වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -102

සිංහල සිනමා විස්තරය -102

කෝලංකාරයෝ

තිරගත වූ දිනය – 1981 ජනවාරි 09
ඉදිරිපත් කිරීම – පිරමීඩ් චිත්‍රපට
නිෂ්පාදනය – එච්. කේ. සිරිසේන, තිස්ස නාගොඩවිතාන
අධ්‍යක්ෂණය – මහාචාර්ය සුනිල් ආරියරත්න, තිස්ස නාගොඩවිතාන
සහාය අධ්‍යක්ෂණය – ධර්මරත්න විජේසුන්දර
කැමරා අධ්‍යක්ෂණය – කේ. ඩී. දයානන්ද
කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, එම්. ඩී. සුමතිපාල, කේ. ඩී ප්‍රේමසිරි, ආර්. ආරියදාස, සෑම්ඩීන්, ජී. එම්. කරුණාපාල
සංස්කරණය – ලාල් දිසානායක, ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය – එස්. පී. කොස්තා සහාය - කේ. ඩී. සිරිපාල
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්
ශබ්ද සහාය - ජෝර්ජ් මනතුංග, ලයනල් ජයවීර
දෙබස් පටිත කිරීම – ලයනල් ගුණතිලක, ඒ. එම්. රියාස්
ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය)
රසායනාගාර අධිකාරි – අයි. ඒ. ජොහාර්
සැකසුම – ලංකා චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
නිෂ්පාදන කළමනාකරණය – කරුණාදාස අතුරුගිරිය
නිෂ්පාදන කළමනාකරණ සහාය – රංජිත් අල්විස්, අශෝක උඩුගම්පොල, ඩග්ලස් විජේකෝන්
පසුබිම් සංගීතය – තිස්ස නාගොඩවිතාන
ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය – අර්නස්ට් සොයිසා
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ඇනස්ලි ඩයස්, චිත්‍රානන්ද අබේසේකර

ගීත:
සාරබිමේ පල අපටයි ගමේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ප්‍රියා සූරියසේන
හැඩට වැඩට ඉන්නට මට - ෆෙ‍්‍රඩී සිල්වා
මීවිතේ මදිරා මතේ – ඉන්ද්‍රාණි පෙරේරා
සරසවියගේ වර රැගෙන - ඩෙස්මන් ද සිල්වා, ෆෙ‍්‍රඩී සිල්වා

නළු නිළියන් -
ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, විමල් කුමාර් ද කොස්තා, එඩී ජයමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ඇනතනි සී. පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු, බර්ටි ගුණතිලික, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවි, කාන්ති ෆොන්සේකා, බන්දුල ගලගෙදර, එඩී අමරසිංහ, පියරත්න එම්. සෙනරත්, ස්වර්ණ ශ්‍රී සරත්වීර, සෝමසිරි චන්ද්‍රසේන
ප්‍රදර්ශනය – ලිඩෝ බොරැල්ල ඇතුළු හතරවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමාශාලා 14 කදී


රන් එතනා

තිරගත වූ දිනය – 1981 ජනවාරි 09
ඉදිරිපත් කිරීම - ශ්‍රී සමනල චිත්‍රපට
කතාව, තිර නාටකය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – හර්බට් එම්. සෙනෙවිරත්න
දෙබස් - අජන්තා රණසිංහ
සහාය අධ්‍යක්ෂණය සහ
සංස්කරණය - සිරි කේ. විතාරණ
කැමරා අධ්‍යක්ෂණය – එම්. එස්. ආනන්ද
කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය, එම්. මාටින්
සංස්කරණ සහාය – ඩී. වී. ජේ. අප්පුහාමි, ඒ. ජේ. විල්ෆ‍්‍රඩ් පෙරේරා
සහාය නිෂ්පාදනය – ඊ. එස්. විජේසූරිය
නිෂ්පාදන විධායක – ධර්මදාස සුරවීර
අංග රචනය - රෙජී ද සිල්වා
කලා අධ්‍යක්ෂණය – ලයනල් ද සිල්වා
නාමාවලිය – තිස්ස ද එස්. වීරසිංහ
නිශ්චල ඡායාරූප – එල්. මාටින් පෙරේරා
දෙබස් පටිගත කිරීම හා ශබ්ද පරිපාලනය – ඩී. එම්. පුංචිහේවා
ශබ්ද සහාය - ලයනල් ගුණරත්න, ඇම්. ඒ. ඒබ්‍රහම්, ඒ. සී. එම්. රියාස්
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
රසායනාගාර සහාය – මයිකල් පොන්නයියා, ඇස්. කමල්ඩීන්, ඇස්. වේලායුදන්
ගීත පටිගත කිිරීම – නිහාල් ඇතුලත්මුදලි, මර්වින් රුද්‍රිගෝ
විදුලි කාර්මික – බී. සිරිසේන පෙරේරා, අභය ඩබ්ලිව්. පියසේන
සැකසුම – ලංකා චිත්‍රාගාරය
පසුබිම් සංගීතය – ටී. එෆ්. ලතීෆ්
සංගීත අධ්‍යක්ෂණය - සිසිර සේනාරත්න

ගීත -සමනලයෝ - හිරු සඳු පුදන – ඉන්ද්‍රාණි සේනාරත්න – ගීත පද – කරුණාරත්න අබේසේකර
ඔබ කවුරුන්ද - සිසිර සේනාරත්න – ගී පද – ඩැනිස්ටර් එම්. සෙනෙවිරත්න
මව් තුරුලේ ආදරේ – ඉන්ද්‍රාණි සේනාරත්න – ගී පද – හර්බට් එම්. සෙනෙවිරත්න
නීල උපුල් දෙනුවන් - සිසිර සේනාරත්න – ඉන්ද්‍රාණි සේනාරත්න – ගී පද – ඩැනිස්ටර් එම්. සෙනෙවිරත්න
සුබරාති වේවා . . . චන්ද්‍ර මඬල මැද - සිසිර සේනාරත්න – ගී පද – හර්බට් එම්. සෙනෙවිරත්න

නළු නිළියන් -
ටෝනි රණසිංහ, සමන්ලතා දමයන්ති, රූබි ද මෙල්, වික්‍රම බෝගොඩ, ධර්ම ශ්‍රීී මුණසිංහ, රංජිත් පෙරේරා, මානෙල් කරුණාරත්න, පාලිකා දිල්රුක්ෂි, තිස්ස ද එස්. වීරසිංහ, ජනරංජනී නෙල්ලම්පිටිය, හර්බට් ඇම්. සෙනෙවිරත්න, ලෙනින් වික්‍රම, කුසුම් සෙනෙවිරත්න, රුවන් සේනාරත්න, එම්. ටියුඩර් සොයිසා, අශෝක ද තාබෲ, බන්දුල පෙරේරා, රංජිත් රාජකරුණා, ආනන්ද තිස්ස, කේ. ජී. රූපානන්ද, කේ. ජී. කුසුමලතා

ආරම්භක සිනමා ශාලා - ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා

තවලම

තිරගත වූ දිනය – 1981 ජනවාරි 23
ඉදිරිපත් කිරීම – මංගල චිත්‍රපට
නිෂ්පාදනය - සෙනරත් පෙරේරා, සරත් අතුකෝරාළ, රම්‍යසිරි වික්‍රමසිංහ, ඩන්කන් ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය – ලාල් පෙරේරා
කතාව සහ දෙබස් - දයා රාජපක්ෂ (සරසවිය පුවත්පතේ පළ වූ චිත්‍ර කතාවක් ඇසුරිනි)
තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී මුණසිංහ
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු
අංග රචනය – ඊබට් විජේසිංහ, රන්ජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක
ගීත ප්‍රබන්ධය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත -
ඉර ඇවිලී අඹරේ සැඟවුනාවේ – වික්ටර් රත්නායක
පෙම්බර ස්වාමි සූරිය ස්වාමි – පී. කලාවතී

නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා (තවලම් නායක), වීණා ජයකොඩි (කේමා), ෆරීනාලායි (සන්දනා), ශාන්ති ලේඛා (අඟටක්කා), රවීන්ද්‍ර රන්දෙණිය (සිකුරු ඇත්තෝ), ධර්ම ශ්‍රී මුණසිංහ (සිටා මාමා), සොමී රත්නායක, එඩී ජයමාන්න, ජයසේකර අපොන්සු, ඉන්ද්‍රාණි අබේවර්ධන, ෂෙල්ටන් කැකුණවෙල, ජී. ගුණවර්ධන, මර්වින් ජයතුංග, අකුශ්ලා සෙල්ලයියා, පර්ල් වාසුදේවි, රිචාඩ් වීරක්කොඩි

මැජෙස්ටික් – බම්බලපිටිය ඇතුළු සිනමා ශාලාහිදී

රංගා

තිරගත වූ දිනය – 1981 ජනවාරි 30
ඉදිරිපත් කිරීම – අයි. ඒ. ජී. චිත්‍රපට
නිෂ්පාදනය – ඊබ්‍රාහිම් ඒ. ගානි
කතාව - තිර නාටකය සහ
අධ්‍යක්ෂණය – ඩී. මරියදාසන්
දෙබස් රචනය – විජය අබේගොඩ, නිහාල් ඒ. ජයසිංහ
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
කැමරා අධ්‍යක්ෂණය – ඇස්. තේවේන්ද්‍ර
කැමරා සහාය – ඇන්තනි සිල්වා, නැනී ප්‍රනාන්දු, රෝච් මිසියර්
සංස්කරණය – සෙක්ස්ටස් අපොන්සු - සහාය ගාමිණී ජයමාන්න
අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා
කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුස්වාමි
සටන් අධ්‍යක්ෂණය - සරණපාල ජයසූරිය
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය - ශ්‍රීලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ
රසායනාගාර පාලක – ඇස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී.)
රසායනාගාර සහාය – වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, එච්. ඒ. ප්‍රේමදාස, රන්දෙනි ජයවර්ධන, ඩේවිඩ්සන් සිල්වා, ආර්. ජෝන්
චිත්‍රාගාරය – විජය චිත්‍රාගාරය – හැඳල
නාමාවලිය – ඩෙනිස්ටන් පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - බාස්කරන් එල්මෝ, ශ්‍රීධරන් ලෙනාඩ්
නිෂ්පාදන අධිකාරි – ඇන්ටන් කිංස්ලි
නිෂ්පාදන කටයුතු සහාය - වෙලින්ටන් මෝසස්, වික්ටර් දැරණියගල
වේදිකා තැනීම – එස්. ඩී. ඇලෝසියස්
නිශ්චල ඡායාරූප – ඒ. එස්. පද්මනාදන්, මොහොමඩ් රමේෂ්
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, නිහාල් ඒ. ජයසිංහ
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

ගීත තැටි – ජෙම්ටෝන් ගීත -දෑස මාගේ රාගෙන් මත්වී – එච්. ආර්. ජෝතිපාල
බයවෙන්නේ මංද අපි - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල
මල්සරාගේ යෝගෙ උදාවේ – ඇන්ජලින් ගුණතිලක
මගේ විසිතුරු ආදර ලෝකේ – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල
මගේ ආදර ලොව බිද වැටුණා - ලතා වල්පොල

නළු නිළියන් -
රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, ශ්‍රියාණි අමරසේන, ජෙනිටා සමරවීර, ශාන්ති ලේඛා, විමල් කුමාර් ද කොස්තා, රෝහිණි ජයකොඩි, සොමී රත්නායක, සරණපාල ජයසූරිය, විජය අබේගොඩ, ටයිටස් කුලසිංහ, රෙක්ස් කොඩිප්පිලි, විල්සන් කරුණාරත්න, ඇස්. රාජා, ආශා සේපාලිකා, චන්ද්‍රකලා
තුන්වන මණ්ඩලය් සිනමා ශාලා 15 කදී