වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

තිරගත වූ දිනය - 2006 ජූනි 30
ඉදිරිපත් කිරීම - ටී. කේ. ෆිල්ම්ස්
සම නිෂ්පාදනය - චන්ද්‍රමණී මුතුගල, ස්වර්ණා මුතුගල
දෙබස්, තිර රචනය, අධ්‍යක්ෂණය හා කැමරාකරණය - දයා විමලවීර
කතා සංකල්පය - හේමසිරි හල්පිට
සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර
සංස්කරණය - උපසේන විමලවීර සහාය - ශිරන්ති විමලවීර
අංග රචනය - ජී. ඩී. නන්දසේන සහාය ප්‍රියන්ත රණතුංග
කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති
පසුබිම් සංගීතය, දෙබස් පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
චිත්‍රාගාර හා රසායනාගාර කටයුතු හා කැමරා උපකරණ - ටී. කේ. චිත්‍රාගාරය
රසායනාගාර සහාය - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, ඩබ්ලිව්. ඒ. ඒ. තිලකරත්න, ජී. චමින්ද සෙනෙවිරත්න, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ප්‍රේමදාස, නිශාන්ත විජේසිංහ
නිශ්චල ඡායාරූප - සුරංග රංජිත්
නාමාවලිය - තිලක් ගුණතිලක
දළ සේයාපට සැකසීම - චන්ද්‍රසේන රූබසිංහ
ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න
ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
කොණ්ඩා සැරසිලි - වික්ටර් ලොයිඩ් සහාය බෙනඩික් පෙරේරා
පුපුරණ ද්‍රව්‍ය සැපයීම - කරුණාදාස අතුරුගිරිය
කැමරා සහාය - ලලිත් තෝමස්, ෆ්‍රෑන්ක්ලීන් රූප්, ජෝන් මරියදාස්, චමින්ද
ගීත පටිගත කිරීම - ඔගී ස්ටුඩියෝ
නිෂ්පාදන සහාය - සරත් දයානන්ද, ප්‍රේමචන්ද්‍ර කුරේ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, හේමසිරි හල්පිට
ගීත ගායනය - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි නිරාශා, සුනිල් පෙරේරා
ගීත හා ගායන ශිල්පීන් -
අම්මා රන්කිරි පෙව් දිනේ - මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
හෝ කවුද කවුද මේ - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
පෙම් පාට දේදුන්න - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
ඒ මොකද මල්ලී - සුසිල් පෙරේරා
මල් සිනා පා - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
අම්මා රන් කිරි පෙව් දිනේ - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා, මායා දමයන්ති පෙරේරා

නළු නිළියන් - අනෝජා වීරසිංහ, කමල් අද්දරආරච්චි, දිල්හානි ඒකනායක, ක්ලීටස් මෙන්ඩිස්, ඩිලානි අබේවර්ධන, ශෂි විජේන්ද්‍ර, බන්දු සමරසිංහ, කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා, දීපානි සිල්වා, සුසිලා කූරගම, එලන් සිල්වෙස්ටර්, සුරේනි සෙනරත්, මාක් සැම්සන්, මර්වින් ජයතුංග, සුනිල් හෙට්ටිආරච්චි, රොනී ලීච්, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, කපිල සිගේරා, චන්දු ඉඹුලාන ලියනආරච්චි, සරත් දයානන්ද, නිර්මාල්

තිරගතවූ දිනය - 2006 ජූලි 14
ඉදිරිපත් කිරීම - අජානි ෆිල්ම්ස්
නිෂ්පාදනය - අජානි පෙර්රා
කතාව, දෙබස්, අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා
තිර නාටකය - රෝයි ද සිල්වා, කේ. ඩී. නිකලස්
සහාය අධ්‍යක්ෂණය - කේ. ඩී. නිකලස්, සුනෙත් රසාංග
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - රත්නපාල හපුආරච්චි
කැමරා සහාය - ආනන්ද හේරත්, කපිල සුගත්, දර්ශන පුෂ්ප කුමාර, අනුර කොඩිතුවක්කු
අතිරේක කැමරාකරණය - ඇම්. ජී. දිනේෂ් කුමාර
ආලෝකකරණය - එම්. ජී. දිනේෂ් කුමාර, වී. කේ. ඇල්. ප්‍රේමලාල්, ප්‍රියන්ත රාජපක්ෂ, ගාමිණී දාබරේ, ජේ. සුන්දර, අසේල
අංග රචනය - ජනක රණසිංහ සහාය - සුනෙත් ගමගේ
කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර සහාය - රංජිත් ගාල්ලගේ
නැටුම් අධක්ෂණය - වාසනා තල්ගහගොඩ
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, කේ. සුමිත් ප්‍රියංක, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ශශික රුවන්, ආර්. ඒ. සිරිසේන, අනුර මුණසිංහ අතිරේක හඬ කැවීම් - සමුර්දි රණසිංහ
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් රසායනාගාරය, ඉන්දියාව
සංස්කරණ කටයුතු , දෙබස් සහ ශබ්ද පටිගත කිරිම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - වසන්ත සේනානන්ද
නිෂ්පාදක කෘත්‍යාධිකාරි හා සම්බන්ධීකරණය - සුමනා අමරසිංහ
නිශ්චල ඡායාරූප - ජනක මායාදුන්න, ලීනස් කල්දේරා
නාමාවලිය - ප්‍රේම් දිසානායක
නිෂ්පාදන සහාය - සමන්ත මදනායක
කැමරා උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස් නාග්‍රා ක්‍රියාකරවීම - කරුණාදාස පතිරණ
ඩොලි ට්‍රක් ක්‍රියාකරවීම - එම්. ප්‍රේමසිරි ප්‍රවාහන සේවා - පාලින්ද චන්ද්‍රමාල් විතාන, එස්. ඒ. නිරෝශන්
සංගීත අධ්‍යක්ෂණය - සංගීත් වික්‍රමසිංහ ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් -
සිතට සිසිලක් දැනේ - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
මල්සර හී සර වදින්නේ - ලතා වල්පොල, නුවන් ගුණවර්ධන
සොඳුරු වසන්තේ - ආනන්ද පෙරේරා, ලතා වල්පොල
මා නෙත කීවේ දුටුදා - ආනන්ද පෙරේරා, ලතා වල්පොල
දකින දකින සියලු වෙලේ - සංගීත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි

නළු නිළියන් - අර්ජුන කමලනාත්, අනූෂා දමයන්ති, චතුරිකා පීරිස්, තරිඳු විජේසිංහ, අනර්කලී ආකර්ෂා, නිරෝශන් විජේසිංහ, රෝයි ද සිල්වා, අජානි පෙර්රා, නිලන්ති ඩයස්, ලහිරු මුදලිගේ, මහින්ද පතිරගේ, හිමාලි සිරිවර්ධන, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, රංජිත් ගාමිණී පෙරේරා, වසන්ත කුමාරසිරි, සමන් වීරසිරි, දිනූෂ හේමාල්, ගයාන් සෙනෙවිරත්න, රංජිත් ගාල්ලගේ, ක්‍රිස්ටි පෙරේරා, නිමල් වන්නිආරච්චි, උපුල් රුක්ෂාන්, චන්ද්‍ර ශ්‍රී ලියනගේ, ලහිරු ද සොයිසා, මාකස් ප්‍රනාන්දු, දිලන්ත නිරංජන රාජපක්ෂ, එස්. වනිගරත්න, අනුපමා කබ්රාල්, අකිලා පතිරණ, දිල්රුක්ෂි පතිරණ, ශාන්ත කරුණාරත්න, බිම්බා දර්ශි ගුණරත්න

තිරගත වූ දිනය - 2006 අගෝස්තු 04 ඉදිරිපත් කිරීම - බෙනසිමෝ සිනේ ආට් නිෂ්පාදනය - නිමල් සුමනසේකර කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය - ලෙයෝන් වැන්ඩ්‍රස්ට්‍රාටන් කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර කැමරා සහාය - දයාරත්න ජයවීර කෝනාර සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - සුමිත් ගල්හේන ගාමිණී කොස්තා
කලා අධ්‍යක්ෂණය - රෝහණ කුමාර
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - දිනේෂ් පෙරේරා
ශබ්දාගාර සහ චිත්‍රාගාර පහසුකම් - එස්. පී. එම්.
චිත්‍රාගාරය රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
විදුලි කාර්මික සහාය - චන්ද්‍රසිරි සේවික්‍රම, සුනෙත් මැල්සිරිපුර
විදුලි කාර්මික ශිල්පී - සුනිල් පීරිස්, නිමල් සවුන්ඩ්ස්
ගීත පටිගත කිරීම - ඒආර්ටී ශබ්දාගාරය, අතුල අධිකාරි, සිතුමිණ ශබ්දාගාරය
ග්‍රැෆික් නිර්මාණ - ප්‍රසන්න ගලප්පත්ති
පසුබිම සංගීතය - චාරක මධුසංඛ
ගීත ප්‍රබන්ධය - රත්නසිරි පරණවිතාන, හේමසිරි හල්පිට
ගීත තනු නිර්මාණ - එච්. එම්. ජයවර්ධන, අශෝක පීරිස්
ගීත හා ගායන ශිල්පීන් -
මුනිවත මුනිවත - සමන්ත පෙරේරා
සුදු රුල්ල - චාමි සේනානායක, නිලූෂි හල්පිට

නළු නිළියන් - වසන්ත කුමාරවිල, අනූෂා දමයන්ති, බුද්ධික රඹුක්වැල්ල, නිමල් සුමනසේකර, අරවින්ද ඉරුගල් බණ්ඩාර, දයානන්ද ජයවර්ධන, විමල් ජයකොඩි, ඩේෂන් අමරසිංහ, ජානකී ද සිල්වා, රෝෂනී සුදර්මා කුමාරි, රාජා ප්‍රනාන්දු, හේමන්ත රත්න කුමාර, ෆායිස් මල්කාන්, ධම්මික පුෂ්ප කුමාර, ලක්ෂ්මන් අමරදිවාකර, ජනක සමරසිංහ, කීර්ති දිසානායක,චානක දිලුම් බණ්ඩාර, චන්දන කුමාර දාබරේ, රොෂාන් ඇස්කි, ස්පිකල් හදිදාස්, ප්‍රදීප් නයනප්‍රිය, හඩ්සන් ජයන්ත, උෂාන් ඉන්දික, දේවි සකුන්තලා, ගීතා රණසිංහ, වීණු වෙත්තමුණි, නිම්මි ප්‍රනාන්දු, සඳුනි හෑගොඩ, ජයන්ත ප්‍රනාන්දු, ෂර්ලි මාලිංග, ජයලත් ප්‍රනාන්දු, ශාන් කරන්නාගොඩ, මංජුල අරුණසිරි, සුරංජිත් ඩයස්, කරාටේ රාජා, ජෙරාඩ් පෙරේරා, චාමි සේනානායක, සුනෙත් මැල්සිරිපුර, සංඛ වර්ණ, ෆෑන්ක් කුරුකුලසූරිය, ඩික්සන් ෂෙරාඩ්, ජිනදාස ගමගේ

තිරගත වූ දිනය - 2006 අගෝස්තු 24
ඉදිරිපත් කිරීම - එම්. පී. එල්. චිත්‍රපට
නිෂ්පාදනය - ලාලින්ද විජේව්ක්‍රම, ඒන්. උදය කුමාර්, පී. අරූරන්, රවි ප්‍රනාන්දු
තිර රචනය සහ අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව කතාව - ලාලින්ද විජේවික්‍රම
සහාය අධ්‍යක්ෂණය - සුමිත් ගල්හේන, වරුණ බණ්ඩාර ආවුල්දෙනිය
කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ෆැරැන්ක්ලීන් රූෆ්, රවීන්ද්‍ර ප්‍රසාද් ඩී. වී.
කැමරාකරණය - නිලන්ත ප්‍රදීප් වන්නිආරච්චි
සංස්කරණය - බී. එස්. ආර්. ප්‍රතාප් (ඉන්දියාව) සිද්ධාර්ථ නායනානන්ද
අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - මහේන්ද්‍රන් (ඉන්දියාව) රංජිත් ද සිල්වා, සම්පත් සිරිල්
දෙබස් පටිගත කිරීම - අසේල ඉන්ද්‍රලාල්
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය,
කැමරා උපකරණ සැපයීම - ඩිල් ප්‍රොසෙස්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
වර්ණ සංකලනය - තිලක් අබ්සිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරණය - ප්‍රියන්ත ලොකුමාන, මරියෝ මානික්කරාජා
ඇඳුම් නිර්මාණය - සහන් ජානක පෙරේරා ඩී. වී
කැමරා උපකරණ සැපයීම - විෂුවල් ඉම්පැක්ට්
කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්
ඩොලිටැක් ක්‍රියාකරවීම - එම්. රොෂාන් (ඩිල් ෆිල්ම්ස්) ප්‍රියන්ත බණ්ඩාර, රනතුංග සමරවීර, ජයසේන ලියනගේ (විෂුවල් යුනිට්)
ඇඳුම් සැපයීම - රත්නායක ට්‍රේලර්ස්
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
නිෂ්පාදන සහාය - රාජා ශන්මුගම්
ප්‍රවාහන පහසුකම් - ග්‍රොඩ්ප්‍රි පංචිකාවත්ත, චමින්ද රුවන් රඹුක්කන
සංගීත අධ්‍යක්ෂණය - එඩ්වඩ් ජයකොඩි
ගීත ප්‍රබන්ධය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි'
ගීත හා ගායන ශිල්පීන් -
අලි පැටියෝ ඔයයි මමයි - රවිදු පසන්ජය රැටියල

නළු නිළියන් - බන්දු සමරසිංහ, බිමල් ජයකොඩි, ආනන්ද වික්‍රමගේ, ප්‍රශානි පෙරේරා, ඡනංජය ලක්මාල් (ළමා), රාජිනි රාජ් මෝහන්, චෙරිල් ඩයනා අයිසැක්ස්, ටෙඩී විද්‍යාලංකාර, අර්ඩ්ලි වෙදමුණි, අනුර බණ්ඩාර රාජගුරු, චතික ජයසුන්දරී, මේනකා සඳමාලි, තිලාණි රම්‍යාශාන්ති, ලසන්ති ජයවර්ධන, රංජිත් ද සිල්වා, තිලක් රණතුංග, ජයතිලක ඇඹුල්දෙනිය, වයි. එම්. පියසේන, ඊ. ජී. කාංචන මාලා, ළසදා චම්පිකා, ඉනෝකා ජයවර්ධන, නිරාශා අබේසිංහ, ගුණසේකර බණ්ඩාර, කීර්ති රංජිත් පීර්ස්, ඩැනී සමරවික්‍රම, ජානක ජයකොඩි, ලොයිඩ් ගුණවර්ධන, අනුරලාල් සිරිමාන්න, ෂෙල්ටන් මාරසිංහ, ටයිටස් පෙරේරා, එම්. වී. ආර්. සුනිල් බණ්ඩාර, එම්. ඒ. සරත් ජයනන්දන, චමින්ද රුවන්. ලසන්ත ප්‍රභාත්

රගත වූ දිනය - 2006 සැප්තැම්බර් 27
ඉදිරිපත් කිරිම - සාස් එන්ටර්ප්‍රයිසස්
සම නිෂ්පාදනය - සුජිත් කුමාර ලියනගේ. ආනන්ද එස්. ලියනගේ
තිර රචනය හා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කතාව, දෙබස් - අනූෂා කුමාරි ලියනගේ
කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර සහාය - යාපා විජය බණ්ඩාර
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - මනෝ කුමාර් සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - විමලජිත් දොඹගහවත්ත
නැටුම් අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රනවක, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, සුමිත් ප්‍රියංක, ශසික රුවන්, ආර්. එම්. සිරිසේන
දෙබස් පටිගත කිරිම - ජගත් චාමින්ද
රසායනාගාර කටයුතු පිටපත් මුද්‍රණය සහ කාර්මික උපකරණ සැපයුම - ඩිල් ප්‍රොසෙස්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ ර
සායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමණාකරණය - ආනන්ද එස්. ලියනගේ
නිශ්චල ඡායාරූප - සුගත් චමින්ද විවිධ සහාය - ගාමිණී දිසානායක සඳුන් මහානාම, සඳරුවන්
ප්‍රවාහන පහසුකම් - රැම්සි ප්‍රනාන්දු, නාමල් අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
අතිරේක දෙබස් - බුද්ධිනී ජයවර්ධන
පොලිස් නිල ඇඳුම් සහ පසුතල කටයුතු - ජගත් මල්දෙනිය
වෙඩි පිපිරවීම් - රසික කුමාර අතුරුගිරිය
ආලෝකකරණය - ජයපාල, නිලන්ත, කසුන්
කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්
ඇඳුම් නිර්මාණය - මොහාන් දළ සේයාපට සැපයීම - කොඩැක් ෆිල්ම්ස්, අනුෂ්ක අබේවර්ධන
සංගීත අධ්‍යක්ෂණය - අ්සේල ඉන්ද්‍රලාල්
ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, තිස්ස ඩයස්, සුරේෂ් කුමාරසිංහ
ගීත හා ගායන ශිල්පීන් - මේ වගේ සුන්දර අඟනන් - ග්‍රේෂන් ආනන්ද, ප්‍රේමදාස විතානගේ
සසරේ පුරුදු විලස - ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද
සුපෙම්බරෝ හද කිතිකවනා - ශෙමිරා හසන්
සමාවෙලා මට කියන්න දැන්වත් - ග්‍රේෂන් ආනන්ද
මගේ දෙනුවන් හඬා වැටෙමින් - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - අර්ජුන කමලනාත්, අමිෂා කාවින්දි, ශ්‍රියානි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, රජිත හිරාන් චාමිකර, හිරාන් චාමිකර, බුද්ධික රඹුක්වල්ල, ප්‍රේමදාස විතානගේ, ටෙරන්ස් ප්‍රෙඩ්රික්, මහිමා කුමාරවිල, විජේරත්න වරකාගොඩ , සඳුන් විජේසිරි, දයානන්ද ජයවර්ධන, මෙලනි අසෝකා. ආනන්ද එස්. ලියනගේ. කපිල සිගේරා, ඉනෝකා පෙරේරා, නිරාශා අබේරත්න, චාන්දනී මල්ලිකා, අනූෂා මුදියන්සේ, සමන්ත ධර්මප්‍රිය, සම්පත් නලින්ද, රුෂාන් වරුණ, ශ්‍රීමන්ත වරුණ, ශිරෝමි සිරිවර්ධන, ධනුෂ්ක ඉරෝෂනී, ස්වර්ණා ජයසිංහ, පුෂ්පා ප්‍රියදර්ශනී, සුසන්ත කුමාරගේ, සසංක මැක්ෂිමස්, රාජි මෙන්ඩිස්, සිසිර රාජපක්ෂ, ශාරදා සේනාධීර, ලීලා තාබෲ, ප්‍රියන්ති මංගලිකා, අසුන්තා රුද්‍රිගූ, වයි. පීටර්, කපිල ඉන්ද්‍රජිත්, චානක බණ්ඩාර, ධම්මික පුෂ්ප කුමාර, ජයන්ත ප්‍රනාන්දු, ජයලත් ප්‍රනාන්දු, ලක්ෂ්මන් අමරදිවාකර