වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




හිත හොඳකම

හිත හොඳකම

අශිකා මතසිංහ එන්න එන්න ලස්සන වෙනවා කියලා බොහෝ දෙනෙකු කියනවා. ඇය මේ වන විට තිදරු මවක්. හැබැයි පේන්නේ තවම බැඳලාවත් නැහැ වගේ. අශිකගේ ලස්සනවීමේ රහස මොකක්ද කියලා වැඩි දෙනකු අහනවා. හිත හොඳකම කියන පිළිතුර තමයි ඇය කියන එකම දේ.