වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




අඹ යහළුවන්ගේ අත්වැල

අඹ යහළුවන්ගේ අත්වැල

'අඹ යාළුවෝ' ටෙලි සිතුවමේ නිමල්ගේ චරිතයට පණ පෙවූ අශේන් මංජුල මේ දිනවල ටිකක් කාර්යබහුල වෙලා. ඒ රංගන කටයුතු හින්දා නෙවෙයි.

අශේන් නව නළු කලා ආයතනය කියලා ආධුනිකයන් පුරුදු පුහුණු කරන ස්ථානයක් පවත්වාගෙන යනවනෙ. එහි වැඩ කටයුතු හින්දයි අශේන් මෙහෙම කාර්යබහුල වෙලා ඉන්නේ.

සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක්ම ආවරණය වන පරිදි නවනළු කලා ආයතනයෙහි ඉගැන්වීම් සිදු කෙරෙනවා. පිළියන්දල රෝහල ඉදිරිපිට තමයි මෙය පිහිටුවා තිබෙන්නේ.