වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට සංස්ථා අවුරුදු උත්සවය දා...

චිත්‍රපට සංස්ථා අවුරුදු උත්සවය දා...

ජාතික චිත්‍රපට සංස්ථාවේ සේවක සේවිකාවන් සහභාගි වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වන දා සංස්ථා පරිශ්‍රයේ දී පවත්වන ලදී. උළෙලේ අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.