වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඇකඩමි සම්මාන සමඟ ලෝකය රත්වෙයි

ඇකඩමි සම්මාන සමඟ ලෝකය රත්වෙයි

හොලිවුඩයේ උත්කර්ශවත්ම සිනමා සම්මාන උලෙළ හෙවත් ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළ සඳහා නිර්දේශිත නාම පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. ලබන පෙබරවාරි 28 වැනිදා කැලිෆෝනියාවේ ඩොල්බි රංග ශාලාවේදී පවත්වන්නට නියමිත මෙවර උලෙළේ වැඩිම සම්මාන සංඛ්‍යාව ලෙසින් සම්මාන 12කට නිර්දේශ වී සිටින්නේ ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස් ඉනාරීතු අධ්‍යක්ෂණය කළ The Revenant චිත්‍රපටය යි. Mad Max: Fury Road චිත්‍රපටය සම්මාන 10ක් වෙනුවෙන් නිර්දේශ වී ඇත. මෙවර 88 වැනි වරට පැවැත්වෙන සම්මාන උලෙළ ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින්නේ අමෙරිකානු නළුවෙකු අධ්‍යක්ෂවරයෙකු වන ක්‍රිස් රොක් විසිනි.

අමෙරිකානු කළු ජාතික අධ්‍යක්ෂවරයෙකු වන ස්පයික් ලී සහ හොලිවුඩ් නිළියක වන ජීනා රෝලන්ඩ්ස් වෙත විශේෂ ගෞරව සම්මාන පිරිනැමීමට නියමිතව ඇති අතර අමෙරිකානු නිළි ඩෙබී රෙනොල්ඩ්ස් හට ජීන් හර්ෂොට් මානව හිතවාදී සම්මානය පිරිනැමේ.

88 වැනි ඇකඩමි සම්මාන වෙනුවෙන් නිර්දේශිත නාමයන් මෙසේය.

හොඳම චිත්‍රපටය

The Big Short
Bridge of Spies
Brooklyn
Mad Max: Fury Road
The Martian
The Revenant
Room
Spotlight

හොඳම අධ්‍යක්ෂණය

ලෙනී ඒබ්‍රහම්සන් – Room
ඇලෙක්සැන්ද්‍රෝ ඉනාරීතු – The Revenant
ටොම් මැකාර්ති – Spotlight
ඇඩම් මැකේ – The Big Short
ජෝර්ජ් මිලර් – Mad Max: Fury Road

හොඳම නළුවා

බ්‍රයන්කාන්ස්ටන් – Trumbo
මැට් ඩෙමොන් – The Martian
ලියනාඩෝ ඩිකැප්‍රියෝ – The Revenant
මයිකල් ෆැස්බෙන්ඩර් –  Steve Jobs
එඩී රෙඩ්මයන් – The Danish Gir

හොඳම නිළිය

කේට් බ්ලාන්ෂේ– Carol
බ්‍රියේ ලාර්සන්– Room
ජෙනිෆර් ලෝරන්ස් – Joy
චාර්ලට් රැම්ප්ලින්ග් – 45 Years
සයෝරිස් රොනාන් – Brooklyn

හොඳම සහාය නළුවා

ක්‍රිස්ටියන් බේල් – The Big Short
ටොම් හාඩි – The Revenant
මාර්ක් රුෆාලෝ – Spotlight
මාර්න් රිලයන්ස් – Bridge of Spie
සිල්වෙස්ටර් ස්ටැලෝන් – Creed

හොඳම සහාය නිළිය

ජෙනිෆර් ජේසන් – The Hateful Eight
රොනී මාරා – Carol
රැචෙල් මැක්ඇඩම්ස් – Spotlight
ඇලිසියා විකෙන්ඩර් – The Danish Girl
කේට් වින්ස්ලට්– Steve Jobs

හොඳම ස්වීය තිර රචනය

මැට් චාර්මන්, ඊතන් කෝඑන් සහ ජෙඑල් කොඑන් - Bridge of Spies
ඇලෙක්ස් ගාලන්ඩ් - Ex Machina
ජෝෂ් ක්ලූනි, රොනී කාමෙන්, පීට් ඩොක්ටර් සහ මෙග් ලිෆ්‍යු - Inside Out
ටොම් මැකාර්ති සහ ජෝෂ් සින්ගර් - Spotlight
ඇන්ඩ්‍රියා බර්ලොෆ්, ජෝනතන් හර්මන්, එස්. ලෙයිග් සවිඩ් සහ ඇලන් වෙන්කුස් - Straight Outta Compton

හොඳම අනුවර්තන තිර රචනය

ඇඩම් මැකේ, චාර්ල්ස් රැන්ඩොල්ෆ් - The Big Short
නික් හර්න්බි - Brooklyn
ෆිලිස් නැගේ - Carol
ඩ්‍රීව් ගොඩාර්ඩ් - The Martian
එමා ඩොනොග් - Room

හොඳම පරිගණක සජීවකරණ චිත්‍රපටය

Anomalisa
Boy & the World
Inside Out
Shaun the Sheep Movie
When Marnie Was There

හොඳම විදෙස් චිත්‍රපටය

Embrace of the Serpent – කොලොම්බියාව
Mustang
– ප්‍රංශය
Son of Saul
– හන්ගේරියාව
Theeb
  – ජෝර්දානය
A
War – ඩෙන්මාර්කය

හොඳම වාර්තා චිත්‍රපටය – වෘතාන්ත

Amy
Cartel Land
The Look of Silence
What Happened, Miss Simone?
Winter on Fire:
Ukraine's Fight for Freedom

හොඳම වාර්තා චිත්‍රපටය – කෙටි

Body Team 12
Chau, Beyond the Lines
Claude Lanzmann:
Spectres of the Shoah
A Girl in the River:
The Price of Forgiveness
Last Day of Freedom

හොඳම ගීතය

"Earned It" -
Fifty Shades of Grey
"Manta Ray" - Racing Extinction
"Simple Song #3" - Youth
"Til It Happens to You" -
The Hunting Ground
"Writing's on the Wall" - Spectre

හොඳම සිනමාකරණය

ඊඩ් ලාච්මන් - Carol
රොබර්ට් රිචඩ්සන් - The Hateful Eight
ජෝන් සීල් - Mad Max: Fury Road
එමානුවෙල් ලුබෙස්කි - The Revenant
රොජර් ඩේකින්ස්- Sicario

හොඳම ඇඳුම් නිර්මාණය

සැන්ඩි පොවෙල් - Carol
සැන්ඩි පොවෙල් - Cinderella
පැසෝ බෙල්ගාඩෝ - The Danish Girl
ජෙනී බෙවන් -  Mad Max: Fury Road
ජැකොලින් වෙස්ට් - The Revenant

හොඳම සංස්කරණය

හැන්ක් කෝවින් - The Big Short
මාග්‍රට් සික්සෙල් - Mad Max: Fury Road
ස්ටෙෆන් මිරොයිනේ - The Revenant
ටොම් මැකාර්ඩ්ල් - Spotlight
මාර්යන් බ්‍රැන්ඩන් සහ මාරි ජෝ මාර්කි - Star Wars: The Force Awakensy

හොඳම දෘෂ්‍ය ප්‍රයෝග

Ex Machina
Mad Max: Fury Road
The Martian
The Revenant
Star Wars: The Force Awakens