වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ඩුබායිවලටත් අවුරුදු

ඩුබායිවලටත් අවුරුදු

මැද පෙරදිග, ඩුබායි රාජ්‍යයේ සෙවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් පසුගිය දා සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට එරට ජීවත්වන ලාංකිකයන් විශාල පිරිසක් සහභාගි වී ඇති අතර අවුරුදු උත්සවය අවසානයේ ලංකාවේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි. ඒ බැව් එරට සිටින සරසවිය පාඨකයන් පිරිසක් අප වෙත දන්වා සිටී. මේ එහි අවස්ථා කිහිපයකි.