වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

කළු සුදු මල්

තිරගත වූ දිනය - 2002 මැයි 22
ඉදිරිපත් කිරීම - සිනමාංගනී
නිෂ්පාදනය - මොහොමඩ් නියාස්, අමල් රොඩ්රිගෝ
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - මොහොමඩ් මොහාන් නියාස්
සහාය අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් ප්‍රියදේව , අනුර වරාගොඩ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - රොහාන් මුදන්නායක, ගයනි සතරසිංහ
කලා අධ්‍යක්ෂණය - රංජිත් ද සිල්වා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, නිමල් රණවන, නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
රසායනාගාර නිලධාරි - තිලක අබේසිංහ (ඩිල් ප්‍රොසෙස්)
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර. මධු ප්‍රභාත්, සුමිත් දිසානායක, එම්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන්
නිශ්චල ඡායාරූප - කල්යාන චන්ද්‍රසේකර
දෙබස් පටිගත කිරීම - විමල් රණවක
නිෂ්පාදන සම්බන්ධීකරණය - සුනිල් මුණසිංහ
කොණ්ඩා සැකසුම - සරත් රණවීර ක්‍රියාදාම
දර්ශන සම්බන්ධීකරණය - රොබින් ප්‍රනාන්දු
අතිරේක කැමරාකරණය - ඇන්ඩෲ ජයමාන්න
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) ධාවන කාලය - පැය 2 - දිග අඩි 12000 - පිටපත් ප්‍රමාණය 11
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත හා ගායන ශිල්පීන් - ගිම්හානයේ වැහිවලා - සමිතා මුදුන්කොටුව, නාමල් උඩුගම (නාමල් උඩුගම ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය)
ගිම්හානයේ වැහිවලා - සමිතා මුදුන්කොටුව

නළු නිළියන් - කමල් අද්දරආරච්චි, දිල්හානි ඒකනායක, වීණා ජයකොඩි, ලින්ටන් සේමගේ, යශෝධා විමලධර්ම, සේනක විජේසිංහ. අර්ඩ්ලි වෙදමුනි, ගනිදු මදුජාන් බාලසූරිය (ළමා), රංජිත් ද සිල්වා

චෙරියෝ හොල්මන්

තිරගත වූ දිනය - 2002 මැයි 24
ඉදිරිපත් කිරීම - අම්රිතා ෆිල්ම්ස්
අධ්‍යක්ෂණය - පරාක්‍රම ජයසිංහ
කතාව, දෙබස්, තිර රචනය - ක්ලයිව් මාටෙන්ස්
සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
සංස්කරණය - ඇම්. ඇස්. අලිමාන්
සංස්කරණ මැදිරි පාලක - හැරිස් නන්දසිරි
අංග රචනය - මනෝජ් සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්, රොෂාන් වර්ණකුලසූරිය
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චමින්ද, නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් ෆිල්ම් ලැබ්ස් - චෙන්නායි
සැකසුම - සරසවි චිත්‍රාගාරය දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
නිෂ්පාදන සැලැස්ම - සුරම්‍යා ජයසිංහ
ප්‍රචාරක පුවරු - තිලක් ආට්ස් නිෂ්පාදන සහාය - ඩබ්. පී. ප්‍රේමසිරි
කැමරා සහ උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන්
සර්විස් සමාගම ප්‍රචාරක පුවරු - තිලක් ආට්ස්
ප්‍රවාහන පහසුකම් - නීල් ප්‍රියන්ත
නිෂ්පාදන කළමනාකරණය - ටිරෝන් මයිකල්
නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්නේ
නාමාවලිය - සාති ඇඩ්ස්, බත්තරමුල්ල
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ගායනා - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

නළු නිළියන් - බන්දු සමර සිංහ, දිල්හානි ඒකනායක, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, සුසිලා කෝට්ටගේ, ටෙඩී විද්‍යාලංකාර, ටිම්ඩීන්, උපාලි කීර්තිසේන, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, සෙනරත් ගුණසේකර (කුරා), රොෂාන් වර්ණකුලසූරිය, රෙහානි වීරසිංහ, අසන්ති රණසිංහ, රජිත හිරාන් ප්‍රනාන්දු, රුක්ෂානා මිස්කින්, සුරේන්ද්‍ර කුමාර

සුදු සෙවණැලි

තිරගත වූ දිනය - 2002 අගෝස්තු 08
ඉදිරිපත් කිරීම - චාරුදත්ත චිත්‍රපට
අනුග්‍රහය - ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවර්ධන අරමුදලිනි
කතාව, තිර රචනය, දෙබස්, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය, ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - ඉමල් ශානක පීරිස් ඇඳුම් නිර්මාණය - මානි මෙන්ඩිස්
කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල
කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, විමල් රණවක, කේ. වී. නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
සැකසුම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ
රසායනාගාරය - මදුරාසිය
නිෂ්පාදන කළමනාකරණය - මනෝහරි හේවාවසම්
නාමාවලිය - ප්‍රේම් දිසානායක
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත හා ගායන ශිල්පීන් - කියව මගිය - විශාරද නන්දා මාලිනී
සූරිය දේව රජානෝ - විශාරද නන්දා මාලිනී
උදා වුණත් පසළොස්වක - විශාරද නන්දා මාලිනී

නළු නිළියන් - වසන්ති චතුරානි, රොෂාන් පිලපිටිය, ලින්ටන් සේමගේ, නිහාල් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, ජී. ආර්. පෙරේරා, වසන්ත විට්ටච්චි, කුවින්ටස් වීරකෝන්, කාංචනා මෙන්ඩිස්

කාම සූත්‍ර

තිරගත වූ දිනය - 2002 ජූලි 03
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස්
කතා සංකල්පය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ටී. ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ, ඉනෝකා ලියනගේ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
කැමරා සහාය - ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රැන්ක්ලින් රූප්, අජිත් ගලගෙදර
සංස්කරණය - රොහාන් මුදන්නායක සහාය - සංජීව රුක්මන්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එම්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
සංස්කරණ කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
සැකසුම - සරසවි චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු, ලියෝන් ශබ්දාගාරය
අතිරේක හඬ ගැන්වීම - රෝයි ජයවර්ධන
නිෂ්පාදන සහායක - ඇම්. මයිකල් පෙරේරා
කොණ්ඩා මෝස්තර සහ මනාලිය සැකසීම - සරත් රණවීර
පොලිස් නිල ඇඳුම් සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
කැමරා උපකරණ සැපයීම හා සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට
ප්‍රචාරක නිලධාරීන් - චන්ද්‍රා විජේසිරිවර්ධන, යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
නිෂ්පාදන කළමනාකරණය - අනුර විජේසිරිවර්ධන
සහාය - චතුර පෙරේරා
නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක
නාමාවලිය - සුගී කොමියුනිකේෂන්, මහරගම
සංගීතය - සෝමපාල රත්නායක
ගී පද රචනය - සෝමපාල ලීලානන්ද
ගීත හා ගායන ශිල්පීන් - නාරි දේහේ අංගනාවෝ මල් - ග්‍රේෂන් ආනන්ද, වෝල්ටර් ප්‍රනාන්දු

නළු නිළියන් - සුමනා ගෝමස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, අනූෂා දමයන්ති, සුසාන් ප්‍රනාන්දු, සීතා කුමාරි, දයානන්ද ජයවර්ධන, කපිල සිගේරා, මියුරි සමරසිංහ, රෝසි ප්‍රනාන්දු, ශමල් අතපත්තු, ප්‍රේමදාස විතානගේ. ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, එරික් ප්‍රැන්සිස්, අර්ජුන කමලනාත්, සිරිමන් එදිරිවීර, ප්‍රියලාල් ප්‍රනාන්දු, වින්ටර් ජයවර්ධන, ඉනෝකා ලියනගේ, නිල්මිණි වසන්තා, සචිත්‍රා ප්‍රනාන්දු, දිලිනි

පතිනියකගේ හෝරාව

තිරගත වූ දිනය - 2002 ජූලි 09
ඉදිරිපත් කිරීම - නිලන්ති ෆිල්ම්ස්
නිෂ්පාදනය - අධ්‍යක්ෂණය - ශ්‍රීලාල් ප්‍රියදේව
කතාව, දෙබස්, තිර රචනය - නීතිඥ නිලන්ති ධම්මිකා
සහාය අධ්‍යක්ෂණය - නිලන්ති ධම්මිකා, චමින්ද පතිරත්න, සුනෙත් මැල්සිරිපුර
කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ කැමරා සහාය - ස්ටැන්ලි මාෂල්
සංස්කරණය - ශ්‍රීලාල් ප්‍රියදේව
අංග රචනය - මනෝ සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - නන්දන හෙට්ටිආරච්චි, සිරිමන් (මොරටුව)
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - නිමල් රණවක, කේ. වී. නන්ද කුමාර, ජගත් චාමින්ද, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය සැකසුම - සරසවි චිත්‍රාගාරය
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - එම්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා, සුමිත් දිසානායක, චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
ඇඳුම් නිර්මාණය - පද්මිණී සිල්වා
විවිධ සහාය - නෙරංජන් (දංකොටුව), ගාමිණී (බොරැල්ල)
සංගීත අධ්‍යක්ෂණය - මර්වින් ප්‍රියන්ත

නළු නිළියන් - අර්ජුන කමලනාත්, රොජර් සෙනෙවිරත්න, අනුෂි හල්පිට, සමුද්‍රා හික්කඩුව, අර්ඩ්ලි වෙදමුණි, පියුමි විජේසිංහ, ශෝභාංගි පූර්ණිමා, පත්මිණි සිල්වා, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්

තහනම් ගහ

තිරගත වූ දිනය - 2002 ජූලි 18
ඉදිරිපත් කිරීම - වින්සන් ෆිල්ම්ස් නිපැයුමක්
නිෂ්පාදනය - ඩබ්ලිව්. රංජිත් පෙරේරා
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය - ගාමිණී සමරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ඇන්ඩෲ ජයමාන්න
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - රංජිත් වික්‍රමසිංහ
කලා අධ්‍යක්ෂණය - සේන මාඹුලගේ සහාය - දමිත් නන්දලාල්
නැටුම් අධ්‍යක්ෂණය - චන්න විජේවර්ධන
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජෝර්ජ් මනතුංග, ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න
සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
නිශ්චල ඡායාරූප - මහේන්ද්‍ර ජයසුන්දර
කැමරා හා ආලෝක උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්, නිමල් වීරක්කොඩි
ප්‍රවාහන සේවා - තිස්ස චන්ද්‍රගුප්ත, උදේනි අබේරත්න, කපිලරත්න බණ්ඩා
නිෂ්පාදන සහායක - කීර්ති රත්නායක, ආර්. එම්. සිරිසේන
පසු නිෂ්පාදන සහාය - නිව්ටන් ගුණසේකර, වජිර ප්‍රියශාන්ත
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත හා ගායන ශිල්පීන් - සිහිනෙන් සුවඳක් වාගේ - කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රදීපා ධර්මදාස
නීල වන රේඛාව - විශාරද නන්දා මාලිනී, අයිවෝ ඩෙනිස්
තහනම් දේශයේ - අයිවෝ ඩෙනිස්, නන්දා මාලිනී, ප්‍රදීපා ධර්මදාස, කරුණාරත්න දිවුල්ගනේ
සැඩරළ පෙරළෙන - විශාරද නන්දා මාලිනී, අයිවෝ ඩෙනිස්
හඬ කැවීම් - නිහාල් ජයවර්ධන, රෝයි ජයවර්ධන, සුනිල් ද මොරායස්, කුසුම් ශ්‍යාමලී, සමන් සිල්වා, නිව්ටන් ගුණසේකර, සුරේෂ් වික්‍රමසිංහ

නළු නිළියන් - දිල්හානි ඒකනායක, සිරිල් වික්‍රමගේ, අශෝක පීරිස්, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ශෂි විජේන්ද්‍ර, රාසි අන්වර්, ඉන්ද්‍රජිත් නාවින්න, රිචාඩ් වීරක්කොඩි, බන්දුල සූරියබණ්ඩාර, සුමනා ගෝමස්, නන්දනී නිශ්ශංක, ශ්‍රීමතී හීනටිගල, උෂානි ධීරසිංහ, සකුන්තලා සෙනෙවිරත්න, අනුලා විදානආරච්චි, කීත් රංග, අරුණ ශාන්ත පතිරණ, සෝමසිරි අසුරමාන්න, ජයන්ත, සේන මාඹුලගේ, රංජිත් වික්‍රමසිංහ, උපාලි රංජිත්, පී. ඒ. නවරත්න, මායාදුන්න බණ්ඩාර, එච්. පී. සෝමසිරි, ඇන්ඩෲ ප්‍රනාන්දු, මාකස් චන්ද්‍රදාස, ආනන්ද හේරත්, එච්. ටී. කේ. විජේසූරිය, එච්. ඒ. පෙරේරා, සරත් ද සිල්වා, සෞම්‍ය සිල්වා, ජේ. බී. ධර්මදාස, නිලුපුලී නිදර්ශා සිල්වා, උදානි උපේක්ෂා සිල්වා

පුංචි සුරංගනාවි

තිරගත වූ දිනය - 2002 ජූලි 19
ඉදිරිපත් කිරීම - රූපරේකා චිත්‍රපට
නිෂ්පාදනය - රේණුකා බාලසූරිය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සෝමරත්න දිසානායක
සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, ගිරිරාජ් කෞෂල්‍ය
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - ඉමල් ශානක පීරිස් සහාය - ප්‍රියන්ත එස්. වන්නිනායක
කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල සහාය - චන්දන නිශාන්ත පීරිස්, තුෂාර සේනාරත්න
ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා
සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා - ඔගී ශබ්දාගාරය
කැමරා සහාය - බ්‍රයන් රත්නසේකර, ඩබ්ලිව්. ඒ. ඒ. චාමර
ආලෝකකරණය - අනුරාධ ජයසූරිය, ඒ ලක්ෂ්මන් ප්‍රියන්ත, වී. පී. දමින්ද, ඉමාන් කහදූවආරච්චි, රාචින්, අකිල විජේතිලක
දර්ශන තල ශබ්ද පටිගත කිරීම - රමේෂ් මලිත්ත කුමාර (බෙන් ෆිල්ම්ස්)
තාක්ෂණික උපකරණ - වීඩියෝ ඉමේජ් (කැමරා) සිනේසෙත් (ආලෝකකරණ) ටී. වී. ටී. (සංස්කරණ) ෆිල්ම් ලොකේෂන් සර්විස්, සම්පත් ෆිල්ම්ස්
ගෘහ භාණ්ඩ සැපයුම - පමුණුගම ස්ටෝර්ස්, නෙල්සන් ඩිස්ට්‍රිබියුටර්ස්
අතිරේක කැමරාකරණය - චන්න දේශප්‍රිය, රුවන් කෝස්තා
පරිගණක සහාය - චමින්ද රුක්ෂාන් රාජපක්ෂ
නිෂ්පාදන කළමනාකරණය - මහින්ද දිසානායක, චන්දන දිසානායක
නිශ්චල ඡායාරූප - දමින්ද උපසේන
නාමාවලිය - දී. ග. සෝමපාල
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - සෝමරත්න දිසානායක, එම්. එස්. එම්. සම්ස්
ගීත ගායනය - කස්තුරි සූරියකුමාර්, ස්වරාංජලී රාජ්කුමාර්, රුවනි කෞෂල්‍යා ගීත - පුංචි සුරංගනාවි දිව්‍ය ලෝකේ සිට

නළු නිළියන් - නිත්‍යවානි කන්දසාමි (සත්‍යා), තාරක හෙට්ටිආරච්චි (සම්පත්), ශ්‍රියන්ත මෙන්ඩිස් (පියා), ඩිලානි අබේවර්ධන (හෙදිය), එස්. සෙල්වසේකරන් (වේලු), සකුන්තලා පීරිස් (මෙහෙකාරිය), නාමෙල් වීරමුනි (දොස්තර), රත්නා ලාලනි ජයකොඩි (හෙදිය), හෙන්රි ජයසේන (දොස්තර), මාලිනී ෆොන්සේකා (සිංහල ගුරුවරිය) , ජයලත් මමෝරත්න (ඉංග්‍රීසි ගුරුවරයා), ජනක කුඹුකගේ (සුරේන්) කුසුම් රේණු (මව), ගිරිරාජ් කෞශල්‍ය, කේ. චන්ද්‍රසේකරන්. රේණුකා බාලසූරිය, තරිඳු දසුන් වික්‍රමසිංහ, සරත් චන්ද්‍රසිරි, අජිත් අධිකාරි, ඉන්දික ඩොනල්ඩ්, ගාමිණී චන්ද්‍රපාල, රවීන්ද්‍ර කෝදාගොඩ, හිරාන් නිශාද කෝස්තා, මහනාම නවරත්න