|
|
සුමති සම්මාන 2014 නාමයෝජනා එළි දැක්වේ
නිර්දේශිත නාම මෙසේය.
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික) බොරළු පාර – ජාතික රූපවාහිනිය අප්පච්චි – බන්දුල ඒකනායක, එච්. ඩී. ප්‍රේමසිරි, බණ්ඩාර ඇහැලියගොඩ, චන්න ප්‍රනාන්දු - ස්වර්ණවාහිනිය අග්නි – ජානක සිරිවර්ධන - ටී. වී. දෙරණ ඉහිරුණු කිරි – කුමාර වඳුරැස්ස - ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ ජනක සුරංජිත් - බොරළු පාර – ජාතික රූපවාහිනිය ආනන්ද අබේනායක – අප්පච්චි - ස්වර්ණවාහිනිය අජිත් ලොකුගේ, තිළිණ බොරලැස්ස - අග්නි - දෙරණ සංජය ගුණවර්ධන – ඉහිරුනු කිරි – ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය නළුවා වසන්ත කුමාරසිරි - බොරළු පාර – ජාතික රූපවාහිනිය නිහාල් ප්‍රනාන්දු – තරු කැට අහුරක් – ජාතික රූපවාහිනිය ජැක්සන් ඇන්තනි – අප්ප්ච්චි - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය නිළිය හිමාලි සයුරංගි – තරු කැට අහුරක් – ජාතික රූපවාහිනිය පබෝධා සංදීපනී - බොරළු පාර – ජාතික රූපවාහිනිය මුතු තරංගා - ඉහිරුණු කිරි – ජාතික රූපවාහිනිය හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය තිත්තයි මේ බත් – අනුර දේශප්‍රිය විජේසිංහ – ජාතික රූපවාහිනිය ටින් පැටව් - මොහාන් ජී. රංගනාත් – ජාතික රූපවාහිනිය කේන්තිය – ආනන්ද අබේනායක – ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය තිර නාටක රචක රසික සුරවීර ආරච්චි - බොරළු පාර – ජාතික රූපවාහිනිය ජානක සිරිවර්ධන – අග්නි – ටී. වී. දෙරණ නාමල් ජයසිංහ – අප්පච්චි - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා නලින් ප්‍රදීප් උඩුවෙල - බොරළු පාර – ජාතික රූපවාහිනිය ජයලාල් රෝහණ – ඉහිරුණු කිරි – ජාතික රූපවාහිනිය ජගත් මනුවර්ණ - බොරළු පාර – ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය නෙතලි නානායක්කාර – ඉහිරුණු කිරි – ජාතික රූපවාහිනිය තිසුරි යුවනිකා - බොරළු පාර – ජාතික රූපවාහිනිය ශාලිකා එදිරිසිංහ – ඉහිරුණු කිරි – ජාතික රූපවාහිනිය වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා නිපුන තීක්ෂණ – රන් සිරිමල් - ජාතික රූපවාහිනිය කසුන් චාමර කුමානායක - බොරළු පාර – ජාතික රූපවාහිනිය සරත් කරුණාරත්න – අග්නි – ටී. වී. දෙරණ වසරේ නැගී එන ටෙලි නට්‍ය නිළිය සජානා වනිගසූරිය – අග්නි - දෙරණ තාරකා වන්නිආරච්චි - හෝපළු අරණ - ස්වර්ණවාහිනිය බිම්සරා ප්‍රේමරත්න – අප්පච්චි - ස්වර්ණවාහිනිය හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂ ධම්මික රත්නායක – අප්පච්චි - ස්වර්ණවාහිනිය
චන්දන ජයසිංහ – අග්නි – ටී. වී දෙරණ නිශාන්ත ප්‍රදීප් - තරු කැට අහුරක් – ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය ජගත් වීරතුංග - අප්පච්චි - ස්වර්ණවාහිනිය රංගන සිංහාරගේ – අමුතු මිනිස්සු - ජාතික රූපවාහිනිය ජගත් වීරතුංග - අග්නි – ටී. වී. දෙරණ හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ උදේනි සුබෝධ කුමාර – අමුතු මනිස්සු - ජාතික රූපවාහිනිය ඇහැළියගොඩ සෝමතිලක - බොරදිය කඳුර – ජාතික රූපවාහිනිය තුසිත අත්තනායක – අප්පච්චි - ස්වර්ණවාහිනිය හොඳම ටෙලි නාට්‍ය අංග රචනය චමින්ද හේවාසිංහ – නිර් සත්ත්වයෝ - ජාතික රූපවාහිනිය වසන්ත විට්ටච්චි - බොරදිය කඳුර – ජාතික රූපවාහිනිය හර්ෂ මංජුල – අප්පච්චි - ස්වර්ණවාහිනිය හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ
සමන්ත පෙරේරා - බොරදිය කඳුර – ජාතික රූපවාහිනිය කසුන් කල්හාර – අප්පච්චි - ස්වර්ණවාහිනිය දේශක සම්පත් – අමුතු මිනිස්සු - ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය අනෝමා විජයවර්ධන – අළුත් ගෙදර ‘වරා කඳුළු මතු නෙවෙනා’ - ස්වාධීන රූපවාහිනිය රසික සුරවීර ආරච්චි - බොරළු පාර ‘සරා කල් සඳ සිහිලැල්’ – ජාතික රූපවාහිනිය යූ. බී. රත්නායක - සල් මල් ලන්ද ‘සල් මල් ලන්දට’ – ජාතික රූපවාහිනිය හොඳම ටෙලි නාට්‍ය ගායනය නෙලූ අධිකාරි සහ කපිල පූගලආරච්චි – අලුත් ගෙදර ‘වරා කඳුළු මතු නොවෙනා’ - ස්වාධීන රූපවාහිනිය සමන්ත පෙරේරා - බොරළු පාර ‘සරා කල් සඳ සිහිලැල්’ – ජාතික රූපවාහිනිය අමරසිරි පීරිස් - දනෝධ්‍යා අයෝනි යාපා - සල් මල් ලන්දට ‘ඉර බටු තරුවට ඉඟි බිඟි කර කර’ – ජාතික රූපවාහිනිය හොඳම රූපවාහිනි ළමා වැඩසටහන පොඩි හාමුදුරුවෝ - අතුල රන්සිරි ලාල් - ජාතික රූපවාහිනිය අකුරු යාළුවෝ - මාලති වීරසිංහ – ජාතික රූපවාහිනිය මං ආසයි මට කියන්න – ජානක සුජීව ජයකොඩි – ජාතික රූපවාහිනිය හොඳම සංගීත වැඩසටහන සුහානි රාත් – විනීතා කරුණාරත්න – ජාතික රූපවාහිනිය තුන් හෙළයේ මංගල්‍යය – මහේෂ් නිශ්ශංක – ජාතික රූපවාහිනිය සාදු නාද – නුවන් සී ජයවික්‍රම - ස්වර්ණවාහිනිය හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන පටිභා - රන්ජීවනි බැද්දවිතාන – ටී. වී. දෙරණ අකුරු සිරිත – මංගලා විජයරත්න – ජාතික රූපවාහිනිය කෘෂිකර්ම විද්‍යාව - සිරිමලී අලහකෝන් – ජාතික රූපවාහිනිය හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන එතෙර මෙතෙර – ප්‍රභාත් කුලරත්න – ජාතික රූපවාහිනිය පුදුම හත – අනුර බණ්ඩාර - ස්වර්ණවාහිනිය අරුම පුදුම රෝද හතර – නාමල් සූරියබණ්ඩාර චන්දන සෙනෙවිරත්න – ජාතික රූපවාහිනිය හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන වෙදගෙදර – අමිත දන්නන්ගොඩ - ස්වාධීන රූපවාහිනිය රිවිදින අරුණැල්ල - සිරිමලී අලහකෝන් – ජාතික රූපවාහිනිය යාල්දේවි – ප්‍රසන්න ජයසිංහ – ජාතික රූපවාහිනිය හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන නෙලු වසන්තය – පූජිත දිසානායක – ජාතික රූපවාහිනිය ක්වායි ගඟේ පාලම – නාමල් ප්‍රසන්න – ජාතික රුපවාහිනිය පින්සැරි (සාංචි) – පී. යූ. ඩී. පෙරේරා - ස්වාධීන රූපවාහිනිය හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන ක්‍රීඩා මතක සටහන් – කුමාර මානෙල් - ජාතික රූපවාහිනිය ගම්මැද්දේ කෙලි සෙල්ලම් - සද්ධා මංගල සූරියබණ්ඩාර - සී එස් එන් රූපවාහිනිය ස්පෝට් හිට්ස් - මංජුල බස්නායක - ස්වර්ණවාහිනිය
|







