වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ආකාස කුසුම්

ආකාස කුසුම්

තිරගත වූ දිනය - 2009 අගෝස්තු 21 ඉදිරිපත් කිරීම - සරසවි සිනෙරූ නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි, ඒ. ශ්‍රිකර් ප්‍රසාද්, ප්‍රසන්න විතානගේ කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල කැමරාකරණය - එම්. ඩී. මහින්දපාල සංස්කරණය - ඒ ශ්‍රීකර් ප්‍රසාද් අංග රචනය - ඊබට් විජේසිංහ නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය - ඒ. එස්. ලක්ෂ්මී නාරායනන් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය නිෂ්පාදන කළමනාකරණය - මංජුල පෙරේරා රේඛීය නිෂ්පාදනය - ඉරන්ති අබේසිංහ ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන විධායක නිෂ්පාදනය - අබ්දුල්ලා හමීඩ්, නිම්මි හරස්ගම නිෂ්පාදන සහාය - තුෂිත ලක්මාල්, ගයාත්‍රි මහේෂා, දිනේෂ් පෙරේරා, විරාජ් මාලිංග, විනෝ ජයකොඩි, රුචි දිසානායක, ජෙරම් සිල්වා, කීර්ති රත්නායක, ජයදේව එදිරිසිංහ, දිලිප් කෝරලාගේ, චානක පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් ද සේරම් ගීත ප්‍රබන්ධය - උපුල් ශාන්ත සන්නස්ගල ගීත හා ගායන ශිල්පීන් - ආකාස කුසුම් යහනාවේ - සමන් නිශාන්ත - ගී තනු - රංග දසනායක නළු නිළියන් - මාලිනී ෆොන්සේකා, නිම්මි හරස්ගම, දිල්හානි ඒකනායක, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, ජයනි සේනානායක, සඳුනි ෆොන්සේකා, මොහොමඩ් ඇඩම් අලි, පුබුදු ප්‍රභාත්, උපේක්ෂා ස්වර්ණමාලි, සුරාජ් මාපා, නඩරාජා සිවම්, ඩබ්ලිව්. එම්. චමින්ද, දයාදේව එදිරිසිංහ, කීර්ති රත්නායක, නිරුෂි මල්ෂා පතිරගේ, සදුනි මල්ෂා පතිරගේ, වසන්ත කුමාර, සමන්ති දිසානායක, රසාංජලී පෙරේරා, පද්මි දිවන්සා පෙරේරා, තරදි ෆොන්සේකා, නිරෝෂා පෙරේරා ධාවන කාලය - පැය 1 විනාඩි 30

තුෂාරා

තුෂාරා

තිරගත වූ දිනය - 2009 සැප්තැම්බර් 09 ඉදිරිපත් කිරීම - සාගා චිත්‍රපට නිෂ්පාදනය - තිර රචනය සහ අධ්‍යක්ෂණය - සහන් එච්. විජේසිංහ කතාව සහ දෙබස් - යසපාලිත නානායක්කාර සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - ලසන්ත ද අල්විස් සහාය අධ්‍යක්ෂණ සහාය - ගෝතමී රඹුක්වැල්ල, ටී. ජෙගනාදන් කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද ආලෝකකරණය සහ කැමරා සහාය - යාපා බණ්ඩාර කුලරත්න නව තුෂාර පිටපත සැකසීම - මහින්ද කේ. ප්‍රේමසිරි සංස්කරණය - රවීන්ද්‍ර ලාල්, රුවන් චාමර අංග රචනය - ජේ. සුරනිමල, මනෝජ් ලක්සිරි කලා අධ්‍යක්ෂණය සහාය - ප්‍රියන්ත ධර්මරත්න, නයන හසන්ත විජේරත්න කොණ්ඩා සැකසීම - රාණි රණතුංග ඇඳුම් සැපයීම - ලිට්ල් ඒෂියා, ගාලු පාර, වැල්ලවත්ත මංගල ඇඳුම් සැපයීම - ඊෂානි සැලුන්, මහරගම ඇඳුම් නිර්මාණය සහ නැටුම් අධ්‍යක්ෂණය - සහන් එච්. විජේසිංහ, ලසන්ත ද අල්විස් සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ අමතර ශබ්ද - ආනන්ද වික්‍රමරත්න ශබ්ද පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය අතිරේක හඬ කැවීම - ගයනා සුදර්ශනී, අතුල ජයසිංහ, ලසන්ත ද අල්විස්, බිම්බා දර්ශි ගුණරත්න, නයන හසන්ත විජේරත්න ඩිජිටල් සිනමා දෘශ්‍ය ආරෝපණය - දිනේෂ් ප්‍රියසාද්, දයානන්ද පෙරේරා සංස්කරණ උපදෙස් හා විශේෂ දර්ශන ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද් කැමරා උපකරණ - ශිරාන් ටෙලිසිනේ පසු නිෂ්පාදන කටයුතු සම්බන්ධීකරණය - විමල් රණවක නිෂ්පාදන සහායක - නීල් විජයකුමාර, දිනූ උදේනි අල්විස් නිෂ්පාදන කළමනාකරණය - ලලිත් ගුණතිලක, නයන හසන්ත විජේරත්න නිෂ්පාදක විධායිකා - ගයනා සුදර්ශනි නිෂ්චල ඡායාරූප - ලලිත් පුෂ්ප කුමාර - විෂුවල් ෆොටෝ, කුමාරකන්ද ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත සහ ගායන ශිල්පීන් - එපා උණත් හෙට ඕනෑ වේවි - එච්. ආර්. ජෝතිපාල

මීදුම් ගලා කන්දේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක ජීවනයේ මීවනයේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක මා හද ඔබයි දයාවි - එච්. ආර්. ජෝතිපාල කලක් තිස්සේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක කලක් තිස්සේ - එච්. ආර්. ජෝතිපාල රන් තරු සේ පුන් සඳ සේ - සුජාතා අත්තනායක

කවුදෝ මේ ආවේ කොයිබින්දෝ - සුජාතා අත්තනායක නළු නිළියන් - සාලිය සත්‍යජිත්, ශාලිකා එදිරිසිංහ, පියුමි පුරසිංහ, සහන් විජේසිංහ, බුද්ධික රඹුක්වැල්ල, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, සෝනියා දිසානායක, චිත්‍රා වාකිස්ට, චතුර පෙරේරා, සරත් සිල්වා, චංචලා වර්ණකුලසූරිය, ලසන්ත ද අල්විස්, නිමාලි කපුගේ, පණ්ඩුක ශ්‍රී රිස්වාන් ෆා, කුමාර රණපුර, රිමෙන්සි ප්‍රනාන්දු, ප්‍රියන්ත කුමාර, අංජු බණ්ඩාර, ෂෙරින් ජයමාන්න, සුසන්ත හේරත්, නිහාල් වීරසිංහ, තිලක් කුමාරසිංහ, අනුෂ්කා මධුකා හර්ෂණී, ප්‍රියන්ත ධර්මරත්න, රේමිත් ලියනගේ, මදුරංග, සහන් නිරෝශන, සුධීරා රත්නායක, නදීශානි විජේකොන්, චන්දන අසිත්ගේ

බිංදු

බිංදු

තිරගත වූ දිනය - 2009 සැප්තැම්බර් 23 ඉදිරිපත් කිරීම - සිනේ ෆිල්ම්ස් ලංකා නිෂ්පාදනය සහ නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය කතාව, දෙබස්, තිර රචනය, ගීත රචනය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න දිසානායක සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, සමීර රංගන තිර රචනා මූලාංශ සංකල්පනාව - වසන්ත වැලිඅංග කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ

ප්‍රධාන කැමරා සහාය - චාමර වත්තේ ආරච්චි (වීඩියෝ ඉමේජ් ආයතනය), කපිල සුගත් ආලෝකකරණය - ලක්ෂ්මන් ප්‍රියදර්ශන, සහන් දුමින්ද, ඩබ්ලිව්. ඒ. ඩී. රචින්, ඉන්දික නාමල් මුණසිංහ, කෝසල දේශප්‍රිය, තුෂන් වනසිංහ, නන්දන රත්නායක ආලෝකකරණ ශිල්පීන් - ආර්. ස්ටැන්ලි, ජගත් නන්දන, චතුරංග කාසීම්, සංජීව විකුම්, නිපුණ ප්‍රසන්ත, අසංක රුවන් (මැජික් ලැන්ටින්) සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - රසික සම්පත් කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා දර්ශන දෙබස් පටිගත කිරීම - සුජිත් පෙරේරා විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න වීඩියෝ පටිගත කිරීම - රොෂාන් රාජපක්ෂ ඩොල්බි ඩී. ටී. එස්. මිශ්‍රණය - ලක්ෂ්මී නාරායනන් ඩොල්බි ශබ්ද අධීක්ෂණය - වී. කිශෝර් රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගරය නිෂ්පාදන කළමනාකරණ සහාය - ප්‍රියන්ජිත් මෙන්ඩිස් නිෂ්පාදන සහාය - ජීවන්ත ලියනගේ, ප්‍රියන්ත රත්නායක, සෙනෙහේලතා බාලසූරිය, කුසුමා වීරක්කොඩි නිශ්චල ඡායාරූප - කසුනි වීරසිංහ නාමාවලිය - ඉෂාර ලක්මාල් ද සිල්වා අක්ෂර නිර්මාණය - හීනටිගල ප්‍රේමදාස විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නාමල් විජේරත්න පොලිස් ඇඳුම් හා උපකරණ සැපයීම - ජගත් මල්දෙනිය ගිනි අවි හැසිරවීම - පියදාස සෙනෙවිරත්න වන සතුන් පුහුණුව - ප්‍රතාප් ඒ. සිංග් (ඉන්දියාව) ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණය - ටී. වී. ටී. ආයතනය ආලෝකකරණ උපකරණ සැපයීම - මැජික් ලැන්ටන් ආයතනය, සිනේසෙන් ආයතනය ඇත්ගොව්වන් - ආනන්ද ජයකොඩි, ඒ. එම්. අනුර ප්‍රියන්ත, යූ. ජී. ජගත් රෝහිත, රනිල් චන්ද්‍රසේන, ආර්. ආර්. දිසානායක, රොෂාන් දයාරත්න සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායන ශිල්පීන් - මධුගීත් දිසානායක, ආයුෂ් ප්‍රභූ බණ්ඩාර, ජනිත් ඉද්දමල්ගොඩ, මහිෂ් ගජනායක, අසිරු අබේරත්න ගීතය - සඳ වතුරේ වණ අරනේ නළු නිළියන් - සචින් චතුරංග (මුතු), රුවින්දිකා ප්‍රසාදිනි (මලී), ජයන්ත මුතුතන්ත්‍රි (ගුණේ), ජයලත් මනෝරත්න (කොළඹ හාදයා), කුමාර තිරිමාදුර (සාපිං), ජයනි සේනානායක (ගුණේ බිරිඳ), නිල්මිණි බුවනෙක (සාපිං බිරිඳ), අතුල ලියනගේ (වනජීවී නිලධාරි), සරත් කොතලාවල (මන්ත්‍රීතුමා), ලලිත් ජනකාන්ත, ශ්‍රීරාජ් කොස්තා, සුනෙත් ශාන්තප්‍රිය, අනුර මල්වල, කපිල රත්නායක, සමන් දිසානායක, මංජුල රණසිංහ, ආර්. බී. එදිරිසිංහ, නිමල් අල්විස්, නාමල් ප්‍රියදේව, බුද්ධික රණතුංග, මහේෂ්වරී රත්නම්, ඩොටී ජයසේකර, ශ්‍රියා කළුබෝවිල, මාධවී උපේක්ෂා, සකුන්තලා වර්ණසූරිය, නද්‍රෂි සවින්ධ්‍යා, ශ්‍රියානි අමරසූරිය, තනුජා දර්ශනී ද සිල්වා, වික්‍රම බණ්ඩාර අබේසිංහ, චමින්ද විජේකෝන් මුදියන්සේ, තාරක මලිත්, වත්සලා මාරපන

අලිමංකඩ

අලිමංකඩ

තිරගත වූ දිනය - 2009 ඔක්තෝම්බර් 23 කතාව - නිහාල් ද සිල්වා (ඊඩඥ අධචඤ ජ්පධථ ඡ්තඥනඩචදබනචඵඵ) කෘතිය ඇසුරිනි දෙබස්, තිර රචනය, සංස්කරණය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - චන්ද්‍රන් රත්නම් සහාය අධ්‍යක්ෂණය - ජගත් ආනන්ද සේනාරත්න, නිමල් විජේසිරි විධායක නිෂ්පාදනය - පෝල් මේසන්, ජුඩිත් රත්නම්, නිහාරා ජයතිලක, ජේම්ස් රත්නම් සහාය නිෂ්පාදනය - ජයමි රත්නම්, සමන් වීරමන්, ජයන්ත ජයතිලක, ඇල්ස්ටන් කොච් කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ කැමරා සහාය - ලෝගනාදන් රාජේස් (ඉන්දියාව), සුබ්‍රමනියම් මුතු කුමාර් (ඉන්දියාව) ආලෝකකරණය - සුරේන්ද්‍ර කුමාර්, අසංක සේනවීර, ජී. ඩී. එස්. ශ්‍රීලාල්, නුවන් මංජුල, චින්තක කරුණාරත්න, ඉන්දික සම්පත්, මාටින් රණසිංහ, රංජිත් දිසානායක අමතර කැමරාකරණය - චන්ද්‍රන් රත්නම්, ගනේෂ් කුමාර් අංග රචනය - රංජිත් වික්‍රමසිංහ සහාය - රුචිර සංජීව කලා අධ්‍යක්ෂණය - ලයනල් ලියනගේ ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න, ශසික රුවන් (සරසවි චිත්‍රාගාරය) විශේෂ ශබ්ද ප්‍රයෝග - ආර්. සේකර, එම්. විජේ, එස්. ආනන්ද, ඒ. සෙල්වම් (නිවන්ත සවුන්ඩ් ස්ටුඩියෝ) ශබ්ද මිශ්‍රණය - එස්. ලක්ෂ්මන් නාරායනන් දෙබස් පටිගත කිරීමේ සහාය - ෂෙහාන් ද තිසේරා, දිල්කි නෙත්මිණි, රංජනී රාජ් මෝහන් ගීත හා සංගීතය පටිගත කිරීම - ආශා රාජපක්ෂ, ආශා ශබ්දාගාරය, වෙන්නප්පුව රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ජෙමිණි වර්ණ රසායනාගාරය, ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - චන්දිමාල් කොඩිතුවක්කු, සුනිල් ප්‍රේමරත්න නිෂ්පාදන කෘත්‍යාධිකාරී - ක්‍රිශාන් ගුණසේකර පසු නිෂ්පාදක අධීක්ෂක - ග්ලැඩ්වින් ප්‍රනාන්දු ඇඳුම් නිර්මාණය - අතුල සුල්තානාගොඩ එළිමහන් පටිගත කිරීම - කරුණාදාස පතිරත්න දර්ශන පසුතල කළමනාකරු - එම්. නන්දසිරි රූපාලංකාර නිර්මාණකරු - සුනිල් විජේරත්න අචල කැමරා ක්‍රියාකරු - පොස්පාලි සූරිය ගාන්ධි, විජයන්ත් ප්‍රේම් කුමාර් (ඉන්දියාව) චොපර් - කෝසල දේවප්‍රිය කලා අධ්‍යක්ෂණ සහාය - ලාල් දිසානායක, ඒ. නන්දසිරි, පී. කේ. ජී. සත්‍යපාල, වික්ටර් මැණික් සාගර, මනෝජ් ප්‍රියන්ත කැමරා උපකරණ - ආනන්ද සිනේ සර්විස් - ඉන්දියාව ආලීකකරණ සහ කාර්මික උපකරණ - ෆිල්ම්ස් ලොකේෂන් සර්විස් ක්‍රේන් - ග්‍රිප් කියාකරු - එස්. ඒ. ප්‍රේමදාස, කුසුම්සිරි පෙරේරා නිශ්චල ඡායාරූප - ධම්මික පතිරත්න නාමාවලිය - සචින් සුරේෂ්, ගෞරවී (ඉන්දියාව) පරිඝණක ග්‍රැෆික් නිර්මාණ - ඩිරීම්ස් ඇන්ඩ් මැජික්, තිලංක පෙරේරා, මහීල් පෙරේරා, අනලි ද සිල්වා. ජෙමිනි ඡ්ජ්ඔ ( ඉන්දියාව) සංගීත අධ්‍යක්ෂණය, ගීත ප්‍රබන්ධය සහ ගායනය - අජිත් කුමාරසිරි දමිළ පරිවර්තනය - ෂාහුල් හමීඩ් දමිළ ගායනය - ඉන්දුජා මදිවාදිනි ගීතය - පෙරුම් පිරුවේ මං සමනලයෙක් වෙන්න නළු නිළියන් - අශාන් ඩයස්, සුරංගා රණවක, සනත් ගුණතිලක, අතුල පතිරණ, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, කුමාර් මංචනායක, වීණා ජයකොඩි, එම්. රාජෙස්වරී, රෝහිත මාන්නගේ, රංජිත් වික්‍රමසිංහ, සුමේධ සිල්වා, ලින්ටන් කැකුලාවල, උදේනි නයනසිරි, එම්. කන්දයියා, කේ. සෙන්තිල් කුමාර්, එස්. ජී. ටී. පුෂ්පකුමාර, රොෂාන් ද සිල්වා, චූලා වීරසේන, ටෙඩී විද්‍යාලංකාර, නිරෝශන් ඩයස් ජයසිංහ, ටිරෝන් මයිකල්, ප්‍රියන්ත රඹුක්කනගේ, අංජන වර්ණපුර