සිංහල සිනමා විස්තරය -96
සිංහල සිනමා විස්තරය -96
අනුහස
තිරගත වූ දිනය – 1980 අප්‍රේල් 10
ඉදිරිපත් කිරීම – ජයසිංහ චිත්‍රපට
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය -
සෙබස්තියන් ජයසිංහ
කතාව, දෙබස්, තිර නාටකය සහ කාර්මික අධ්‍යක්ෂණය – එච්. ඊ. ජයසිංහ
සහාය නිෂ්පාදනය – ඇම්. ජේ. ආබ්දීන්
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්, දයා
විමලවීර, නොයෙල් පෙරේරා, ඩොනල්ඩ් කරුණාරත්න, ජී. ඒ. ජේ. පෙරේරා, එච්. ආර්.
විජේතුංග, ජී. මාටිස්, පී. ඇන්තනි
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු, බෙනට් ජයතුංග, එස්. පී. කොස්තා
නිෂ්පාදන අධිකාරි - සරත් සන්දනායක
සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – ටී. සෝමසේකරන්, නිමල් වීරක්කොඩි, ඩී. එම්. පුංචිහේවා,
ඊ. බී. සෙන්ට් ජෝන්
රසායනාගාර කටයුතු - එස්. බාලසුබ්රමනියම්, එස්. පී. කේ. බාලසිංහම්
සංගීත අධ්‍යක්ෂණය – ලයනල් අල්ගම
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, පියසිරි විජේරත්න
ගීත ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව, සුජාතා අත්තනායක, සරත් සන්දනායක, දයා හේමන්තා
අබේසේකර, අතුල සෝමසිරි, දයා සෝමසිරි, රංජිත් සිරිවර්ධන, සුමිත් අහංගම
ගීත සංඛ්‍යාව - 5
දෙරණත දස දෙස දිවැසින්
අනන්ත වූ පොළෝ තලේ
රට ඉහළ සඳට ඉහළ
ඉර හඳ යට උදාරතම
තිලොවක තිලකාය මාන
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
නළු නිළියන් -
සෙබස්තියන් ජයසිංහ, සෝනියා දිසානායක, පර්ල් කුරේ, කුසුම් පෙරේරා, අනූෂා ගීතාංජලී,
විමලා කුමාරි, දෙනවක හාමිනේ, ඇන්තනි සී. පෙරේරා, පියදාස විජේකෝන්, බී. ඇස්. පෙරේරා,
රාජා ලියනගේ, ස්ටැන්ලි පෙරේරා, එඩී ජයමාන්න, රැල්ෆ් විජේසේකර, එම්. පී. ගැමුණු,
එච්. ඊ. ජයසිංහ, එච්. ඩී. ජයසිංහ, රංජිත් බෝගොඩ, ජෝ මයිකල්, සරණපාල පෙරේරා, දොන්
සිරිසේන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එඩී ජූනියර්, කොලින් ඩයස්
ප්‍රදර්ශනය – ගාමිණී, ප්ලාසා, සමුද්‍රා, ඕඩියන්, අනූෂා, නිව් විජේන්ද්‍ර ඇතුළු දෙවන
මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ඇරැඹිණ.
ප්‍රදර්ශන කාලය – දින 39 වන විට ආරම්භක ශාලා 9 කට සීමා විය. ආරම්භක සිනමා ශාලා 6
කදී දින 50 සම්පූර්ණ විය. අනූෂා, ටාසන්, නිව් විජේන්ද්‍ර දින 65 ක්ද, ප්ලාසා හි දින
69 ක් හා ගාමිණී හී දින 75 ක්.
සීතා
තිරගත වූ දිනය – 1980 අප්‍රේල් 04
ඉදිරිපත් කිරීම -
සීමාසහිත යුනයිටඩ් ෆිල්ම්ස්
නිෂ්පාදනය – විමලා ජයවර්ධන
අධ්‍යක්ෂණය - ෂර්ලි පී. විජේරත්න
කතාව සහ තිර නාටකය – කුමාරසිරි අශෝකා
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
සංස්කරණය - ගෝපිනාත් පොන්තකෝන්
වේශ නිපෑපණය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය – අශෝක
කරුණාරත්න, විමලා ජයවර්ධන
සටන් මෙහෙයවීම - රෙක්ස් කොඩිප්පිලි
නිෂ්පාදන කළමනාකරණය – අශෝක කරුණාරත්න
ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
රසායනාගාර කටයුතු -
සැකසුම – එස්. පී. එම්. චිත්‍රාගාරය – කඳාන
සංගීත අධ්‍යක්ෂණය -
ස්ටැන්ලි ඕමාර්
ගීත - සීත සුදුවලා - මිල්ටන් මල්ලවආරච්චි – පද -
කේ. ඩී. කේ. ධර්මවර්ධන
මංගල ඔච්චම් කාලයයි – මාලිනී බුත්සිංහල, චන්ද්‍රාණි ගුණවර්ධන
මා පැතූ පෙර ආත්මයක – වික්ටර් රත්නායක – පද – ධර්මසිරි ගමගේ
ශ්රීී ලංකා ජන රාජිනි – ලතා වල්පොල සහ පිරිස - පද - හේම ශ්‍රී ද අල්විස්
සීතා මානෙල් විලේ - එම්. එස්. ප්‍රනාන්දු, විමලා ජයවර්ධන
රෑ සීතලේ සැලි සැලී - එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා - ;ප්ර්මකීර්ති ද
අල්විස්
ඔබ මගේ හද දෙවොලේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක – කරුණාරත්න අබේසේකර
කොයිදෝ ඔබ කොයිදෝ - ලතා වල්පොල – පද - කරුණාරත්න අබේසේකර
මැලිව නොයිද පෑහිලා - නන්දා මාලිනී, අබේවර්ධන බාලසූරිය – පද - ප්‍රේමකීර්ති ද
අල්විස්
ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන
නළු නිළියන් - ජෝ අබේවික්‍රම, රෙක්ස් කොඩිප්පිලිි, හියුගෝ ප්‍රනාන්දු, පියදාස
ගුණසේකර, විමලා ජයවර්ධන, චිත්‍රා වාකිස්ට, ස්ටැන්ලි පෙරේරා, බී. ඇස්. පෙරේරා,
නවනන්දන විජේසිංහ, අග්‍රා සජීවනී, මානෙල් වානගුරු, බන්දු මුණසිංහ, ලිලියන්
එදිරිසිංහ, කුමාරසිරි අශෝක, ආනන්ද ෆොන්සේකා
ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, ඉම්පාලා, වේල්ස් - මහනුවර, බ්‍රෝඩ්වේ – මාතර,
සිත්තම්පලම් – අනුරාධපුරය, මොඩර්න් – කුරුණෑගල, ජෝති – රත්නපුරය ඇතුළු පළමුවන
මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී.
ප්‍රදර්ශන කාලය – ඉම්පාලා දින 08, ට්‍රියෝ දින 13, දින 14 වන විට ආරම්භක සිනමා ශාලා
05 කට සීමා විය. නැෂනල් මහරගම දින 22, එල්ෆින්ස්ටන් දින 48, වේල්ස් මහනුවර දින 54
කි.
ආදර රත්නේ
තිරගත වූ දිනය –
1980 අප්‍රේල් 11
ඉදිරිපත් කිරීම - ශ්‍රීධර චිත්‍රපට
නිෂ්පාදනය – ඇලරික් ලයනල් ප්‍රනාන්දු, ඩන්කන් ප්‍රනාන්දු
තිර රචනය, දෙබස් සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කතාව - කුමාර කරුණාරත්න
(නවකතාව ඇසුරිනි)
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
සහාය අධ්‍යක්ෂණය - සුසිර රත්නකුමාර
සංස්කරණය - කාලිංග ද සිල්වා
වේශ නිරූපණය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත -
ජුබිලි සුසානෝ - ෆේරඩී සිල්වා, මරියසෙල්
ගුණතිලක – පද – අජන්තා රණසිංහ
කවුරුද පාවී පාවී – එච්. ආර්. ජෝතිපාල – පද – කරුණාරත්න අබේසේකර
අහස යටින් තියෙද්දෙන් - ෆේරඩී සිල්වා - පද – කරුණාරත්න අබේසේකර
මල් මල් පැතුම් මැවෙනා - ලතා වල්පොල – පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
ගීත පොත් - ශාන්ති පොත් හල - මරදාන
නළු නිළියන් – උපාලි අත්තනායක (රත්නේ), සෝනියා දිසානායක (නිර්මලා), රෝයි ද සිල්වා
(ලාල්), ජෝ අබේවික්‍රම (බරතලමේයුස්), බී. ඇස්. පෙරේරා (විදුහල්පති), ප්‍රමිලා
සෙනෙවිරත්න (ඉංග්‍රීසි මිස්), හර්බට් අමරවික්‍රම (නිර්මලාගේ මාමා) ෆේරඩී සිල්වා
(ශිෂ්‍ය නායක), සමන්ති ලැනරෝල් (ශිෂ්‍ය නායිකා), ලයනල් කත්‍රිආරච්චි, බැසිල් ද
සේරම්
ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – දින 31 වන විට ආරම්භක ශාලා 5 කට සීමා විය. රිට්ස් - අශෝකා -
රොක්සි හි දින 54 කි.
ඩොක්ටර් සුසන්තා
තිරගත වූ දිනය –
1980 මැයි 02
ඉදිරිපත් කිරීම – හර්ෂ චිත්‍රපට
නිෂ්පාදනය – අයිරාංගනී සෙනරත්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – දයානන්ද ජයවර්ධන
විධායක අධ්යක්ෂ – පියරත්න සෙනරත්
සහාය අධ්‍යක්ෂණය –
උපුල් දිසානායක, ආර්. එස්. රාජා සිං
කැමරා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය – රංජිත් පෙරේරා, එම්. ඩී. සුමනපාල, කේ. ඩී. ප්‍රේමසිරි, ආර්. ආරියදාස
සංස්කරණය – රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු
සංස්කරණ ශබ්ද උපකරණ –
දිසානායක චිත්‍රපට සමාගම
වේශ නිරූපණය -
සනත් සී. ජයවර්ධන
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
ප්‍රධාන කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන
විශේෂ ශබ්ද මිශ්‍රණය – ලාල් දිසානායක
නිෂ්පාදන කළමනාකරණය – එච්. පී. විල්සන්
ඇඳුම් නිර්මාණ – මර්සි ඩයස්, නිව් ජයන්ති ටේලර්ස්, ස්මාට් වෙස්ටන් ට්‍රේලර්ස්
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
විදුලි කාර්මික ශිල්පීන් - සෑම් ඩීන්, කරුණාපාල දැරණියගල
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, කැලණිය, විජය චිත්‍රාගාරය, හැඳල
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ඩී. ජයවර්ධන
රසායනාගාර පිරියෙදුම් අංශය – එස්. රාජරත්නම්, එම්. ඩී. පෙරේරා, පී. සිවරාජ්, ටී.
ජී. හෙට්ටිආරච්චි, ඒ. එප්. බී. පෙරේරා, එම්. මුණසිංහ
රසායනාගාර මුද්‍රණ අංශය - කේ. ඇම්. ජයවර්ධන, තිලක් ෆොන්සේකා, උපාලි අරම්පොල, ශාන්ත
අත්තනායක, එස්. ගමගේ
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් දළුගම
ගීත ප්‍රබන්ධය - සිරිල් ඒ. සීලවිමල, ධර්මසිරි ගමගේ
ගීත පොත් - ශාන්ති පොත්හල –
මරදාන
දිවියෙහි බර මා ඔරුවෙහි පටවා - විශාරද සනත් නන්දසිරි
කිරිගල් තලාවේ රණහංසියේ -
වික්ටර් රත්නායක, අමිතා වැදිසිංහ
මේ ලෝක බෝලේ ඇතුළේ - එම්. එස්. ප්‍රනාන්දු, වෝල්ටර් ප්‍රනාන්දු, ටියුඩර් ජයශාන්ත
වන මල් නැත්නම් මීවද බැඳුණේ – වික්ටර් රත්නායක, මාලිනී බුලත්සිංහල, අමිතා වැදිසිංහ
ඇතුළු පිරිස
චුට්ටං චුට්ටං බට්ටි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
නළු නිළියන්:
පියරත්න එම්. සෙනරත්, සෝනියා දිසානායක, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ජෝර්ජ් තිලකරත්න,
මානෙල් වානගුරු, සොමී රත්නායක, දයානන්ද ජයවර්ධන, සුරේනි සෙනරත්, දොන් සිරිසේන, බී.
ඇස්. පෙරේරා, ශාන්ති ලේඛා, වින්සන්ට් වාස්, පූජිත මැන්ඩිස්, රොබට් මැක්ලවුඩ්,
රිචාඩ් වීරක්කොඩි, මුනිලාල් මැන්ඩිස්, හර්ෂ සෙනරත්, හරිස්චන්ද්‍ර දළුගම, ප්‍රභාත්
සෙනරත්, උපුල් දිසානායක, රොහාන් හෙට්ටිආරච්චි, කේ. එච්. එම්. විමලසේන, ආර්. එස්.
රාජසිං, හෙක්ටර් හපුගොඩ, ශීලා සමරවීර, නෙලී ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි දළුගම, ලීලා
තිලකරත්න, ශ්‍රියා කළුබෝවිල, දේවී පී. මිචන්ඩානි, රංජනී ජයලත්, ගයානි සෙනරත්,
සුනේත්‍රා ඩයස්, නාලිනි ද සිල්වා, ශ්‍රියානි ද සිල්වා, රංජිත් කුරුප්පුආරච්චි, පද්ම
ශ්රීී විජේසිංහ, එච්. ආරුක්, බොනී ;පරේරා, එච්. ඒ. මුණසිංහ, ජිනසිරි ලියන්වෙල,
සුසිල් ප්‍රනාන්දු, වික්ටර් ප්‍රනාන්දු, පියදාස සිල්වා, ආනන්ද අමරකෝන්, සී. සී.
ජයසිංහ
ප්‍රදර්ශනය – මැජෙස්ටික්, ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන ඇතුළු හතරවන මණ්ඩලයේ
සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – මැජෙස්ටික් සිනමා ශාලාවේ දින 08, දින 16 වන විට ආරම්භක ශාලා 5 කට
සීමා විය. විජිත සිනමා ශාලාව දින 30, සෙයින්ස්තාන් දින 5 ක් ද, ලිඩෝහි දින 55 කි.
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|