වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 140

සිංහල සිනමා විස්තරය 140

පුතුණි මට සමාවෙන්න

තිරගත වූ දිනය – 1985 අප්‍රේල් 05
ඉදිරිපත් කිරීම – වැලන්ටයින් ෆිල්ම්ස්
නිෂ්පාදනය - ජේ. ඇන්ටනි ප්‍රනාන්දු, සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – තිලක් වේහැල්ල
සහාය අධ්‍යක්ෂණය - සුරේශ් අබේසේකර
කැමරා අධ්‍යක්ෂණය – එස්. සිවසුබ්‍රමනියම්
කැමරා සහාය - නෝබට් රත්නසිරි, බන්දුල කුරේ
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
සංස්කරණ සහාය සහ දළ සේයාපට සැකසුම – චන්ද්‍රසේන රූබසිංහ
අංග රචනය – ඇන්තනි ප්‍රනාන්දු
කලා අධ්‍යක්ෂණය – රංජිත් සිරිවර්ධන සහාය කේ. ඩික්සන්
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
නැටුම් පුහුණුව - ෆරීනාලායි
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය – ජී. ඇලෝසියස්, ඒ. අයි. අමරසිංහ, ජී. සුන්දරරාජ්, ජී. ඇන්ටනි, ඔස්ටින් මොරායස්
රසායනාගාර කටයුතු - එස්. සිවදාසන්
රසායනාගාර සහාය – ඇම්. ජී. මුත්තුසාමි, එස්. රාජා, පීටර් රේමන්ඩ්, ආර්. ජෝන්
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිශ්චල ඡායාරූප – ලින්ටන් අබේසේකර
නිෂ්පාදන කළමනාකරණය - සෙනරත් මාපිටිගම
නිෂ්පාදන කෘත්‍යාධිකාරි – නිහාල් වැලන්ටින් ප්‍රනාන්දු
නිෂ්පාදන අධිකාරි - සුනිල් ටී. ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය – ගුණදාස කපුගේ
ගීත ප්‍රබන්ධය – ලූෂන් බුලත්සිංහල, හේමසිරි හල්පිට

ගීත සංඛ්‍යාව - 04

ගීත
මේක ගුණේ අයියගේ කාමරේ – නිහාල් නෙල්සන්
සිත බැඳුණා හද පිරුණා - ඉන්ද්‍රාණි පෙරේරා
රෝස මලේ නටුවේ කටු - ලතා වල්පොල
දිව ගා නොබලා - මර්වින් පෙර්රා සහ පිරිස

නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු, ෆරිනාලායි, මර්වින් ජයතුංග, සොමී රත්නායක, ශාන්ති ලේඛා, ශිරාණි නුගේරා, විශාඛා සිරිවර්ධන, විල්සන් කරුණාරත්න, ක්ලීටස් මෙන්ඩිස්, රොහාන් ෂෙල්ටන් ප්‍රනාන්දු, තිලක් ජයවීර, ජීවන් කුමාරතුංග, ශ්‍රීනාත් බස්නායක, සෙනරත් මාපිටිගම, ආරියදාස සතරසිංහ, කුමුදුමලී ද සිල්වා, චින්තක සංජීව, සුනිල් සතරසිංහ, සජීව රෙජිනෝල්ඩ්, මහේෂ් ජයසිංහ, නිහාල් නෙල්සන්, බී. ඇස්. පෙරේරා, හර්බට් රංජිත් පීරිස්, දොන් සිරිසේන, සමන්ති ලැනරෝල්

චන්නයි කෙල්ලො දෙන්නයි

තිරගත වූ දිනය – 1985 අපි‍්‍රයෙල් 25
නිෂ්පාදනය, කතාව, තිර රචනය සහ අධ්‍යෂණය – මූ. අරුක්ගොඩ
දෙබස් - කේ. ඩී. නිකලස්
සහාය අධ්‍යක්‍ෂණය – ලයනල් පඬුවාවල
නිෂ්පාදන සහාය – ඩබ්ලිව්. ඒ. වික්ටර්, චන්ද්‍රදාස කොඩිතුවක්කු
කැමරාකරණය – එම්. ඒ. ගපූර්
කැමරා සහාය - ෂෙල්ටන් පෙරේරා, විල්ප්‍රඩ් පෙරේරා
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්‍ෂණය – ඇහැලියගොඩ සෝමතිලක සහාය සුනිල් විජේරත්න
සටන් අධ්‍යක්‍ෂණය – ඇලේසැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් අධ්‍යක්‍ෂණය - සුවිනීතා කුරුකුලසූරිය
නැටුම් ගීත අංග චලනය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොළ, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, හෙන්රි අතපත්තු, ඊ. ජෝශප්, සෝමරත්න පෙරේරා, පාලිත වානගුරු, ඒ. සී. එම්. රියාස්, ප්‍රබාලන්
දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
පසුබිම් හඬ – රංජිත් පෙරේරා
රසායනාගාර කටයුතු - ජෙමිනි කලර් ලැබ් - මදුරාසිය
රසායනාගාර සම්බන්ධීකරණය – ඩී. එම්. චන්ද්‍රසේන, විල්ප්‍රඩ් සිල්වා
සැකසුම – ලංකා චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය – කරුණාදාස අතුරුගිරිය, දයානන්ද වීරසිංහ
නිෂ්පාදන අධිකාරී – පී. ජේ. දිසානායක
නාමාවලිය – රංජිත් රත්නායක
නිශ්චල ඡායාරූප – බන්දුල කුරේ
ප්‍රචාරක නිලධාරී – ටයිටස් රණසිංහ
දළසේයා පට සැකසුම - සිරි කේ. විතාරණ
කොන්ඩා සැරසිලි - ලලිත් ධර්මකීර්ති
සංගීත අධ්‍යක්‍ෂණය - ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ, දයානන්ද වීරසිංහ

ගීත හා ගායනා -
වලා පෙළේ ඈත ඈත පාවි යනවා - ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ
අහසට ඉගිලිලා පියාපත් සලසලා - නීලා වික්‍රමසිංහ
විහඟුන් විලවුන් විල් තෙරේ – ටී. එම්. ජයරත්න, ඇන්ජලින් ගුණතිලක
ලස්සනයි ජීවිතේ ජීවිතේ – ඇන්ජලින් ගුණතිලක
සමරු පොතේ පිටු - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
සිනිඳු ඉඳුනිල් වලා සෙවණැලි - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙනිය, අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, සෝනියා දිසානායක, ෆෙ‍්‍රඩී සිල්වා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, බී. ඩබ්ලිව්. පියදාස, සීතා විජයරත්න, මාලිනී විතාරණ, ටී. එම්. සංඝදාස, සුවිනීතා වීරසිංහ, ටෙඩී විද්‍යාලංකාර.

වත්සලා අක්කා

තිරගත වූ දිනය – 1985 ජුනි 28
ඉදිරිපත් කිරීම - දේව් චිත්‍රපට
නිෂ්පාදනය – වාන්දේවී ප්‍රනාන්දු, අසංකා මොනරවිල
අධ්‍යක්‍ෂණය - සරත් ගුණරත්න
කතාව, දෙබස්, තිර රචනය – අසංකා මොනරවිල
සහාය අධ්‍යක්‍ෂණය – දයාරත්න රටගෙදර, සෝමදාස මල්දෙනිය
කැමරාකරණය – ලාල් වික්‍රමාරච්චි
සංස්කරණය – වින්සන් ඩේවිඩ්
අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්
කලා අධ්‍යක්‍ණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා
ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම – මයිකල් සත්‍යනාදන් (රජයේ චිත්‍රපට අංශය)
රසායනාගාර කටයුතු - එස්. සිවදාසන්
රසායනාගාර සහාය – ඇම්. ජී. රාමමුත්තු, එස්. රාජා, පීටර් රේමන්ඩ්, ආර්. ජෝන්
සැකසුම – විජය චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – නන්ද මුණසිංහ
ධාවන කාලය – පැය 2, දිග අඩි 12000
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය
සංගීත අධ්‍යක්‍ෂණය – කාලෝ විජේසිරි

ගීත
හීනෙන් ගෑ සුවඳයි - මොරිස් භානු විජේසිංහ, දමයන්ති ජයසූරිය (සරත් ගුණරත්න)
හිමිදිරියේ පිනිමුතු පින්නේ ෆ්ලොරිඩා පෙරේරා (සරත් ගුණරත්න)
සඳ මෝරා උඩු ගුවනට – මාලනී බුලත්සිංහල (තිස්ස අබේසේකර)
අපේ නගරය මේ - මොරිස් භානු විජේසිංහ, උපාලි රංජිත් (සරත් ගුණරත්න)
අත්වැල් ගායනා - ෂෙරිටා ප්‍රනාන්දු, ජෙනට් රුද්‍රිගෝ, පි‍්‍රතිකා විජයරත්න, රේණුකා කුලසිංහ, කොන්සි ජයසූරිය

රංගනය – නදීකා ගුණසේකර, තිස්ස අබේසේකර, ශි‍්‍රයාණි අමරසේන, දයා අල්විස්, අනුර මැදගොඩ, වසන්ත කොටුවැල්ල, ඉනෝකා අමරසේන, ඩග්ලස් රණසිංහ, සීතා කුමාරි, අසංකා මොනරවිල, ඇලෝරිටා ප්‍රනාන්දු, ඉරේෂා ප්‍රනාන්දු, රේණුකා කුලසිංහ, අනුරාධ සෙනෙවිරත්න, ප්‍රසන්න ප්‍රනාන්දු