වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිග්නීස් උත්තමාචාර උළෙල 07 වැනි දා තරංගනී ශාලාවේ

සිග්නීස් උත්තමාචාර උළෙල 07 වැනි දා තරංගනී ශාලාවේ

ශ්‍රී ලංකා කතෝලික සිනමා පර්ෂදය මඟින් සංවිධානය කරනු ලබන සිග්නීස් (ඕසීඅයිසී / උන්ඩා) උත්තමාචාර උළෙල තිස් හත් වැනි වරටත් මෙම මස 07 වැනිදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. එහි නිර්දේශිත නාමයන් මෙසේය.

වසරේ ප්‍රශස්ථ සිනමා නිර්මාණය:

රංජිත් පේජ්, මැජික් ලැන්ටන් සහ ස්කයි එන්ටර්ටේනර් එක්ව නිෂ්පාදනය කළ කර්ම

පාලිත සමරසිංහ සහ හිරන්ති සමරසිංහ නිෂ්පාදනය කළ කලර්

ජගත් වැල්ලවත්ත සහ අනුර ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ඉනිඅවන්

නිර්මාණශීලී අධ්‍යක්කෂණය:

ප්‍රසන්න ජයකොඩි - කර්ම

සුගත් සමරකෝන් – විජය කුවේණි

උදයකාන්ත වරණසූරිය - සෙනසුරු මාරුව

අශෝක හඳගම – ඉනියවන්

නිර්මාණශීලී රංග කුසලතා

පුරුෂ:

චන්න පෙරේරා - සෙනසුරු මාරුව

කමල් අද්දරආරච්චි - කලර්

ජගත් මනුවර්ණ - කර්ම

වනිතා:

යශෝධා රාධක්‍රිෂ්ණන් – මාතා

දුලානි අනුරාධා - විජය කුවේණි

නිරංජනී සන්මුගරජා - ඉනියවන්

නිර්මාණශීලී සහාය නළුවා:

වසන්ත මොරගොඩ - මවුස්

ලකී ඩයස් - සෙනසුරු මාරුව

රාජා ගනේෂන් – ඉනියවන්

නිර්මාණශීලී සහාය නිළිය:

සුභාෂිනී බාලසුබ්‍රමනිය – ඉනියවන්

චාන්දනී සෙනෙවිරත්න – කුසපබා

වසන්ති රංවල – විජය කුවේණි

නිරුමාණශීලී තිර රචනය:

අශෝක හඳගම – ඉනියවන්

සුගත් සමරකෝන් – විජය කුවේණි

උදයකාන්ත වර්ණසූරිය - සෙනසුරු මාරුව

නිර්මාණශීලී කැමරාකරණය:

ඩොනල්ඩ් කරුණාරත්න, කේ. ඒ. ධර්මසේන, මිල්ටන් කෑම් – මාතා

පාලිත පෙරේරා - කර්ම

චන්න දේශප්‍රිය – ඉනියවන්

නිර්මාණශලී පසුබිම් ගායකයා:

විශාරද අමරසිරි පීරිස් - ප්‍රතිරූ

වසන්ත සමරවීර – මවුස්

කසුන් කල්හාර – කුසපබා

නිර්මාණශීලී පසුබිම ගායිකාව:

නිරෝෂා විරාජිනී – කුසපබා

මීනා ප්‍රසාදිනී – කලර්

උරේෂා රවිහාරි – කුසපබා

නිර්මාණශිලී ගීත රචනය:

සුගත් සෝමවීර – මවුස්

මහාචාර්ය සුනිල් ආරියරත්න – කුසපබා

සමන් චන්ද්‍රනාත් වීරසිංහ – වස්සානේ සෙනෙහස

නිර්මාණශීලී සංස්කරණය:

රංගන සිංහාරගේ, භාතිය දුනුසිංහ, සුදේශ් කුමාරසිංහ - කර්ම

අජිත් රාමනායක – ඉනියවන්

ප්‍රවීන් ජයරත්න - සෙනසුරු මාරුව

නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය:

නදීක ගුරුගේ – විජය කුවේණි

ලක්ෂ්මන් ජෝසප් ඩී. සේරම් – මාතා

ආචාර්ය රෝහණ විරසිංහ – කුසපබා

නිර්මාණශීලී අංග රචනය:

වසන්ත විට්ටච්චි, උපුල් මහානාම – මාතා

වසන්ත විට්ටච්චි – විජය කුවේණි

ඉමල් ශානක පීරිස් - කලර්

නිර්මාණශීලී ශබ්ද පරිපාලනය:

මාතා, ඉනියවන්, කුස පබා යන චිත්‍රපට ත්‍රිත්වය වෙනුවෙන් අරුණ ප්‍රියන්ත කලුආරච්චි

නිරමාණශීලී කලා අධ්‍යක්ෂණය:

සුනිල් විජේරත්න – ඉනියවන්

ධම්මික හේවාදූවගේ – විජය කුවේණි

සුනිල් විජේරත්න - කර්ම