වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: පත්තිනි තිරයට ආ දා: Sarasaviya e edition - Lake House - Sri Lanka

පත්තිනි තිරයට ආ දා

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ පත්තිනි චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්ලවත්ත සැවෝයි සිනමාහලේදී පැවැත්විණි.

ගරු කතානායක කරු ජයසූරිය මහතා චාරිත්‍රානුකුල පහන දල්වමින්

 

පත්තිනිවලට පස්සේ? නිෂ්පාදිකා මිලිනා සුමතිපාල හා පූජා

 

විනූ, නිරෝෂා විරාජිනී, රවීන්ද්‍ර රන්දෙනිය හා කැළුම් ශ්‍රීමාල්

 

සනත් ගුණතිලක, පූජා, උද්දික හා විනූ

 

කන්නගී සහ කෝවලන්ගේ සේල්ෆියක සිහිවටනයක් - උද්දික, පූජා

 

ශ්‍රියානි සහ නන්දා මාලිනී පහන් දල්වද්දී. පසෙකින් තිලංග සුමතිපාල