|
ප්‍රියංකාගේ Twitter ගිණුම
2000 වසරේ ලෝක රූ රැජන වූ ප්‍රියංකා බොලිවුඩ් සිනමාවට පැමිණියේ වැඩිම මුදලක් අය කරන නිළියක ලෙසින්. ෆිල්ම් ෆෙයාර් සම්මාන සහ ජාතික සම්මාන ගණනාවක් දිනූ ඇය අමෙරිකානු ත්‍රාසජනක රූපවාහිනි කතා මාලාවක ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. Quantico (ක්වෙන්ටිකෝ) නම් වූ එය ලබන සැප්තැම්බර් මාසයේදී විකාශය වෙන්න නියමිතයි. මේ දිනවල ඇයගේ රංගනයෙන් ඔපවත් වන Dil Dhadakne Do (දිල් ධඩක්නේ දෝ) චිත්‍රපටය තිරගත වෙනවා. ඊට අමතරව Bajrao Mastani (බජ්රාඕ මස්තානි) චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාත් ඇය දායක වෙමින් සිටින්නේ. |