|
|
සිංහල සිනමා විස්තරය 182
ආසයි බයයිතිරගත වූ දිනය – 1991 මැයි 24
නිෂ්පාදනය – නන්දනී අතපත්තු අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම කතාව, දෙබස්, තිර නාටකය සහ සම්බන්ධීකරණය - ප්‍රීතිරාජ් වීරරත්න සහාය අධ්‍යක්ෂණය – ධනේෂ් ලංකා පීරිස් කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් කැමරා සහාය – නිලන්ත පෙරේරා, මාටින් පෙරේරා, ඩබ්. පියසේන, ඇම්. අනුර, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ කැමරා ක්‍රියාකරවීම – ජී.නන්දසේන සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය – ධනේෂ් ලංකා පීරිස් අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – පාලිත සිල්වා, පර්සි සමරවීර, සරත් සිරිබද්ධන ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය අතිරේක ශබ්ද පටිගත කිරීම - ප්‍රේමසිරි රණවක කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට ඇඳුම් නිර්මාණය – නන්දනී අතපත්තු කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නිෂ්පාදන විධායක – බන්දුල දිසානායක සංගීතය – අර්නස්ට් සොයිසා ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, ප්‍රීතිරාජ් වීරරත්න ගීත - කාගෙදෝ මේ මලකඩ වාහනේ – ඉන්ද්‍රාණි පෙරේරා, ඇන්ජලින් ගුණතිලක සැනසෙන්න දැන් මගේ - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද සිහිනේ විමානයේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක මේ අපිව නොදන්නා - නුවන් ගුණවර්ධන, ෆ්‍රෙඩී සිල්වා, ලතා වල්පොල, ඉන්ද්‍රාණි පෙරේරා, ඇන්ජලින් ගුණතිලක ලව්ලි ලතා - ෆ්‍රෙඩී සිල්වා, ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රලේඛා පෙරේරා, මායා දමයන්ති පෙරේරා නළු නිළියන් - ශෂි විජේන්ද්‍ර, දිල්හානි අශෝකමාලා, මොරින් චාරුණි, ලාල් වීරසිංහ, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, ටෙනිසන් කුරේ, සුමනා ගෝමස්, ලිලියන් එදිරිසිංහ, හර්බට් අමරවික්‍රම, මර්සි එදිරිසිංහ, සැමුවෙල් රුද්‍රිගු, විල්සන් කරුණාරත්න, ලක්මාල් ෆෝන්සේකා, නිව්ටන් නෝමිස්, ලාල් කුමාර්, හරින්ද්‍ර සංඛ පීරිස්, කාංචන වික්‍රමතිලක, නිම්මි දිසානායක, යශෝධා පීරිස්, බර්ටි ගුණතිලක, සරත් සිල්වා, බන්දුල දිසානායක මධුසමය
තිරගත වූ දිනය – 1991 ජුනි 28
චිත්‍රපට කතාව - වල්පොල ආර්. විමලසිරිගේ ‘නිරංජලා’ නවකතාව ඇසුරිනි දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. විජයරත්න සහාය අධ්‍යක්ෂණය – තිලක් වික්‍රමගේ කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. විජයරත්න කැමරා සහාය - සුනිල් ජයවීර, එන්. බන්දුසේන, බෙනඩික් සිල්වා, ඩබ්. ප්‍රියන්ත නිෂ්පාදන මණ්ඩලය - කේ. ඒ. විජයරත්න, තිලක් වික්‍රමගේ, සිරිනාථ වික්‍රමසිංහ, මහින්ද තෝමස් කුරේ, නිමල් ජයවර්ධන සංස්කරණය - සේනක නවරත්න අංග රචනය – එස්. පී. කොස්තා කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න ශබ්ද සහාය – එම්. ඒ. ඒ. අල්විස්, උපාලි අරම්පොල, ඩබ්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, ආර්. ඒ. රංජිත් පෙරේරා රසායනාගාර අධිකාරි - ජෙරල්ඩ් බී. ජයවර්ධන රසායනාගාර සහාය – එස්. ගමගේ. ඒ. අයි. ටී. ජොහාර්, ශාන්ත අත්තනායක, එම්. මුණිදාස, තිලක් ෆොන්සේකා නිෂ්පාදන සහාය - ජේ. එල්. සුරනිමල, තේජානි ගුණතිලක, ආරියතිලක රාජපක්ෂ, ශාන්ත රාජ්, විමල් ශ්‍රී මදනායක සැකසුම – ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරු - මහින්ද තෝමස් කුරේ නිශ්චල ඡායාරූප – තිලකරත්න සිල්වා, ජයතිලක කොස්තා නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ කැමරා උපකරණ සැපයුම - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් ගෘහ භාණ්ඩ - සේන ගෘහ භාණ්ඩ, කැලණිය ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් , නෙකෝ ශබ්දාගාගරය සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – බණ්ඩාර කේ. විජයතුංග ගීත – මාද ඔබම විය – මාලිනී බුලත්සිංහල නළු නිළියෝ - විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ලකී ඩයස්, නීල් අලස්, සමන්ති ලැනරෝල්, රත්නා සුමනපාල, එච්. එස්. ප්‍රේමේන්ද්‍ර, නෙවිල් විද්‍යාරත්න, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, කාන්ති අමරසිංහ, නාමලී විජේරත්න, රමණී පෙරේරා විශේෂ – 1992 පැවැති 20 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම කැමරා ශිල්පී (කළු/සුදු), හොඳම ගීත රචක සම්මාන හිමි විය. 1992 පැවැති ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී නිර්මාණශීලී කැමරාකරණය, නිර්මාණශීලී සංගීතය, නිර්මාණශීලී රංග කුසලතා වනිතා, නිර්මාණශීලී අධ්‍යක්ෂණය සඳහා සම්මාන හිමි කර ගනු ලැබීය.
රජ සෙල්ලම්
තිරගත වූ දිනය – 1991 ජුනි 21
නිෂ්පාදනය – නිමල් වීරක්කාඩි කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස් සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් කැමරා සහාය – බන්දුල කුරේ, ඊ. එච්. ලක්ෂ්මන්, එම්. ඇරෆන්, පද්මසිරි පීරිස්, ෂෙල්ටන් කෝස්තා සංස්කරණය - සිරි කේ. විතාරණ අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – ඩී. එච්. එම්. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, රංජන් පෙරේරා, පී. ජයවීර රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන රසායනාගාර සහාය – එස්. ගමගේ, තිලක් ෆොන්සේකා, එම්. මුනිදාස, ශාන්ත අත්තනායක සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරු - ඩී. එස්. පුවක්පිටිය නිශ්චල ඡායාරූප – එම්. ඒ. ගෆූර් නාමාවලිය – ලයනල් සිල්වා සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත සංඛ්‍යාව - 04 ගීත - පාදේ තබා ආවේ සොයා - මායා දමයන්ති පෙරේරා, වික්ටර් විජයන්ත කන්දෙන් කන්දට හැලෙනා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා මේ පාට පාටින් මල් ලතා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා මං මුලා වී – වික්ටර් විජයන්ත නළු නිළියන් – ජීවන් කුමාරතුංග, වසන්ති චතුරානි, රෙක්ස් කොඩිප්පිලි, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, හයසින්ත් විජේරත්න, ඩිලානි අබේවර්ධන, පියදාස විජේකෝන්, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, මානෙල් චන්ද්‍රලතා, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ක්ලීටස් මෙන්ඩිස්, දොන් ගයි, ලිලියන් එදිරිසිංහ, අරුණ ශාන්ති, මාක් සමරනායක, සැන්ඩෝ හැරිස්, චන්ද්‍රිකා චන්ද්‍රමාලි, දයානන්ද විද්‍යාලංකාර, සුජානි මේනකා දහනායක, සුනිල් බමුණුආරච්චි, නිහාල් ප්‍රේමචන්ද්‍ර
|



ඉදිරිපත් කිරීම – අතපත්තු චිත්‍රපට
ඉදිරිපත් කිරීම - නිර්මාණ රූ
ඉදිරිපත් කිරීම – නිමලවීර චිත්‍රපට
ඉදිරිපත් කිරීම - සෙවන් ආට්ස්