වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිහින සක්මනක යෙදෙමින්

සිහින සක්මනක යෙදෙමින්

රංගන ශිල්පී ජනක කුඹුකගේ

මේ දවස්වල මගේ වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ෂූටින් සහ රිහසල් වෙනුවෙන්. මේ දවස්වල විකාශය කෙරෙන තූර්යා සහ සිහින සක්මන ටෙලි නාට්‍යයේ ෂූටින් සහ එමිනි වේදිකා නාට්‍යයේ රිහසල් යෙදිලා තියෙනවා. ඒ හැරුණාම විශේෂ වැඩ කටයුතුª නම් යොදාගෙන නැහැ. මගේ උපන් දිනය මේ සතිය තුළ යෙදිලා තිබුණත් එදිනත් සුපුරුදු සාමාන්‍ය විදියට ගත කරනවා.