල් ගමගේ, ප්‍රබුද්ධ රණවීර, චමින්ද පෙරේරා, අනුර වීරසිංහ, ස්වර්ණා ආර්. පෙරේරා, මෛත්‍රී දසනායක, දිල්හානි සූරියබණ්ඩාර, ශ්‍රීලාල් ධම්මික සමරසේකර, ලහිරු ද සොයිසා, ගාමිණී අබේකුමාර

කොළඹ කොලොප්පන්

තිරගත වූ දිනය - 2001 මාර්තු 23
ඉදිරිපත් කිරීම - නිලන්ති ෆිල්ම්ස්
අධ්‍යක්ෂණය - නිරෝශන් දේවප්‍රිය
කතාව - අම්බලන්ගොඩ නන්දලාල් රාජපක්ෂ
දෙබස් හා තිර නාටකය - සරත් ධර්මසිරි
සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන, දිනේෂ් කුමාර
සංස්කරණය - අසංග පෙරේරා, චන්ද්‍රසේන රූබසිංහ
කැමරා සහාය - යාපා විජේබණ්ඩාර, චමින්ද පතිරත්න, සෝමදාස ප්‍රැන්ක්ලින්
රූප ප්‍රධාන ආලෝකකරණය - යූ. ආරියපාල
අංග රචනය - රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - සිරිල් ආරියපාල
සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, කරාටේ රාජා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර
රසායානාගාර නිලධාරි - තිලක් අබේසිංහ (ඩිල් ප්‍රොසෙස්)
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, නිමල් පෙරේරා, සුසිල් රංජිත්
දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය,
සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
සංගීතය - සංගීත් භාරත

නළු නිළියෝ - ටෙනිසන් කුරේ, දිල්හානි ඒකනායක, දමිත් ෆොන්සේකා, ලක්ෂ්මන් ආරච්චිගේ, ලයනල් දැරණියගල, ජයලත් ප්‍රනාන්දු, මැණිකේ අත්තනායක, සිසිර කුමාරතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, සුනිල් ශ්‍රී, ගාමිණී කුමාර, ප්‍රසන්න ෆොන්සේකා, නිමල් සුමනසේකර, ගිහාන් අමරසේකර, සිල්කි ජොලී, නන්දන හෙට්ටිආරච්චි (ලෑම්ප්සේඩ්), පුෂ්පා ගුණවර්ධන, ලලිත් අකුරුගොඩ, සඳුන් නෙත්ති

ඔබ කොහෙද ප්‍රියේ

තිරගත වූ දිනය - 2001 මාර්තු 24
ඉදිරිපත් කිරීම - සිංහගිරි චිත්‍රපට
නිෂ්පාදනය - සුගතදාස මාරසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා ක්‍රියාකරවීම - ඩබ්ලිව්. මාටින්
කැමරා සහාය - ජී. නන්දසේන, එම්. අනුර, ඩබ්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, එම්. නිහාල්, තංගයියා
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද සහාය - සුනිල් උපාලි, ඩී. ඩබ්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, පී. ජයවීර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර් (ඩිල් ප්‍රොසෙස්)
රසායනාගාර නිලධාරි - චමින්ද එස්. පෙරේරා, එච්. ඒ. ඇල්බට්, එස්. මධුර ප්‍රභාත්, රංග සමරදිවාකර, නිමල් පෙරේරා, සුසිල් රංජිත්
අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
ගීත පටිගත කිරිම - මර්වින් බෙන්ස් නෙකෝ ශබ්දාගාරය
ප්‍රචාරක සම්බන්ධීකරණය - රංජිත් කරුණාතිලක
දෙබස් පටිගත කිරිම - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) උපාලි අරම්පොල (සරසවි ශබ්දාගාරය)
නිෂ්පාදන සැකසුම - ලෙස්ලි ඊ. පීරිස්, චන්ද්‍ර මුතුතන්ත්‍රි
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සුනිල් විමලවීර
ගීත ගායනා - ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, රන්ජන් රාමනායක

ගීත හා ගායන ශිල්පීන් - මේ පවන් සැලේ - ඇන්ජලින් ගුණතිලක
අහසේ මීදුම් දුහුල් වලා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පාල
හංගාදෝ ආදරේ - රන්ජන් රාමනායක, ලතා වල්පොල
මේ ගීතිකා මේ යාතිකා - ලතා වල්පොල
ගෝරි බෝරි වාද භේද - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක, බන්දු සමරසිංහ, ලතා වල්පොල

නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රන්ජන් රාමනායක, රෙක්ස් කොඩිප්පිලි, විල්සන් කරු, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, මානෙල් චන්ද්‍රලතා, හර්බට් අමරවික්‍රම, ටෙඩී විද්‍යාලංකාර, බෙනට් ජයතුංග