|
සිංහල සිනමා විස්තරයවැළි සුළඟ
තිරගත වූ දිනය - 1993 අප්‍රේල් 09 ඉදිරිපත් කිරීම - එස්. ජේ. චිත්‍රපට නිෂ්පාදනය - ජීවන් කුමාරතුංග කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් සහාය අධ්‍යක්ෂණය - සමන්ත නීලවතුර, ක්ලයිව් මාටෙන්ස් කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන කැමරා සහ ආලෝකකරණ සහාය - මාටින් රණසිංහ, එම්. අනුර, ජේ. එම්. ප්‍රියන්ත, ඩබ්ලිව්. පියසේන, එස්. සුභසිංහ සංස්කරණය - නිශාන්ත ප්‍රදීප් සහාය - ක්ලයිව් මාටෙන්ස් අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය - ජයන්ත කොඩිකාරආරච්චි, ඩී. ඇස්. ගුණදාස, එල්. ඩී. උපනන්ද ජයසිරි සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාංකාර ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) රසායචනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ටයිටස් සමරවීර, ශාන්තා අත්තනායක, ඇන්ඩි සිංඤොී දළ සේයාපට පිරියෙදුම් කිරීම - එස්. ගමගේ (සරසවි චිත්‍රාගාරය) දළ සේයා පට ඡේදනය කිරීම - ඩෙන්සිල් ජයවීර නිෂ්පාදන සහාය - ඇස්. කේ. ජයතිලක, මර්වින් සිල්වා නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු නිෂ්පාදන කෘත්‍යාධිකාරී - සෙනරත් ගුණසේකර ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) පිටපත් මුද්‍රණය - ඒ. අයි. ජොහාර් විශේෂ ප්‍රයෝග උපකරණ - සම්පත් චිත්‍රපට දෘෂ්ඨි ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද් ශබ්ද ආරෝපණය - එම්. ඒ. ඒ. අල්විස් (ටී. කේ චිත්‍රාගාරය) ගී තනු නිර්මාණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ
ගීත - අහස් මාලිගා කවුළු දොරින් - වික්ටර් රත්නායක නළු නිළියන් - ජීවන් කුමාරතුංග, අනෝජා වීරසිංහ, සොමී රත්නායක, මානෙල් වානගුරු, ක්ලීටස් මෙන්ඩිස්, නිල්මිණි තෙන්නකෝන්, රෙක්ස් කොඩිප්පිලි, ඩිලානි අබේවර්ධන, සුනිල් හෙට්ටිආරච්චි, ජයලත් ප්‍රනාන්දු,පරාක්‍රම ජයසිංහ, සමන් ජයලත්, කාන්ති ෆොන්සේකා, සුසිලා ඉන්දානි රත්නායක, ප්‍රියලාල් මෙන්ඩිස්, සෙනරත් ගුණසේකර, ජයරත්න කොඩිකාරආරච්චි, යසලාල් ලියනගේ, මල්දෙනිය ලක්ෂ්මන්, මැණිකේ අත්තනායක, හේමන්ත ඊරියගම, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර
කම් ඕ ගෝ චිකාගෝ තිරගත වූ දිනය - 1993 ජූනි 05 ඉදිරිපත් කිරීම - ගීතරාණි චිත්‍රපට නිෂ්පාදනය - එච්. එස්. පෙරේරා කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, සංස්කරණය, විශේෂ දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද් කතාව, දෙබස්, තිර නාටකය - ටෙනිසන් කුරේ (පඬික්කාවන් දමිළ චිත්‍රපටය අනුසාරයෙනි) සහාය අධ්‍යක්ෂණය, සංස්කරණ සහාය - ප්‍රසන්න කුමාර ලියනගේ කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන කැමරා සහාය - එච්. ආර්. මාටින්, එච්. අනුර, ඊ. එච්. ප්‍රියන්ත, ඩබ්ලිව්. පියසේන, සුජිත් ශිරන්ත සුභසිංහ අංග රචනය - ඩබ්ලිව්. ඒ. සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - මොහාන් කුමාර්, මල්ලිකාකීර්ති දෙබස් පටිගත කිරීම, ඔප්ටිකල් ආරෝපණය හා ශබ්ද සංකලනය - ලයනල් ගුණරත්න ගීත පටිගත කිරීම - ලංකා චිත්‍රාගාරය, නාරාහේන්පිට සැකසුම - සරසවි චිත්‍රාගාරය , ආර්. ටී. ස්ටුඩියෝස් කොණ්ඩ සැරසිලි, ඇඳුම් සැකසුම - ලලිත් ධර්මවර්ධන නිෂ්පාදන කාර්ය සහාය - මල්කුමාර කුලසේකර, ශ්‍රීනාත් මහේන්ද්‍ර ලාල් රංග භුමි රංග විකාශය - ප්‍රේමසිරි රණවක වර්ණ පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් කැමරා උපකරණ - සමරසිංහ චිත්‍රපට දළ සේයාපට ඡේදනය - චමින්ද එස්. පෙරේරා නිෂ්පාදන කළමනාකරණය - සුමිත් මෙන්ඩිස් නිෂ්පාදන විධායිකා - රාණි පෙරේරා නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර,ලින්ටන් අබේසේකර නාමාවලිය - තිලක් ගුණතිලක, තිලක් ආට්ස් සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - එච්. එස්. පෙරේරා, කරුණාරත්න අබේසේකර, හර්බට් එම්. සෙනෙවිරත්න
ගීත - ටොක් ටොක් ගාලා - ෆ්‍රෙඩී සිල්වා නළු නිළියන් - ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, සබීතා පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, ටෙනිසන් කුරේ, රෝයි ද සිල්වා, මර්වින් ජයතුංග, රාණි පෙරේරා, මල්කුමාරි ගීතරාණි, සුනිල් හෙට්ටිආරච්චි, මහේෂ් ජයසිංහ, ටෙඩී විද්‍යාලංකාර, ඇම්. වී. බාලන්, මලිත් වටවල, තේජා කිරිඇල්ල, ලින්ටන් අබේසේකර, සන්තර් ඛාන්, දයානන්ද විද්‍යාලංකාර, රාජු ගමගේ, ලයනල් ග්රෙසට්, ආනන්ද මල්දෙනිය, ආර්. රාදන්, ලක්ෂිකා ෆොන්සේකා, තරංග ජයසිංහ, ප්රබුද්ධ ගීතරුචි, කුෂාණි සඳරේඛා, සචිනි නිරෝශා, බුද්ධික ප්‍රේමතිලක, මධුනාමලී ගුණතිලක ධාවන කාලය - විනාඩි 153 - දිග අඩි 13770 - පිටපත් 16 සසර සැරිසරන තෙක් ඔබ මගේ තිරගත වූ දිනය - 1993 අප්‍රේල් 16 ඉදිරිපත් කිරීම - සත්‍ය චිත්‍රපට නිෂ්පාදනය - සනත් ගුණතිලක කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමසිංහ සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ් අංග රචනය - ඊබට් විජේසිංහ කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, චන්න විජේවර්ධන ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, සුනිල් උපාලි, ජී. පොඩිරත්න, රංජිත් පෙරේරා, නන්ද කුමාර, පී. ජයවීර රසායනාගාර නිලධාරි - ඒ. අයි. ජොහාර් රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන්ඩ් පෙරේරා, කේ. ඒ. ඇන්ඩි සිංඤොී රසායනාගාර කටයුතු - යූනියන් කලර් ලැබ් - හොංකොං සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි) නිෂ්පාදන කළමනාකරණය - මෝලි ඇන්ඩර්සන් නාමාවලිය - ප්‍රේම් දිසානායක සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, බණ්ඩාර කේ. විජයතුංග
ගීත - පොත පත කියවලා - ඇන්ජලින්
ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද - ප්‍රේමකීර්ති ද අල්විස් නළු නිළියන් - සනත් ගුණතිලක, වසන්ති චතුරාණි, සබීතා පෙරේරා, රෝයි ද සිල්වා, ෆ්‍රෙඩී සිල්වා, ක්ලීටස් මෙන්ඩිස් නිහාල් සිල්වා, විල්සන් කරුණාරත්න, මර්වින් ජයතුංග, සුමනා අමරසිංහ, ලයනල් දැරණියගල චායා මායා
තිරගත වූ දිනය - 1993 ජූනි 05 ඉදිරිපත් කිරීම - වයි. එන්. චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - යසපාලිත නානායක්කාර කතාව, දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් පියදේව(චාල්බාස් හින්දි චිත්‍රපටයේ අනුකරණයකි) කැමරාකරණය - ජේ. ජේ. යෝගරාජා කැමරා ක්‍රියාකරවීම - ගනේෂ් කුමාර කැමරා සහාය - රංජිත් දිසානායක, ආරියරත්න මහගෙදර, නලින් කරුණාරත්න සංස්කරණය - සිරි කේ. විතාරණ අංග රචනය - බෙනට් ජයතුංග කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්. ජී.පොඩිරත්න, සුනිල් උපාලි පෙරේරා, ආර්. ඒ. පී. පෙරේරා, පී. ජයවීර, කේ. ඩී. නන්ද කුමාර රසායනාගාර කටයුතු - එස්. ගමගේ රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තායක, පීටර් රේමන්ඩ් පෙරේරා, පී. පී. සමරවීර, එම්. මුනිදාස, කේ. ඩී. වින්සන්, එම්. සුමිත් සැකසුම හා පිටපත් මුද්‍රණය - ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු සහාය ඩග්ලස් විජේකෝන්, ඊ. කේ. පත්මසිරි අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක දළ සේයාපට සැකසුම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් කාර්මික උපකරණ සැපයුම - ෆිල්ම්ස් ලොකේෂන් සර්විස්, සම්පත් චිත්‍රපට, ඩිල් ෆිල්ම්ස් කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත - මේ ඇයිදෝ - ලතා වල්පොල, රංජීව නානායක්කාර ආවාදෝ කොයි දේසේ - ලතා වල්පොල, රංජීව නානායක්කාර මොනවාදෝ වෙන්නේ - ලතා වල්පොල, රංජීව නානායක්කාර රෑ යාමේ සිහින ලොවින් - ලතා වල්පොල මාළිගාවේ නෙළුම් පොකුණේ - ලතා වල්පොල, රංජීව නානායක්කාර නළු නිළියන් - අජිත් ජිනදාස, දිල්හානි අශෝකමාලා, රංජීව නානායක්කාර, රෝයි ද සිල්වා, සමන්ති ලැනරෝල්, සනෝජා බිබිලේ, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, විමල් කුමාර් ද කොස්තා, චිත්‍රා වාකිස්ට, රාජා සුමනපාල, ලාල් පීරිස් සූරයන් අතර වීරයා
තිරගත වූ දිනය - 1993 මැයි 28 ඉදිරිපත් කිරීම - සැෆයර් චිත්‍රපට සම නිෂ්පාදනය - පද්මසිරි කොඩිකාර, අනුර අබේසේකර අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා නිෂ්පාදන සහාය - රෝහණ සිසිර කුමාර කතාව, දෙබස් හා තිර නාටකය - පද්මසිරි කොඩිකාර කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් කැමරා සහාය - ජී. නන්දසේන, රෝච් මිසියර්, ඒ. ඩී. ප්‍රේමදාස, ලලිත් තෝමස්, කේ. ෆ්රැන්ක්ලින් සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් සංස්කරණය - හැරිස් නන්දසිරි අංග රචනය - ලක්ෂ්මන් පෙරේරා කලා අධ්‍යක්ෂණය - ඩබ්. සෙල්වරාජ් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර ශබ්ද ආරෝපණය, පටිගත කිරීම සහ මිශ්‍රණය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන සැකසුම හා කැමරා උපකරණ - ටී. කේ. චිත්‍රාගාරය රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ් නිෂ්පාදන කෘත්‍යාධිකාරි - එම්. ඩී. හේවාන්ද නිශ්චල ඡායාරූප - එඩ්වින් බටුවත්ත නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ පසුබිම් සංගීතය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත - රෑ සීත යාමේ මේ සිහිනයේ - එච්. ආර්. ජෝතිපාල අපේ යොවුන් ආදරේ දැනිලා - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක උන්මාදනියේ වෙන් වී යන - එච්. ආර්. ජෝතිපාල වින්ද වේදනාව ප්‍රියේ - එච්. ආර්. ජෝතිපාල නළු නිළියන් - විජය කුමාරණතුංග, සබීතා පෙරේරා, ලයනල් දැරණියගල, ක්ලීටස් මෙන්ඩිස්, සනෝජා බිබිලේ, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ලිලියන් එදිරිසිංහ, මානෙල් චන්ද්‍රලතා, ෆීලික්ස් ප්‍රේමවර්ධන, එම්. වී. බාලන්, සමන් ජයලත්, ටිරෝන් මයිකල්, එස්. කේ. එස්. කොඩිකාර, විජය විජේසේකර, ගාමිණී කුමාර්, ශ්‍රීනාත් මල්දෙනිය, සුනිල් බමුණුආරච්චි, රාජු ගමගේ, ලයනල් ග්රෝස්ට්, සරත් කොරුවන්ගේ, ජයලත් ප්‍රනාන්දු, ජයන්ත පෙරේරා, තිලක් ධම්මික, සම්පත් ප්‍රනාන්දු, නාලක පෙරේරා
|