අලුත් නිවෙස සරසමින්
අලුත් නිවෙස සරසමින්
රංගන ශිල්පිනී
ශේෂාද්‍රි ප්‍රියසාද්
මේ දවස්වල මා කිසිම රංගන කටයුත්තකට සහභාගි වුණේ නැහැ. ඒ නිසා බොහොම විවේකයෙන් කාලය
ගත කරනවා. ඒ අතරම ඔයාලට කියන්න අලුත් ආරංචියක් තිබෙනවා. ඒ මමත්, සම්පතුත් අලුත්
ගෙදරකට පදිංචියට ගිය බවයි. ඒ නිවෙස අස්පස් කරමින්, සරසමින් තමයි මගේ කාලය ගත
වෙන්නේ.
|