බෙනට් රත්නායකගේ අලුත් චිත්‍රපටයට රංගනයෙන් සහභාගිවීමට ආරාධනා ලැබුණා. එහි තිර නාටකය කියවමින් තමයි මා කාලය ගත කරන්නේ. මේ චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කරාවි. ගොඩක් නිර්මාණවලට දායක වෙන්න මම කොහොමත් කැමැති නැහැ. මේ චිත්‍රපටයත් මා බාර ගත්තේ වසරකට විතර පස්සේ.