වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




TOP TEN

TOP TEN

පෙබරවාරි 22 – 24 දක්වා සති අන්තයේ හොලිවුඩ් චිත්‍රපට

ඉපැයූ ආදායම

1. ‘අයිඩෙන්ටිටි තීෆ්’ – ඉපැයූ ආදායම ඇ. ඩො. මි. 14.017

2. ‘ස්නිච්’ – ඉපැයූ ආදායම ඇ. ඩො. මි. 13.167

3. ‘එස්කේප් ෆෙ‍්‍රාම් ප්ලැනට් අර්ත් – ඉපයූ ආදායම ඇ. ෙඩි. මි. 10.682

4. ‘සේෆ් හේවන්’ – ඉපයූ ආදායම ඇ. ඩො. මි. 10.454

5. ‘අ ගුඩ් ඩේ ටු ඩයි හාර්ඩ්’ – ඉපැයූ ආදායම ඇ. ඩො මි. 10.165

6. ‘ඩාර්ක් ස්කයිස් - ඉපැයූ ආදායම – ඇ. ඩො. මි. 8.189

7. ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේ බුක් – ඉපැයූ ආදායම ඇ. ඩො. මි. 5.750

8. ‘වෝර්ම් බොඩීස් - ඉපැයූ ආදායම ඇ. ඩො. මි. 4.825

9. ‘බියුටිෆුල් ක්‍රීචර්ස් - ඉපැයූ ආදායම ඇ. ඩො. මි. 3.608

10. ‘සයිඩ් ඉෆෙක්ටස්’ – ඉපැයූ ආදායම ඇ. ඩො. මි. 3.357