වර්ෂ 2015 ක්වූ ජනවාරි 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 225

සිංහල සිනමා විස්තරය 225

තිරගත වූ දිනය - 1993 පෙබරවාරි 19

ඉදිරිපත් කිරීම - ඩිරන්ති චිත්‍රපට

නිෂ්පාදනය - එම්. එච්. පියසේන

කතාව, දෙබස්, අධ්‍යක්ෂණය - විජය ධර්ම ශ්‍රී කතා

සංකල්පය විකාශනය සහ තිර රචනය - ආචාර්ය තිස්ස අබේසේකර

සහාය අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය, ජී. සිවගුරුනාදන්

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද, සහාය මෝබට් රත්නසිරි

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

සහාය - උපුල් ප්‍රියන්ත ගුණසේකර

අංග රචනය - වසන්ත විට්ටච්චි

සහාය - කුමාර ගලහිටියාව, උපුල් මහානාම

කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ

සහාය - ලැම්බට් ප්‍රේමතිලක

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්දාගාර සේවා සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. පොඩිරත්න, රංජිත් පෙරේරා, සුනිල් උපාලි, ඩී. ජයවීර, කේ. වී. නන්ද කුමාර රසායනාගාර කටයුතු

සම්බන්ධීකරණය - ඩිල්මන් ජයරත්න සැකසුම - ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - නන්දිපාල දික්කුඹුර

නිශ්චල ඡයාරූප - කේ. ඩී. දයානන්ද

නාමාවලිය - රෝහණ තල්පාගොඩ

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ගායනය - අමරසිරි පීරිස්, නිර්මලා රණතුංග, රෝහණ බෝගොඩ සංගීත සංධ්වනි

රූගත කිරීමේ සහාය - විජේසේන කොඩිප්පිලි

දශ්‍ය සංකලනය - ලීල් වික්‍රමසිංහ

අතිරේක ශිල්පීන් මෙහෙයුම - තුසිත ජයවර්ධන

සහාය - ධම්මික කන්දගේ, ධම්මික පීරිස්

ආලෝකකරණ ඒකකය - යාපා ජයවර්ධන, ශාන්ත පෙරේරා, මඩුගල්ල

නිෂ්පාදන කළමනාකරණ සහාය - අරුණ සෙනරත්, ආර්. බී. බන්නැහැක, සරත් ජයවර්ධන

සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)

සහාය - මුදිත කුඹුකගේ

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, අශෝක පීරිස්, ජැක්සන් ඇන්තනි (හඳුන්වා දීම), සෝමලතා සුභසිංහ, හේමසිරි ලියනගේ, රත්නා සුමනපාල, පුෂ්පලතා පෙරේරා, ජගත් චමිල (හඳුන්වාදීම) යශෝධා විමලරත්න (හඳුන්වාදීම), අනෝජා ලක්ෂ්මී අල්විස්, ජනක් ප්‍රේමලාල්, සරත් කුලාංග, සද්ධා උත්පලකන්දගේ, ආනන්ද වික්‍රමගේ, සුමින්ද සිරිසේන, නඩරාජා සිවම්, ඩේවිඩ් ග්ලැඩිස්ටන්, චිත්‍රසේන, ප්‍රේමතිලක මාපිටිගම, සුජීව ඩිරන්ති පියසේන, මනෝරි ඇල්පිටිය, සිරිසේන ප්‍රේමලාල්, රම්‍යා ජයනාලි, මලින්ද ධර්ම ශ්‍රී, පියුමි උත්පලා, නයනා දිසානායක, චතුරංගා සඳුන්මාලි, පියල් සෙනෙවිරත්න, වජිර ලියනගේ සහ හැම්ලට් නාට්‍යයේ රඟපෑ ශිල්පීන්

තිරගත වූ දිනය - 1993 පෙබරවාරි 26

ඉදිරිපත් කිරීම - ලක්ජන චිත්‍රපට

නිෂ්පාදනය - ලක්ෂ්මන් ජයනාථ පෙරේරා

කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - චන්ද්‍රරත්න මාපිටිගම

සහාය අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය

කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය - ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - රංජිත් නයනානන්ද

ශබ්ද පරිපාලනය - මහින්දසිරි සමන්තිලක

ශබ්ද සහාය - මහේන්ද්‍ර මිලන්, එන්. ජී. එම්. සමන්තිලක

රසායනාගාර කටයුතු - එච්. එස්. සිරිල්, විමල් කුලරත්න

සැකසුම - රජයේ චිත්‍රපට අංශය, ටී. කේ එන්ටර්ප්‍රයිස්

නිෂ්පාදන කළමනාකරණය - ගාමිණී සිල්වා

නිෂ්පාදන කෘත්‍යාධිකාරි - සෙනරත් මාපිටිගම

නිශ්චල ඡායාරූප - විල්සන් ලියනගේ

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

කැමරා උපකරණ සහ රසායනාගාර කටයුතු - ටී. කේ. එන්ටර්ප්‍රයිසස්

සංස්කරණ මැදිරිය - සේන සමරසිංහ චිත්‍රපට

සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්

අඛණ්ඩතා රචනය - රවීන්ද්‍ර මාපිටිගම විධායක නිෂ්පාදනය - ශ්‍රීපති ලක්මාල් පෙරේරා නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, සොමී රත්නායක, අනෝජා වීරසිංහ, වීණා ජයකොඩි, ගාමිණී ඉන්ද්‍රරත්න, අශෝක පීරිස්, චන්දි රසිකා, මැණිකේ අත්තනායක, හයසින්ත් විජේරත්න, ක්ලීටස් මෙන්ඩිස්, කුමාරි දිසානායක, පි‍්‍රයා රණසිංහ, ප්‍රේමසිරි කල්පගේ, සැනට් දික්කුඹුර, අමරසේන දිසනායක, වීණාවි සුලක්ඛනා මාපිටිගම (ළමා)

තිරගත වූ දිනය - 1993 ජනවාරි 14

ඉදිරිපත් කිරීම - ඒ. ඒ. චිත්‍රපට

නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර නාටකය - ඇන්ටන් අල්විස්

අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - දයා විමලවීර

සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර

කැමරා සහාය - ජී. නන්දසේන, නිලන්ත පෙරේරා, ජී. මාටින්, එම්. අනුර, ඩබ්. පියසේන, එස්. ඒ. සුභසිංහ

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - රොහාන් මුදන්නායක, ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - තිස්ස වීරවර්ධන

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, චන්ද්‍රිකා සිරිවර්ධන

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, එම්. ඒ. ඒ. අල්විස්

සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප- රෝච් මිසියර්

ඇඳුම් සැකසුම - සිසිල් ප්‍රනාන්දු, බුද්ධි බතික්

හඬ කැවීම - චිත්‍රා වාකිස්ට, සුනිල් හෙට්ටිආරච්චි, ඩිලන්ති විමලවීර

ආලෝක සැරසිලි - බන්දුල ඒකනායක

නිෂ්පාදන සහාය - පී. වීරසිංහ

නිෂ්පාදන කළමනාකරණය - මහින්ද වික්‍රමරත්න

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙළු ශබ්දාගාරය

කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු, පත්මසිරි පීරිස්, සුනිල් හීනටිගල

කැමරා උපකරණ - සමරසිංහ චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විසස්, සෙවන් ආට්ස් ස්ටුඩියෝ

කොණ්ඩා සැකසුම - ළසඳා ජයවර්ධන

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ශාස්ත්‍රීය ගායනා හා වාදනය - සංගීත නිපුන් පී. වී. නන්දසිරි, සංගීත විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගීත - බිඳක් රැන්දී අසන් ළඳේ - එච්. ආර්. ජෝතිපාල

නිශා කලා කිරණේ - චන්ද්‍රිකා සිරිවර්ධන

අසරණ සරණේ - චන්ද්‍රිකා සිරිවර්ධන, කීර්ති පැස්කුවල්, මර්වින් පෙරේරා

හෙයියා හෙයියාහේ - සිසිර සිරිවර්ධන, මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද

ගීතේ රගධාරී රංග රසයේ - එච්. ආර්. ජෝතිපාල, චන්ද්‍රිකා සිරිවර්ධන

මතුවේ වියෝගේ ලසෝ ගී - සුනිල් සිරිවර්ධන බිඳක් රැඳී අසන් ළඳේ - චන්ද්‍රිකා සිරිවර්ධන

නළු නිළියන් - සනත් ගුණතිලක ( සුරේන්) සබීතා පෙරේරා (ඡායා), නදීකා ගුණසේකර (සෙල්ලි), මර්වින් ජයතුංග (පොරමොලා) ක්ලීටස් මෙන්ඩිස් (මහේෂ්), ජෝ දඹුළුගල (ජයසේකර), කුමාරි මානෙල් විමලවීර (හිල්ඩා), ජනාදරී සල්ගාදු (සුභා), බන්දු සමරසිංහ (ජොනී), ලක්ෂ්මන් කුමාරතුංග, සාගරිකා සෙනෙවිරත්න, ගුණදාස වික්‍රමසිංහ, කරුණාදේවි සිරිවර්ධන, සුමිත් හිරාන් ප්‍රනාන්දු, රේණුකා ගමගේ, මස්කෙළියේ චන්ද්‍රසේකර, දෙමිත් ශානක මාතරගේ (ළමා)

තිරගත වූ දිනය - 1992 දෙසැම්බර් 26

ඉදිරිපත් කිරීම - බන්දු චිත්‍රපට

නිෂ්පාදනය - අනුර ද සිල්වා

සහාය - සාගර සේනාරත්න

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උපාලි පියරත්න

සහාය අධ්‍යක්ෂණය - සුනිල් ජගත් නිලවීර

කැමරා අධ්‍යක්ෂණය - මර්සලින් එස්. පෙරේරා

සහාය - නිමල් නාකන්දල

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

අංග රචනය - එස්. සේලවරාජ්

සහාය - පී. ලක්ෂ්මන් පෙරේරා, බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සහාය - ඊ. කේ. පත්මසිරි

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

සහාය - අනිල් ප්‍රේමචන්ද්‍ර

රසායනාගාර පාලන - එස්. ගමගේ

රසායනාගාර නිලධාරි - ඒ. අයි. ජොහාර්

රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුනිදාස, කේ. ඒ. ඇන්ඩි සිංඥෝ

සැකසුම - සරසවි චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රේමදාස ජයකොඩි, මයිකල් පෙරේරා

නිශ්චල ඡායාරූප - ලාල් සී. දිසානායක

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

නිෂ්පාදන සහාය - රංජිත් හෙට්ටිආරච්චි, විමල් වීරසේකර, කීර්ති රත්නායක, ඒ. එම්. සුනිල්

විදුලි ආලෝකකරණය - එම්. ඇරෆන්, ඊ. එච්. ලක්ෂ්මන්, එම් ආරියරත්න, එස්. හේමසිරි

කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්

කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන

දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල

ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු (ටරීටා ශබ්දාගාරය)

වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය

අතිරේක කැමරාකරණය - බන්දුල කුරේ

ඇඳුම් නිර්මාණය - ඉන්දු ද සිල්වා

රසායනාගාර සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, හේමසිරි හල්පිට, යාපා බණ්ඩාර සෙනෙවිරත්න, සුනිල් ගුණවර්ධන

ගීත - සතුට අපට ගෙනා සුභ දිනේ - වෝල්ටර් ප්‍රනාන්දු, වර්නන් පෙරේරා, ඔල්බන් පෙරේරා, සමන් ද සිල්වා
හිතක තියන ආදරේ කියා දෙන්න - ලතා වල්පොල
සඳවත බැහැ දැක - සමන් ද සල්වා, ක්‍රිස්ටීන් ගුණවර්ධන
ආවා සොයාලා මා - නුවන් ගුණවර්ධන, ලතා වල්පොල
නිසල ජීවිතේ - රාණි ජෝශප්

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, සමන්තා ඈපාසිංහ, ෆ්‍රෙඩී සිල්වා, රන්ජන් රාමනායක, නිහාල් සිල්වා, මර්වින් ජයතුංග, සිසිර කුමාරතුංග, කල්පනා රංගනී, බොනිපස් ප්‍රනාන්දු, වසන්ති හෙට්ටිආරච්චි, දොන්ගයි, වින්සන්ට් වාස්, සුසිලා කූරගම, ටෙඩී විද්‍යාලංකාර, ලිලියන් එදිරිසිංහ, තිලක් ජයවීර, තිස්ස උඩංගමුව, ශ්‍රීනාත් මල්දෙනිය, ජූඩ් ප්‍රනාන්දු, සරත් මෙන්ඩිස්, සැන්ඩෝ හැරිස්, රාජු ගමගේ, ලයනල් ග්‍රොසෙම්, මොහොමඩ් අලි, ජයසිරි පෙරේරා, බන්දුල මල්වත්ත, ජයන්ත ප්‍රනාන්දු, සමන් චන්ද්‍රසිරි