වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය 151
 

යළි හමුවෙන්නයි

තිරගත වූ දිනය – 1986 පෙබරවාරි 07

ඉදිරිපත් කිරීම – චම්පිකා චිත්‍රපට

නිෂ්පාදනය – ඒ. ඩී. ප්‍රේමදාස

අධ්‍යක්ෂණය – සේන සමරසිංහ

කතාව, දෙබස් සහ තිර නාටකය - සෝමපාල ලීලානන්ද (නාන් අඩිමෙයි ඉල්ලෙයි දමිළ චිත්‍රපටය අනුකරණයකි)

සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට

කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ

කැමරා සහාය – ජී. නන්දසේන

සංස්කරණය – ස්ටැන්ලි ද අල්විස්

සංස්කරණ සහාය – උපාලි අමරතුංග

කාර්මික සහාය – ඇන්. සේනාරත්න, උපාලි අලවත්තේගම, ජී. ඇස්. පී. ගුණතිලක, අශෝක ශ්‍රීලාල්, එස්. බන්දුල, එස්. ප්‍රේමදාස, ප්‍රමිකි රුද්‍රිගෝ, ජනක විජේතුංග, ඩබ්ලිව්. සෙල්වරාජා

කලා අධ්‍යක්ෂණය - සරත් රණවක නැටුම්

අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ

ඇඳුම් නිර්මාණය – ලීලා සමරසිංහ

කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන

කාර්මික උපකරණ - සමරසිංහ

චිත්‍රපට ශබ්ද පරිපාලනය – ඩිල් ෆිල්ම්ස්, ප්‍රසාද් චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ

නිෂ්පාදන අධිකාරී – නන්ද ජයමාන්න

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - කේ. ඩී. කේ. ධර්මවර්ධන, සෝමපාල ලීලානන්ද, ධර්මසිරි ගමගේ

ගීත - සඳු පායා ආකාසේ - මිල්ටන් මල්ලවආරච්චි

 ඔබයි මමයි මැවූ සිහින – මිල්ටන් මල්ලවආරච්චි

ආදරයේ මන්දිරේ ඇරුනා වාගේ – වික්ටර් රත්නායක, චන්ද්‍රලේඛා පෙරේරා

ආදරයේ මන්දිරේ වැසුනා වාගේ – චන්ද්‍රලේඛා පෙරේරා

පාවී ඇදී යාදෝ කොහේ – චන්ද්‍රලේඛා පෙරේරා

පොඩි පුතු ඔබ මගේ – මිල්ටන් මල්ලවආරච්චි, ධම්මිකා වල්පොල

පොඩි පුතු මා ඔබේ – මිල්ටන් මල්ලවආරච්චි

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, හරිස් ජයරත්න, සබීතා පෙරේරා, දමිත් ප්‍රනාන්දු (ළමා), ශිරාණි නුගේරා, ශාන්ති ලේඛා, හියුගෝ ප්‍රනාන්දු, විමල් කුමාර් ද කොස්තා, රිචඩ් වීරක්කොඩි, නන්ද ජයමාන්න, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර, සිසිර කුමාරතුංග, ඊ. ඒ. වීරසිංහ, මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා

ආරම්භක සිනමාශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඕඩියන් – ගල්කිස්ස, රත්නාවලී – ජාඇල, ඉම්පාලා - රාජගිරිය, නිව් මිනර්වා - කළුතර, නිව් සිනමා - කුරුණෑගල, එමෙස් - මොරටුව, නිව් සිනමා - මාතර, පබ්ලික් හෝල් - ගම්පහ, අනුර – අම්බලන්ගොඩ, වේල්ස් - මහනුවර


මල්වරුසා

තිරගත වූ දිනය – 1986 පෙබරවාරි 21

ඉදිරිපත් කිරීම – රංගා චිත්‍රපට

 නිෂ්පාදනය - සුරේනි සෙනරත්

අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - කේ. ඩී. දයානන්ද

කතාව, දෙබස්, තිර නාටකය – ධර්මසිරි ගමගේ

සහාය අධ්‍යක්ෂණය – හර්ෂ සෙනරත්, ප්‍රභාත් සෙනරත්

සංස්කරණය – රංජිත් නිව්ටන් ප්‍රනාන්දු

සංස්කරණය සහාය – චන්ද්‍රසිරි බෝගමුව

අංග රචනය – එස්. පී. කොස්තා

සහාය - සනත් සී. ජයවර්ධන

කලා අධ්‍යක්ෂණය –චන්දන බී. කන්දේවෙල, එච්. පී. වින්සන්

සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඒ. එම්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත වානගුරු, ආර්. ඒ. ඩබ්. රණවක, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, සෝමරත්න පෙරේරා

කොන්ඩා මෝස්තර - සෑම් පෙරේරා, ලලිත් ධර්මවර්ධන

ඇඳුම් නිර්මාණය - සුරේනි සෙනරත්, ගයානි සෙනරත්, ජයන්ති ට්‍රේලර්ස්, ඇනට් අබේවර්ධන

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙළූ ශබ්දාගාරය

දෙබස් කැවීම – චාන්දනී ගුණතිලක

කැමරා සහ ආලෝක උපකරණ - සමරසිංහ

චිත්‍රපට දළ සේයාපට සැකසුම - ස්ටැන්ලි අල්විස්

පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්

රසායනාගාර කටයුතු - ප්‍රසාද් වරණ රසායනාගාරය – මදුරාසිය

විධායක අධ්‍යක්ෂණය – පියරත්න සෙනරත්

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිෂ්පාදන කළමනාකරණය - ෂෙල්ටන් ගුණවර්ධන

නිෂ්පාදන විධායක – එච්. පී. නෙල්සන්

සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් දළුගම

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, සිරිල් ඒ. සීලවිමල

ගීත - ජැක් ඇන්ඩ් ජිල් මස්සිනේ - ෆෙ‍්‍රඩී සිල්වා, නිහාල් නෙල්සන්, ටියුඩර් ජයශාන්ත

ඔන්චිල්ලා බන්දාලා ආකාසේ - ඇන්ජලින් ගුණතිලක

මල් වැස්සේ තෙමී තෙමී – එච්. අර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

ආදරයේ මලින් වැසී – එච්. ආර්. ජෝතිපාල

රංගනය – මාලිනී ෆොන්සේකා (සරෝජිනී), සනත් ගුණතිලක (ජගත් වීරසූරිය), අමරසිරි කලංසූරිය (ඩීසල්), අනෝජා වීරසිංහ (සෝමා), සමන්ති ලැනරෝල් (ජිනා), සුරේනි සෙනරත් (ජගත්ගේ නංගි), රෝබින් ප්‍රනාන්දු (පෙට්රල්), පියරත්න සෙනරත් (චාලි බාස්), ෆෙ‍්‍රඩී සිල්වා (ලෝනා), බී. ඇස්. පෙරේරා (ප්‍රේමපාල), ලිලියන් එදිරිසිංහ (එංගල්තිනා), රූබි ද මෙල් (කුමාරිහාමි), හර්ෂ සෙනරත් (සුරෙෂ්), සීතා කුමාරි (පිල්ලෑවේ කුමාරිහාමි), ගයානි සෙනරත්, ජී. සී. ඊ. පෙෙරේරා, ඩොනල්ඩ් ඩයස්, බන්දුල පද්මසිරි, චන්දන බී. කන්දේවෙල

ආරම්භක සිනමා ශාලා -එල්ෆින්ස්ටන් – මරදාන, ජයමිණි – පානදුර, ජුපිටර් – කුරුණෑගල, නිල්මිණි – වත්තල, රීගල් - මීගමුව, ප්‍රින්ස් - ගාල්ල, කුවින්ලන් – නුගේගොඩ, ඡායා - කෑගල්ල, රීගල් - මහනුවර, එස්. කේ. සිනමා - මාතර, ජෝති – රත්නපුරය