රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල
රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල
වැඩි සම්මාන
ජාතික රූපවාහිනියට

2012
හොඳම නළුවා ජනක් /
හොඳම නිළිය චතුරිකා
2011
හොඳම නළුවා ප්‍රදීප් /
හොඳම නිළිය මල්කාන්ති
රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය
මට්ටමෙන් අගැයීමට ලක්කිරීම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල වන රූපවාහිනී රාජ්‍ය
සම්මාන උළෙලෙහි අටවැනි දිගහැරුම පසුගියදා සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විණ.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විය.
2011 සහ 2012 යන වර්ෂයන් සඳහා නිිර්මාණය වූ නිර්මාණයන්ට මෙහිදී සම්මාන ලබා දෙන ලදී.
පහත දැක්වෙනුයේ එහි සම්මානනීය නාම ලේඛනයයි.
2012 සම්මානලාභීන්
හොඳම මාලා නාට්‍ය (ස්වයංජාත)
එච්. ඩී. ප්‍රේමසිරි, චානක ප්‍රනාන්දු, බන්දුල ඒකනායක, බණ්ඩාර ඇහැළියගොඩ – ජාතික
රූපවාහිනිය
හොඳම මාලා නාට්‍යය අධ්‍යක්ෂණය (ස්වයංජාත)
සුදත් රෝහණ – ජාතික රූපවාහිනිය
හොඳම නළුවා (ස්වයංජාත – දියෝනිස් චරිතය) ජනක් ප්‍රේමලාල් - ජාතික රූපවාහිනිය
හොඳම නිළිය - ස්වයංජාත – පබාගේ චරිතය – චතුරිකා පීරිස් - ජාතික රූපවාහිනිය
හොඳම සහාය නළුවා - ස්වයංජාත - දෙවැනි ආරච්චිල – ප්‍රගීත් එස්. රත්නායක – ජාතික
රූපවාහිනිය
හොඳම සහාය නිළිය - සැණකෙළියයි මායා - වින්දි - ප්‍රතිභා හෙට්ටිආරච්චි - ස්වාධීන
රූපවාහිනිය
හොඳම තිර රචනය - ස්වයංජාත - සරත් ධර්මසිරි – ජාතික රූපවාහිනිය
හොඳම කැමරා අධ්‍යක්ෂණය - ස්වයංජාත - කේ. ඒ. ධර්මසේන – ජාතික රූපවාහිනිය
හොඳම සංස්කරණය - ස්වංජාත – චානක ද සිල්වා - ජාතික රූපවාහිනිය
හොඳම සංගීත අධ්‍යක්ෂණය – කඩදොර - දේශක සම්පත් - ස්වාධීන රූපවාහිනිය
හොඳම අංග රචනය - ස්වයංජාත – නලීන් ප්‍රේමතිලක – පූජිත සන්දාදුර – ජාතික රූපවාහිනිය
හොඳම ගීත රචනය - ස්වයංජාත – පාරමී දම් පුරා - බණ්ඩාර ඇහැළියගොඩ – ජාතික රූපවාහිනිය
හොඳම ගායනය – රන්තලිය වලව්ව - චන්ද්‍ර මඬල ලෙස - අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා
හොඳම කලා අධ්‍යක්ෂණය - ස්වයංජාත – දීප්ති මංගලසෝම – ජාතික රූපවාහිනිය
හොඳම ශබ්ද පටිගත කිරීම - ස්වයංජාත – ප්‍රසාද් වීරකෝන් – ජාතික රූපවාහිනිය
හොඳම ළමා නළුවා - ස්වයංජාත – ත්‍රිෂුණ පෙරේරා - ජාතික රූපවාහිනිය
හොඳම ළමා නිළිය - සඳගිරි පව්ව - ශනුද්‍රි ප්‍රියසාද් – ජාතික රූපවාහිනිය
ජූරියේ විශේෂ අගැයීම් -
සැණකෙළියයි මායා - පාලිත සිල්වා
ජූරියේ විශේෂ අගැයීම් -
සදගිරි පව්ව - හිමාලි සිරිවර්ධන
ජූරියේ විශේෂ අගැයීම් -
සඳගිරි පව්ව – බුද්ධික ඉන්ජිත්ද්‍රිත්
ජූරියේ විශේෂ අගැයීම් -
පින්සර දොස්තර - සුනිල් කොස්තා
හොඳම ඒකාංගික නාට්‍යය (බුද්ධ) – ආනන්ද අබේනායක
කුසලතා සම්මානය – තුෂාරි කුමුදුනි ගමගේ- ස්වාධීන රූපවාහිනිය
කුසලතා සම්මානය - සමිත ප්‍රසන්න ආරච්චිගේ – ජාතික රූපවාහිනිය
කුසලතා සම්මානය - සන්ධ්‍යා විතානවසම් – ජාතික රූපවාහිනිය
කෙටි චිත්‍රපට (රන්) - ෂර්ලි සමරසිංහ
කෙටි චිත්‍රපට (රජත) – ප්‍රභාත් අරවින්ද
කෙටි චිත්‍රපට (ලෝකඩ) – මහේෂ් හේවාවසම්
කුසලතා - රංගන - ස්වයංජාත – ජගත් චමිල – ජාතික රූපවාහිනිය
කුසලතා - රංගන – ඇත්කද ළිහිණියා - සුන්දර බණ්ඩා
හොඳම ප්‍රචාරක වැඩසටහන – ට්‍රයි ඇඩ්ස් නිර්මාණය කළ සී අයි සී ප්‍රචාරක දැන්වීම –
ඇන්ටන් තානාපති – ජාතික - ස්වාධීන රූපවාහිනි
හොඳම දෘශ්‍ය ගීත වැඩසටහන - සෙස්පියානුවාගේ නරකෙස - භානුක මනෝරත්න - ස්වාධීන
රූපවාහිනිය
හොඳම වාර්තා වැඩසටහන - සෝලියස් වෙසතුරු සිත්තර – නාමල් ප්‍රසන්න – ජාතික රූපවාහිනිය
හොඳම පසුතල නිර්මාණය - රංග භූමි – චමිල ගමගේ- ජාතික රූපවාහිනිය
හොඳම පූරණපටය – තල් අරණ – තරංග ඉන්ද්‍රජිත්
හොඳම පූර්ව ප්‍රචාරක පටය – මුල් පිටුව - ආර්. ඊ. ආර්. ජයශ්‍රී රුවන්පුර -
ස්වර්ණවාහිනිය
හොඳම අධ්‍යාපනික හා සංස්කෘතික වටිනාකමකින් යුත්
වැඩසටහන – දුම්බර කළාල - කේ. වසන්ත
පද්මලාල් - ජාතික අධ්‍යාපන ආයතනය
හොඳම සඟරාමය වැඩසටහන – රූපාලෝකනය - සුනේත්‍රා කුමාරි – ජාතික රූපවාහිනිය
හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය – මිනිරන් පතලක විත්ති – ඩී. එච්. මංජුල ප්‍රභාත් -
සිරස රූපවාහිනිය
හොඳම ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල – නිෂාදි බණ්ඩාරනායක – ජාතික රූපවාහිනිය
හොඳම ප්‍රවෘත්ති නිවේදක – ඉංග්‍රීසි - ඉෆ්තියා අබ්දුල් කාදර්
හොඳම සම්ප්‍රවේශක – ඉංග්‍රීසි - ෂැරෝන් මස්ක්‍රියන්සි - ජාතික රූපවාහිනිය
හොඳම හඬ කැවීම් වැඩසටහන - ඊලොයිස් - ප්‍රාන් වාකිෂ්ට - ස්වාධීන රූපවාහිනිය
හොඳම සංගීත වැඩසටහන - සංහිඳ – උදයකුමාර තෙන්නකෝන් - ස්වාධීන රූපවාහිනිය
හොඳම ග්‍රැෆික් සජීවිකරණ වැඩ සටහන - ශූර ගොවියා - එස්. ඒ. දිනුෂා ලක්ෂාන්- දෙරණ
රූපවාහිනිය
හොඳම සාකච්ඡා වැඩසටහන – හිරුනිකාගේ හෙලිදරව්ව - රශ්මින් රණසිංහ - සිරස රූපවාහිනිය
හොඳම සාකච්ඡාමය වැඩ සටහන - ඉංග්‍රීසි - බිෂී ෆස්ට් - ශාන්ත කුලතුංග - එම් ටී වී
කුසලතා - රංගන – කඩදොර – රයන් වෑන්රොයන්
තිර රචනය – කුසලතා - රෙජිනෝල්ඩ් ජයමාන්න
හොඳම සම්ප්‍රවේශක - දෙමළ - ආර්. ජේ. පී. කෲස් - නේත්‍රා ටී. වී.
හොඳම සාකච්ඡාමය වැඩසටහන - දෙමළ - ආරෝක්යම් - කේ. කොනේෂ් - වසන්තම් ටී. වී.
හොඳම සංගීතමය වැඩසටහන - දෙමළ - පීස් සොංග් – පී. නිත්‍යන්දන් - නේත්‍රා ටී. වී.
හොඳම සඟරාමය වැඩසටහන - දෙමළ - ඉන්නල් පූගල් - හිල්මි අහමඩ් - යොංග් ආසියා ටී. වී
හොඳම පූර්ව ප්‍රචාරක පටය - ශක්ති ජූනියර් සුපර් ස්ටාර් - සියා අර් හසන් - ශක්ති ටී.
වී.
හොඳම ප්‍රවෘත්ති නිවේදක - දෙමළ - ප්‍රියා අලල්සුන්දරම් - ශක්ති ටී. වී
හොඳම අධ්‍යාපනික හා සංස්කෘතික වටිනාකමකින් යුත්
වැඩ සටහන දෙමළ - මන් වාසනෙයි – එස්.
මෝසෙස් - නේත්‍රා ටී. වී.
හොඳම බහු කැමරා - ශක්ති සුපර් ස්ටාර් - සියා අර් හසන් - ශක්ති ටී. වී.
හොඳම පූර්ණපටය - දෙමළ - ශක්ති සොංග් - කේ. දිනේෂ් කුමාර් - ශක්ති ටී. වී
හොඳම වාර්තා වැඩසටහන - දෙමළ – මියුසික් කැෆේ - කේ. පුණ්‍යමුර්ති – වසන්තම් ටී. වී
හොඳම ග්‍රැෆික් සජීවිකරණ වැඩසටහන – නල්ලුර් කෝවිල් - ශාන් රත්නායක – වසන්තම් ටී.
වී.
හොඳම ඒකාංගික නාට්‍යය - දෙමළ - පදුමෙයි පෙන් – එස් මොසෙස් - නේත්‍රා ටී. වී.
හොඳම සාහිත්‍යමය ග්‍රන්ථය - දෙමළ - ශ්‍රී ලංකන් ටී වී – එම්. පගීරති
යාවජීව විශිෂ්ටතා සම්මානලාභීන්ගේ නාමලේඛනය
පියදාස රණතුංග මහතා
අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා
රුක්මන් තිස්ස විජේමාන්න මහතා
2011 සම්මානලාභීන්
හොඳම මාලා නාට්‍යය – තක්සලාව - ආනන්ද අබේනායක - ස්වර්ණවාහිනිය
හොඳම මාලා නාට්‍යය අධ්‍යක්ෂණය – අයාල් - චාමර ජනරාජ් පීරිස් - ස්වාධීන රූපවාහිනිය
හොඳම නළුවා - අයාල් - ප්‍රදීප් ධර්මදාස - ස්වාධීන රූපවාහිනිය
හොඳම නිළිය – යස ඉසුරු - මල්කාන්ති ජයසිංහ – ජාතික රූපවාහිනිය
හොඳම සහාය නළුවා - තක්සලාව - තිස්ස බණ්ඩාරනායක - ස්වර්ණවාහිනිය
හොඳම සහාය නිළිය – තක්සලාව - චාන්දනී සෙනෙවිරත්න - ස්වර්ණවාහිනිය
හොඳම තිර රචනය – තක්සලාව - දීපානි නිලාෂිනී යාපා - ස්වර්ණවාහිනිය
හොඳම කැමරා අධ්‍යක්ෂණය – තක්සලාව - ධම්මික රත්නායක - ස්වර්ණවාහිනිය
හොඳම සංස්කරණය - තක්සලාව - ජගත් වීරතුංග - ස්වර්ණවාහිනිය
හොඳම සංගීත අධ්‍යක්ෂණය – යස ඉසුරු - ඊෂානි යශෝධා රංගනාත් – ජාතික රූපවාහිනිය
හොඳම අංග රචනය - සක්විත්තෝ - මනෝජ් ලක්සිරි – ජාතික රූපවාහිනිය
හොඳම කලා අධ්‍යක්ෂණය – තක්සලාව - බිමල් රෝයි - ස්වර්ණවාහිනිය
හොඳම ගී තනු නිර්මාණය - සුළඟ - තුසිත නිරෝෂන් ( සෙන්ටිග්‍රේට් සංගීත කණ්ඩායම) -
ස්වාධීන රූපවාහිනිය
හොඳම ගායනය – යසඉසුරු - සමන් ලෙනින්, අමිල සඳරුවන්, ලිහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි –
ජාතික රූපවාහිනිය
හොඳම ශබ්ද පටිගත කිරීම - සුළඟ - සුදත් කුමාර - ස්වාධීන රූපවාහිනිය
හොඳම ළමා නළුවා - තක්සලාව - චානක දිමුත් - ස්වර්ණවාහිනිය
ජූරියේ විශේෂ අගැයීම් - සක්විත්තෝ - නදීෂා අලහප්පෙරුම – ජාතික රූපවාහිනිය
ජූරියේ විශේෂ අගැයීම් - සුළඟ - දෙනුවන් සේනාධී - ස්වාධීන රූපවාහිනිය
ජූරියේ විශේෂ අගැයීම් - සුළඟ - වෛද්‍ය ප්‍රසන්න ගුණසේන - ස්වාධීන රූපවාහිනිය
ජූරියේ විශේෂ අගැයීම් – කම්පන ඒකාංගික නාට්‍ය - සුඛගී කොලින්යා - ජාතික රූපවාහිනිය
හොඳම ඒකාංගික නාට්‍යය - කම්පන – ආනන්ද අබේනායක – ජාතික රූපවාහිනිය
හොඳම වාර්තා වැඩසටහන – නාඳුනන මිනිස්සු - නාමල් ප්‍රසන්න – ජාතික රූපවාහිනිය
හොඳම සංගීත වැඩසටහන – මධුර යාමේ – විනීතා කරුණාරත්න – ජාතික රූපවාහිනිය
හොඳම සාකච්ඡා වැඩ සටහන – අංශක 360 - ෂිහාන් බරණගේ - දෙරණ රූපවාහිනිය
හොඳම සම්ප්‍රවේශක - සිංහල – චමින්ද ගුණරත්න – ජාතික රූපවාහිනිය
සටහන – ප්‍රසාද් සමරතුංග
සේයාරූ - මාලන් කරුණාරත්න
|