|
ගොල්ඩන් ග්ලෝබ් සම්මාන ආගෝ දිනා ගනී
ලොව අතිශය ජනප්‍රිය සිනමා උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පසුගිය ඉරිදා අමෙරිකාවේ හොලිවුඩ් නගරයේ දි පැයවැත්විණ. හොලිවුඩ් විදේශ මාධ්‍ය ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම උළෙල එරට සිනමා හා ටෙලිවිශන කර්මාන්තය උදෙසා වාර්ෂිකව පවත්වන්නකි. 1944 වසරේ ඇරඹි මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ හැත්තෑ වෙනි වරටය. මෙවර සිනමා සම්මාන පිරිනැමුණේ මේ පරිද්දෙනි.
චිත්‍රපට-හොඳම චිත්‍රපටය - නාටකීය ආගෝ - නළුවා- ඩැනියෙල් ඩේ ලුවිස් (ලින්කන්) නිළිය - ජෙසීකා චැස්ටියන් (සීරෝ ඩාක් තර්ටි) හොඳම චිත්‍රපටය-සංගීතමය සහ හාස්‍යමය - ලෙ‘ මිසරබිලෙ නළුවා-හියූ ජැක්මන් - ලෙ මිසරබ්ලෙ නිළිය- ජෙනිෆර් ලෝරන්ස් - සිල්වර් ලයින්ස් ප්ලේබැක් හොඳම චිත්‍රපටය - සජීවිකරණ බ්‍රේව් හොඳම විදේශ භාෂා චිත්‍රපටය - අමෝරේ හොඳම සහාය නිළිය - ඇනා හතාවේ (ලෙ මිසරබ්ලෙ) සහාය නළුවා - ක්‍රිස්ටෝප් වෝල්ට්ස්(ඩ්ජන්ගෝ අන්චේන්ජ්) හොඳම අධ්‍යක්ෂණය - බෙන් ඇෆ්ලෙක් (ආගෝ) තිර නාටක රචක - ක්වෙන්ටිනේ ටැරන්ටිනෝ (ඩ්ජන්ගෝ අන්චේන්ජ්) සංගීත නිර්මාණය - මයිකල් ඩැනා (ලයිෆ් ඔෆ් පායි) ගායනය - ස්කයි ෆෝල් චිත්‍රපටයේ ස්කයි ෆෝල් ගීතය හොඳම ටෙලිවිෂන නිර්මාණය - හෝම්ලන්ඩ් |