වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ලින්කන් සම්මාන සොරා ගනී ද?

ලින්කන් සම්මාන සොරා ගනී ද?

85 වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙල

ලාබාල හොඳම නිළිය මෙවර බිහිවෙයි ?

ලොව අති ජනප්‍රියම සිනමා සම්මාන මහෝත්සවය ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන රාත්‍රිය පිළිබඳව බොහෝ දෙනා කතා කරති. මෙවර එය අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වෙන්නේ 85 වැනි වරටයි. ඒ සුපුරුදු වර්තමානයේ ඩොල්බි තියටර් නමින් හැඳින්වෙන ලොස් ඇන්ජලීස් හී කොඩැක් චිත්‍රාගාරයේදී.
වසර ගණනාවක් පුරාවටම ‘කොඩැක්’ නමින් හැඳින් වූ මෙම චිත්‍රාගාරයේ නම ‘ඩොල්බි’ ලෙසින් වෙනස් වුණි.
පෙබරවාරි මස 24 වැනි දිනට සම්මානනීය වීමට නියමිත, සම්මාන ලැයිස්තුව පිළිබඳ තොරතුරු පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.
මෙලෙසින් දිග හැරෙන්නේ එකී තොරතුරු ලැයිස්තුවයි.

* මෙවර අංශ 24 ක් ඔස්සේ සම්මාන පිරිනැමීමට නියමිතයි.
* ‘ලින්කන්’ චිත්‍රපටයට සම්මාන සඳහා නාම යෝජනා 12 ක්.
* නාම යෝජනා 11 ක් සමඟින් ‘ලයිෆ් ඔෆ් පායි’ කරට කර සටනක.
* ‘හොඳම නිළිය’ අතර 9 හැවිරිදි දැරියක්.

හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ:

* ‘සීරෝ ඩාර්ක් තර්ටි’
* ‘ලින්කන්’
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්
‘අමෝරේ’
‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’
* ‘ලේ මිසරාබ්ලේ’
* ‘ආර්ගෝ’
* ‘ලයිෆ් ඔෆ් පායි

හොඳම නිළිය

* නයෝමි වොට්ස් - ‘ද ඉම්පොසිබල්’
* ජෙසිකා චැස්ටේන් – ‘සීරෝ ඩාර්ක් තර්ටි’
* ජෙනිෆර් ලෝරන්ස් - ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’
* ක්වෙන්සේන් වොලිස් - ‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* එමැනුඑල් රීවා - ‘අමෝරේ’
* තවමත් 9 හැවිරිදි ක්වෙන්සින් වොලිස් හොඳම නිළිය සඳහා නිර්දේශ වී ඇත්තේ ‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ‘හෂ්පපී’ චරිතය වෙනුවෙනි. ඔස්කාර් සම්මාන උළෙලක මෙතෙක් හොඳම නිළිය සඳහා නිර්දේශ වී ඇති ළාබාලම තැනැත්තිය ඇයයි.

හොඳම නළුවා සඳහා නිර්දේශ:

* ඩැනියෙල් ඩේ ලුවිස් - ‘ලින්කන්’
* ඩෙන්සිල් වොෂිංග්ටන් – ‘ෆයිට්’
* හියු ජැක්මන් – ‘ලෙ මිසරාබ්ලේ
* බ්‍රැඩ්ලි කූපර් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* ජොආකුවින් ෆීනික්ස් - ‘ද මාස්ටර්’

හොඳම සහාය නිළිය වන්නේ කවුද?

* සැලී ෆීල්ඩ් – ‘ලින්කන්’
* ඈන් හෙතවේ – ‘ලේ මිසරාබ්ලේ’
* ජැකී වීවර් – ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* හෙලන් හන්ට් – ‘ද සෙසන්ස්’

හොඳම සහාය නළුවාට නිර්දේශිත නාම:

* පිලිප් සීමෝර් හොෆ්මන් – ‘ද මාස්ටර්’ ක්‍රිස්ටොෆ් වොල්ට්ස් - ‘ජන්ගෝ අන්චේන්ඩ්’
* ටොමී ලී ජෝන්ස් - ‘ලින්කන්’
* රොබර්ට් ඩි නිරෝ - ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
* ඇලන් ආර්කින් – ‘ආර්ගෝ’

හොඳම අධ්‍යක්ෂණය:

* මයිකල් හැනෙකි – ‘අමෝරේ’ බෙන් සෙයිට්ලින් – ‘බීස්ට්ස් ඔෆ් ද සදර්න් වයිල්ඩ්’
* ඇන්ග් ලී – ‘ලයිෆ් ඔෆ් පායි’
* ස්ටීවන් ස්පීල්බර්ග් – ‘ලින්කන්’
* ඩේවිඩ් ඕ රසල් - ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ, ලොවම කුල්මත් කළ ‘බොන්ඩ්’ චිත්‍රපට මාලාව අගයමින් විශේෂ උපහාර දැක්වීමක් සිදු කිරීමට නියමිතයි. ඒ, බොන්ඩ් සිනමා පෙළ මේ සමරන්නේ තම 50 වැනි උපන් දිනය වීම නිසයි.
* බොන්ඩ් සිනමා ලෝලීන්ගේ බලාපොරොත්තු / අපේක්ෂා බිඳ හෙලමින් ‘ස්කයි ෆෝල්’ චිත්‍රපටය අසාර්ථක වීමත්, කැපී පෙනෙන සම්මානයක් සඳහා නිර්දේශ නොවීම ද විශේෂය.

හොඳම විදේශීය චිත්‍රපටය:

* ‘අමෝරේ’ – ප්‍රංශය
* ‘නෝ’ – චිලී රාජ්‍යය
* ‘වෝර් විට්ච්’ – කැනඩාව
* ‘අ රෝයල් අෆෙයාර්’ – ජර්මනිය
* ‘කොන් ටිකි’ - නෝර්වේ රාජ්‍යය
* පෙර සම්මාන උළෙල මෙන් නොව මෙවර සම්මාන සඳහා නිර්දේශිත නාමයන් සති දෙකකටත් කලියෙන් නිකුත් කිරීම විශේෂත්වයක්.

කෘතියක් පාදක කරගනිමින් බිහි වූ හොදම චිත්‍රපටය:

* ‘බීස්ට් ඔෆ් සදර්න් වයිල්ඩ්’ – ලුසී අලිබාර් හා බෙන් සෙයිට්ලින්
* ‘ආර්ගෝ’ – ක්‍රිස් ටෙරියෝ
* ‘ලින්කන්’ - ටෝනි කුෂ්නර්
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක් - ඩේවිඩ් ඕ රසල්
* ‘ලයිෆ් ඔෆ් පායි’ - ඩේවිඩ් මැගී

හොඳම ස්වීය තිර රචනය:

* ‘ෆයිට්’ – ජෝන් ගේටින්ස්
* ‘සීරෝ ඩාර්ක් තර්ටි’ – මාර්ක් බෝල්
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්’ – ක්වෙන්ටින් ටැරන්ටිනෝ
* ‘මූන්රයිස් කිංග්ඩම් - වෙස් ඇන්ඩර්සන් සහ රෝමන් කොපෝලා
* ‘ආමෝරේ – මයිකල් හැනෙකි

හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපට:

* ‘ද හොබිට්’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘මාර්වල්ස් ද ඇවෙන්ජර්ස්’
* ‘ප්‍රොමිතියස්’
* ‘ස්නෝවයිට් ඇන්ඩ් ද හන්ට්ස්මන්

හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය:

* ඇනා කැරනිනා - ඩාරියෝ මාරියනෙලි
* ආර්ගෝ – ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලැට්
* ලයිෆ් ඔෆ් පායි – මයිකල් ඩානා
* ලින්කන් - ජෝන් විලියම්ස්
* ස්කයිෆෝල් - තෝමස් නිව්මන්

හොඳම චිත්‍රපට ගීතය

* ‘බිෆෝ මයි ටයිම්’ - චේසිංග් අයිස්
* ‘පායිස් ලලබයි’ – ලයිෆ් ඔෆ් පායි
* ‘සඩ්න්ලි’ - ලෙ මිස්රාබ්ලේ
* ‘එව්රිබොඩි නීඩ්ස් අ බෙස්ට් ෆෙ‍්‍රන්ඩ්’ – ටෙඩ්
* ‘ස්කයිෆෝල්’ - ස්කයිෆෝල්

හොඳම සංස්කරණය:

* ‘ආර්ගෝ’ – විලියම් ගොල්ඩන්බර්ග්
* ‘ලයිෆ් ඔෆ් පායි’ – ටිමි සෝයර්ස්
* ‘ලින්කන්’ – මයිකල් කාන්
* ‘සිල්වර් ලයිනිංග්ස් ප්ලේබුක්’ - ජේ කැසිඩි සහ ක්‍රිස්පින් ස්ට්‍රතර්ස්
* ‘සීරෝ ඩාර්ක් තර්ටි’ – ඩිලන් ටිචිනෝර් සහ විලියම් ගොල්ඩන්බර්ග්
මෙවර ඇකඩමි සම්මාන උළෙලේ ‘නිෂ්පාදන සැළසුම්කරණය’ නමින් සම්මාන පිරිනැමීම සඳහා කාණ්ඩයක් හඳුන්වා දීම ද විශේෂයි.

නිෂ්පාදන සැළසුම්කරණය සඳහා පිරිනැමෙන සම්මානයට නිර්දේශිත නම්:

* ‘ඇනා කැරනිනා’
* ‘ද හොබිට්’
* ‘ලෙ මිස්රබ්ලේ
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ලින්කන්’

හොඳම වේෂ නිරූපණය:

‘හිට්ච්කොක් – හවර්ඩ් බර්ජර්, පීටර් මොන්ටැග්නා, මාර්ටින් සැමුවෙල් ‘ද හොබිට් : ඇන් අන්එක්ස්පෙක්ටඩ් ජර්නි’ - පීටර් සෝඩ්ස්කිංග්, රික් ෆින්ඩ්ලේටර්, ටැමී ලේන්
* ‘ලෙ මිස්රාබ්ලේ’ – ලීසා වෙස්ට්කොට්, ජුලි ඩාර්ට්නෙල්

හොඳම ශබ්ද මිශ්‍රණය

* ‘ආර්ගෝ’
‘ලෙ මිස්රාබ්ලේ’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ලින්කන්’
* ‘ස්කයිෆෝල්’

හොඳම ශබ්ද සංස්කරණය

‘ආර්ගෝ’
* ‘ජන්ගෝ අන්චේන්ජ්ඩ්’
* ‘ලයිෆ් ඔෆ් පායි’
* ‘ස්කයිෆෝල්’
* ‘සීරෝ ඩාක් තර්ටි’

හොඳම වාර්තා වෘතාන්තය

‘ෆයිව් බ්‍රෝකන් කැමරාස්’
* ‘ද ගේට් කීපර්ස්’
* ‘හව් ටු සර්වයිව් අ ප්ලේග්
* ‘ද හවුස් අයි ලිව් ඉන්’
‘ද ඉන්විසිබල් වෝ’

පරිඝණක සජීවිකරණහොඳම චිත්‍රපටය:

‘බ්‍රේව්’
* ‘ෆ්රැන්කන්වීනී’
* ‘පැරානෝර්මන්
* ‘ද පයිරේට්ස්! බෑන්ඩ් ඔෆ් මිස්ෆිට්ස්’
* ‘රෙක් ඉට් රැල්ෆ්’

පරිඝණක සජීවිකරණ හොඳම කෙටි චිත්‍රපටය:

* ‘ඇඩම් ඇන්ඩ් ඩෝග්
* ‘ෆෙ‍්‍රෂ් ගුආකැමෝල්’
* ‘හෙඩ් ඕවර් හීල්ස්’
* ‘ද ලෝන්ගස්ට් ඩේ කෙයාර්’
* ‘පේපර්මෑන්’

හොඳම කෙටි චිත්‍රපටය: (ක්‍රියාදාම)

1. ‘අසාඩ්
2. ‘බුස්කාෂි බෝයිස්’
3. ‘කර්ෆියු
4.ඩෙත් ඔෆ් අ ෂැඩෝ’
5. ‘හෙන්රි’