|
||||
එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළසුභා
තිරගත වූ දිනය - 2010 නොවැම්බර් 05 ඉදිරිපත් කිරීම - චරිතමාලි චිත්‍රපට නිෂ්පාදනය - ඩබ්ලිව්. ආර්. ධම්මික, කේ. ඒ. ආර්. සිරිවර්ධන, ආරියදාස පීරිස්, විතානගේ ධම්මික අජිත් කුලතුංග, ස්වේතා ද සිල්වා කතාව, දෙබස්, තිරි රචනය සහ අධ්‍යක්ෂණය - ආරියදාස පීරිස් සහාය අධ්‍යක්ෂණය - ඉෂාරා චතුරි, කුමාරි කිරිඇල්ල කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - දිනේෂ් කුමාර සහාය - දමිත් ධනුෂ්ක අල්විස් ආලෝකකරණ ශිල්පීන් - නුවන් මධුරංග, දුෂ්‍යන්ත දිල්රුක්, ජීවන් ප්‍රියශාන්ත, සමන් පුෂ්පකුමාර, සමන් පතිරණ, අමිත් ප්‍රියංක කාර්මික අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ සංස්කරණය - රන්දික විජේමාන්න අංග රචනය හා කොණ්ඩා සැරසිලි - තරංග රුක්මල්වල සහාය - සරත් කුමාර වන්නිනායක කලා අධ්‍යක්ෂණය - රංජිත් ද සිල්වා සහාය - උපාලි උදේසිරි, නීලා ධම්මිකා සටන් අධ්‍යක්ෂණය - ක්ලීටස් මෙන්ඩිස්, සමන්ත මායාදුන්න ශබ්ද පරිපාලනය - රන්දික විජේමාන්න ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය පොලිස් ඇඳුම්, උසාවි පසුතල, වෙඩි පිපිරවීම් - රංජිත් ද සිල්වා පාලන අධිකාරි - රංජිත් ජයසේකර පරිඝණක විචිත්‍ර - කැළුම් එම්. එස්. පී. බණ්ඩාරනායක කැමරා උපකරණ හා සංස්කරණ කටයුතු - ශිරාන් ටෙලි සිනේ විවිධ සහාය - නිශ්ශංක බණ්ඩාර, හසින්ත කුමාර, ජනක වෙල්ලාල බෝගොඩආරච්චි' ප්‍රවාහන පහසුකම් - ජයසේකර එන්ටර්ප්‍රයිසස්, නුගේගොඩ නිශ්චල ඡායාරූප - මහින්ද නාවලපිටිය, හසින්ත කුමාර සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - කුලරත්න ආරියවංශ, ප්‍රේමකීර්ති ද අල්විස්, බන්ධුල නානායක්කාරවසම් ගීත හා ගායන ශිල්පින් - සෙනෙහස ගඟුලකි - එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස් පන්සලේ - එඩ්වඩ් ජයකොඩි ඇත්තට ඇත - සමන් ද සිල්වා, මිල්ටන් සිල්වා, මැක්සි ජයවීර වෙරළේ රැළි වගේ - විජය කුමාරතුංග, සමන් ද සිල්වා, බන්දුල විජේවීර නළු නිළියන් - ක්ලීටස් මෙන්ඩිස්, මංජුල මොරගහ, මුතු තරංගා, සනෝජා බිබිලේ, ප්‍රේමදාස විතානගේ. සඳුන් විජේසිරි, ජීවන් හඳුන්නෙත්ති, කීර්ති රංජිත් පීරිස්, ජයතිලක හේරත්, ඩී. බී. ගංගොඩතැන්න, රංජිත් සිල්වා, රංජිත් ජයසේකර, මහින්ද නාවලපිටිය, නෙළුම් අප්සරා බොතේජු, ග්රේෂල් උරේෂා, චාන්දනී මල්ලිකා, ඉනෝකා පෙරේරා, රෝසි ප්‍රනාන්දු, ස්වර්ණලතා රණසිංහ, සොනාලි අළුත්ගම, කුමාරි කිරඇල්ල, නිලන්ති ගලහිටියාව, අජිත් කුලතුංග, කේ. හේමචන්ද්‍ර, ධම්මික ඩයස්, ජනක වෙල්ලාල, නිලූ ලියනගේ, දීපානි ජයසේකර, සමන් කුමාර වීරබද්ධන, නිත්‍යා දෙව්මි චේතනා (ළමා)
ටිකිරි සුවඳතිරගත වූ දිනය - 2010 ඔක්තෝම්බර් 10 ඉදිරිපත් කිරීම - අරුණ කාන්ති චිත්‍රපට තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් අරුණ වීරසිරි කතාව, දෙබස් - ලාල් පාගොඩආරච්චි සහාය අධ්‍යක්ෂණය - ප්‍රියන්ත පතිරගේ, ආනන්ද එස්. කපුගේ, ෂර්මාල් පෙරේරා කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද කැමරා සහාය - පී. ශෂිදරන්, පී. වෙන්කට් සවරන් (ඉන්දියාව) ආලෝකකරණය - ඩී. ඩී. එස්. ශ්‍රීලාල්, කේ. කේ. පාලිත, මාටින් රණසිංහ, නුවන් මංජුල, ආද්යාරත්නම්, සුසිල් අමරසිංහ සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය - නිමල් රාජපක්ෂ සහාය නාලක සේනාරත්න කලා අධ්‍යක්ෂණය - සුමති කුඩලිගම සහාය - චමින්ද කුමාර, තිලක් තෙන්නකෝන් නැටුම් අධ්‍යක්ෂණය - කුලසිරි බුදවත්ත, හේමාලි බුදවත්ත (බුදවත්ත රංගායතනය) ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද සහ විශේෂ ප්‍රයෝග - ඩබ්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත පතිරගේ හඬ පටිගත කිරීම - ආර්. ඒ. රංජිත් පෙරේරා සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා මාධ්‍ය සැලසුම් හා සම්බන්ධීකරණය - යාපා බණ්ඩාර සෙනෙවිරත්න, රෝහණ සිරිවර්ධන, ප්‍රේම් දිසානායක කොණ්ඩා සැකසුම - තුෂාර විදානගමගේ සංස්කරණ මැදිරිය - ද වීඩියෝ ටීම් ආයතනය ආලෝකකරණ උපකරණ සැපයීම - ෆිල්ම්ස් ලොකේෂන් සර්විස් ත්‍රිමාණ සජීවිකරණය - චමත් පරණවිදාන, රුසිරු තරින්ද පන්නිල රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි නිෂ්පාදන කළමනාකරණය - ලයනල් ගුණරත්න, සුමිත් ප්‍රසන්න නිෂ්පාදක විධායක - කාන්ති වීරසිරි නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණය හා තනු නිර්මාණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම්, රඹුකන සිද්ධාර්ථ හිමි ගීත හා ගායන ශිල්පීන් - උයන් දොරේ - තර්ෂණ මාධව පෙරේරා තව්තිසා පුරේ - රොඩ්නි වර්ණකුල මල් පිපිලා - නන්දා මාලිනී, සේනානායක වේරලියැද්ද සමූහ ගායනා ළමා - ලක්ෂණ හෙට්ටිආරච්චි, දුලංජි ලසන්ති වේදන අළුවිහාරේ, මතීස් වරකාපිටිය, රන්දිර බෙල්ලනගේ, චාමර දිල්ශාන් හඬ කැවීම් ළමා - රඛිත මාලේවන, කවිශාන් ත්රිකාවල, චන්ද්‍රසේන වලිමුණි නළු නිළියන් - ජෝ අබේවික්‍රම, අනුලා කරුණාතිලක, ජයලාල් රෝහණ, රම්‍යා වනිගසේකර, ගිරිරාජ් කෞෂල්‍ය, සරත් චන්ද්‍රසිරි, රොඩ්නි වර්ණකුල, ජනක රණසිංහ, දුලීකා මාරපන, අනුර බණ්ඩාර රාජගුරු, මලිෂ සමරතුංග (ටිකිරි) ප්‍රමෝද් මිහිරංග වීරසිරි, තර්ෂණ මාධව පෙරේරා, සරත් කොතලාවල, උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රමුදි කරුණාරත්න, සරණපාල ජයසූරිය, ප්‍රියන්ත සෙනෙවිරත්න, නිර්ධා උයන්හේවා, ඩී. ඒ. ජයරත්න, නයනි කෞෂල්‍යා වීරසිරි, කලණ ගිහාන්, තාරක ප්‍රියමන්ත, රන්ධි උෂාරා, සන්තුෂ් දිල්හාර, සුපුන් චතුරංග, සුදාරක ඉන්ද්‍රජිත්, අයේෂා සංජීවනී, මානෙල් වීරසිංහ, සමන් ප්‍රියන්ත ප්‍රේමසිරි, එම්. එස්. සී. බණ්ඩාර, චමින්ද කුමාර, දයාවතී මැණිකේ, කල්යානි බාලසූරිය, අයිරාංගනී රූපසිංහ, ජයම්පති කුරුප්පු, චමාලි රාජකරුණා, එස්. ඒ. රූපසේන, ඒ. එම්. ජයරත්නසිරි, චන්න දුෂ්මන්ත, ඩබ්. පී. සේමාවතී, ජන්දු පියුමන්ති, ආර්. ඒ. ජී. දුමින්ද රණවීර, සුමනා තිළිණි ප්‍රනාන්දු
වියපත් බඹරාතිරගත වූ දිනය - 2010 දෙසැම්බර් 03 ඉදිරිපත් කිරීම - රුප්රන් ප්‍රඩක්ෂන් නිෂ්පාදනය - ගයාන් රණධීර අධ්‍යක්ෂණය - ප්‍රසාද් සිල්වා කතාව, දෙබස්, තිර රචනය - රංජිත් ජයසූරිය සහාය අධක්ෂණය - කීර්ති රුවන් ලාල්සන් කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය - සුජිත් නිශාන්ත සංස්කරණය හා ශබ්ද පරිපාලනය - ගිහාන් ගල්පාය සංස්කරණ උපදේශක - ප්‍රවීන් ජයරත්න අංග රචනය - ජයතිලක ඇඹුල්දෙනිය කලා අධ්‍යක්ෂණය - ප්‍රසන්න ප්‍රදීප් කුමාර සටන් අධ්‍යක්ෂණය - අජන්ත පෙරේරා නැටුම් අධක්ෂණය - රෝලන්ඩ් රොඩ්නි මැන්ටුවෙස්ට් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් රසායනාගර ශිල්පීන් - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත නිශාන්, එස්. ඩී. නලින්ද නාමාවලිය - වික්‍රම දීගල්ල පසුබිම් සංගීතය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - උපාලි ධනවලවිතාන, කැලුම් ශ්‍රීමාල් ගීත හා ගායන ශිල්පීන් - පාවී ආවේ මහදේ - එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල - තනුව - සරත් දසනායක හිත පාරණවාදෝ - එච්. ආර්. ජෝතිපාල ආදරේ උමතු දෙන්නේ - නිරෝෂා විරාජිනි- තනුව - සරත් ද අල්විස් ජීවිතේ තවම තරුණයි - රොෂේන් ලක්ෂිත, මිලාන් සුරේෂ්, උදය නිලංග - තනුව - සරත් ද අල්විස් ධාවන කාලය - පැය 2 යි නළු නිළියන් - අනුර ධර්මසිරිවර්ධන, උත්පලා ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස්, මානෙල් වානගුරු, නදීකා ගුණසේකර, දයා තෙන්නකෝන්, ග්‍රේස් ආරියවිමල්, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර, තනුජා දිල්හානි, ධනුෂ්ක ඉරෝශනි, අසංග පෙරේරා, අවන්ති පෙරේරා, සංජීව පෙරේරා, කුමාර රණපුර, සරත් දික්කුඹුර, නන්දන හෙට්ටිආරච්චි, උපාලි කීර්තිසේන, අජිත් කොටුවිල, චාන්දනී මල්ලිකා, මධුරංග අබේසිංහ, නාලක දළුවත්ත, විප්රද්යා මල්ෂා තිලකරත්න, පියුමි ශ්රිනායක, රුපුන් රණධීර, හිරුණි මධුෂාණි
විදුතිරගත වූ දිනය - 2010 දෙසැම්බර් 10 ඉදිරිපත් කිරීම - සිළුමිණ චිත්‍රපට නිෂ්පාදනය - ජගත් විජේනායක, ඉරන්ති අබේසිංහ, ප්‍රසන්න විතානගේ, ප්‍රශන්ත් රතී, කන්චර් ඉන්ඩිර්රායි කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - අශෝක හඳගම සහාය අධ්‍යක්ෂණය - ප්‍රසාද් ලක්මාල් ධර්මරත්න, කසුන් පතිරණ, දිලංකා රංගනාත් කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය කැමරා සහාය - ආරියරත්න පෙරේරා, අනුර කොඩිතුවක්කු, කපිල සුගත්, සමන්ත නිශ්ශංක, ඩී. එච්. ජේ. කේ. දිසානායක, අසංක සුරංජන් සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය - හේමන්ත ගමගේ සහාය - ආසිරි චතුරංග කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න සහාය කලා - කමල් විජේසිංහ ඉබ්බාගමුව, උපුල් ප්‍රියශාන්ත පසුතලයේ කලා සහාය - සුනිල් ප්‍රේමරත්න ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත නිරෝශන ඇඳුම් නිර්මාණය - ලකී අතාවුද, රංජිත් මාරසිංහ, සංජය මාරසිංහ ශබ්ද පටිගත කිරීම - ගීතානන්ද සේරසිංහ, නිමල් පෙරේරා පිටපත් අධීක්ෂණය - ජීවන්ති මැණික් කොඩිතුවක්කු රූපන තේරීම් සහාය - උපමාලි ශානිකා නුවරපක්ෂ කාර්මික ශිල්පින් - ජගත් නන්දන විතාන, සුනිල් ශාන්ත, හර්ෂ විකුම්, චතුරංග විජේරත්න, හිරානි බුද්ධික, රංගන ප්‍රසාද් ගුණතිලක පරිගණක සජීවිකරණය සහ දෘෂ්ටි ප්‍රයෝග - රුසිරු තරින්ද පන්නිල නිෂ්පාදන සහායක - එස්. රුවන් ඉන්දික, කමල් උශන්ත කෘත්‍රිම වැසි - ගාමිණී විමලසේන, එස්. චානක, ශාන්ත පෙරේරා, ගයාන් එවස්කින් විශේෂ නිෂ්පාදන දායකත්වය - අමරපාල කරසිංහආරච්චි, නයනානන්ද බණ්ඩාර කැමරා උපකරණ, සංස්කරණ මැදිරි - මැජික් ලැන්ටන්ස්, ද වීඩියෝ ටීම්, ප්‍රසාද් ෆිල්ම් චිත්‍රාගාරය, රියල් ඉමේජ් - ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණ සහාය - සමීර ලසන්ත, ප්‍රියන්ත සමරවීර නිෂ්පාදන විධායක - ඉරන්ති අබේසිංහ නාමාවලිය - ඉෂාර ලක්මාල් ද සිල්වා සංගීත අධ්‍යක්ෂණය - කපිල පූගලආරච්චි ගීත ප්‍රබන්ධය - අශෝක හඳගම ගීත හා ගායන ශිල්පීන් - මගේ ලෝකයට වීරයෙක් - නෙළු අධිකාරි, කපිල පූගලආරච්චි, ගයාත්‍රි ඒකනායක, ඉසුරු කොන්ඩසිංහ, ප්‍රසාද් සමරතුංග සහ පිරිස නළු නිළියන් - සෞම්‍ය ලියනගේ, චාන්දනී සෙනෙවිරත්න, ගාමිණි හෙට්ටිආරච්චි, අශෝක ද සොයිසා, තනිස්ක ගෞරව විමලරත්න, ශමිලා නිමන්ති ප්‍රනාන්දු, හිම්සාල් තත්සර ලියනගේ, භානු ප්‍රසන්න, රංජිත් මාරසිංහ, අමරපාල මාරසිංහ ආරච්චි, ලංකා බණ්ඩාරනායක, ශ්‍යාමි ප්‍රනාන්දු, කසුන් පතිරණ, සුරේෂ් ද සිල්වා, නාලක නෙරංජන්, රියන්සි රංජිත්, ජගත් නන්දන විතාන, අසංක ප්‍රියතිලක, ආනන්ද කුලරත්න, සුගත් බණ්ඩාර, හෙලන් දිල්රුක්ෂි, ඊ. එම්. සචිත්‍රා, ෂරින්ත වීරසිංහ, ෂලින් ද පෙරේරා, තමිදු නිලන්ත, තිසර සමෝදය, සීතා ජයනී, ඉරාෂා ඩිල්රුක්ෂි, නිලුක පෙරේරා, අසංක සේනාධීර, මංජුල පෙරේරා, ලකී අතාවුද, නිශ්ශංක ද සිල්වා, ගයාන් දේශප්‍රිය, ලහිරු පෙරේරා, දිනේෂ් සුරංග, ජූඩි නිමලරත්න, අජිත් ආනන්ද, රෝහණ පියතිලක, ගීත් නිශාන්ත, සුජිත් නිශ්ශංක, ආර්. පී. යමුනා නිලංගනී, ඒ ජයමහ, ප්‍රියන්ත පීරිස්, ඉන්දික තිලක්, අසෝක සේනාධීර, අසංක ප්‍රනාන්දු, අසන්තිකා ලක්ෂාණි, ශෂිකලා සෙව්වන්දි, ගීතිකා නිශානි, අචලා උදයංති, ජේ. ආර්. ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජේ. ජෙනිස් |
||||