වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




‘සමීප රූප’ තිස්ස අබේසේකර අභිනන්දන උළෙල

‘සමීප රූප’ තිස්ස අබේසේකර අභිනන්දන උළෙල

සිනමාවේදියකු, ටෙලි නිර්මාණවේදියකු, ලේඛකයකු සහ රංගධරයකු ලෙස මහත් සේවාවක් ඉටු කළ ආචාර්ය තිස්ස අබේසේකර මහතාගේ සේවය අගයමින් ටෙලි නිර්මාණවේදින්ගේ සංසදය සංවිධානය කළ ‘සමීප රූප’ තිස්ස අබේසේකර අභිනන්දන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පසුගියදා පැවැත්විණි.

එහිදි තිස්ස අබේසේකර මහතා වෙනුවෙන් නිකුත් කළ තැපැල් මුද්දරය සහ මුල්දින කවරය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග අතින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අයුරු. ටෙලි නිර්මාණවේදින්ගේ සංසදයේ සභාපති සුරේෂ් අබේසේකර සහ තිස්ස අබේසේකර මහතාගේ බිරිඳ අසංකා මොනරවිල අබේසේකර ද මෙහි වෙති.