සිංහල සිනමා විස්තරය -99
සිංහල සිනමා විස්තරය -99
සංඛපාලි
තිරගත වූ දිනය – 1980 අගෝස්තු 22
ඉදිරිපත් කිරීම – එස්. ආර්. චිත්‍රපට
නිෂ්පාදනය - සරත් රූපසිංහ
අධ්‍යක්ෂණය - සරත් රූපසිංහ / ඇන්ටන් ග්‍රෙගරි
කතාව සහ දෙබස් - ඩී. කීරගලආරච්චි
තිර රචනය – ඩී. කීරගලආරච්චි / ඇන්ටන් ග්‍රෙගරි
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න
සහාය කැමරා - ජයන්ත ගුණවර්ධන
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්
සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න / ඇන්ටන් ඊ. චාල්ස්
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල/ එරල් කෙලී
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු / එම්. අරවින්ද
නැටුම් අධ්‍යක්ෂණය - ශේෂා පලිහක්කාර
නිෂ්පාදන කළමනාකරණය - කරුණාදාස පෙරේරා
සැකසුම – විජය චිත්‍රාගාරය / ජෙමිනි චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාරය - හොංකොං කලර් මූවී ලැබ්
පිටපත් මුද්‍රණය – ඩීල් ෆිල්ම්ස් (ඩිල්මන් ජයරත්න)
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත -
සන්සුන් සිතුවිලි සලා - ඇන්ජලින් ගුණතිලක – අජන්තා රණසිංහ
ජාතිය වෙනුවෙන් – එච්. ආර්. ජෝතිපාල, ටී. එම්. ජයරත්න – අරිසෙන් අහුබුදු
නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා (සංඛ), අනුෂ්කා මැදිවක (පාලි), රොබින් ප්‍රනාන්දු
(කපිල), ස්වර්ණා මල්ලවආරච්චි (ඔත්තුකාර තරුණියක් සුගලා), රෙක්ස් කොඩිප්පිලි (ගම්
නායකයා), ශාන්ති ලේඛා (සංඛගේ මව), එඩී ජයමාන්න (සංඛගේ පියා), අසංකා මොනරවිල,
මර්වින් ජයතුංග, රියෙන්සි විජේරත්න, සොමී රත්නායක, උදේනි චන්ද්‍රසිරි, විමල් කුමාර
ද කොස්තා, වින්සන්ට් වාස්, ක්ලීටස් මෙන්ඩිස්, සිසිර කුමාරතුංග, ස්ටැන්ලි වර්ණකුල,
කීර්ති හේවාවසම්, ඇලෝසියස් අප්පුහාමි, බර්ටි සුනිල්
ප්‍රදර්ශන කාලය - ඉම්පාලා දින 40, ට්‍රියෝ දින 54, එල්ෆින්ස්ටන්, මහනුවර, වේල්ස්
හි දින 74 ක්
මංගල දර්ශනය - දිසා ඇමැති ටියුඩර් ගුණසේකර, මන්ත්‍රී ජෝන් අමරතුංග මහත්වරුන්ගේ
ප්‍රධානත්වයෙන් වත්තල නිල්මිණි සිනමා ශාලාවේදී
මුවන් පැලැස්ස - 2
තිරගත වූ දිනය – 1980 අගෝස්තු 22
ඉදිරිපත් කිරීම – ලින්ටන් චිත්‍රපට
නිෂ්පාදනය – බී. මුනිදාස ද සිල්වා
අධ්‍යක්ෂණය - යසපාලිත නානායක්කාර
නිෂ්පාදන සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු / ඉන්ද්‍රරත්න / රංජිත්
කැමරා අධ්‍යක්ෂණය – ඇම්. ඒ. ගෆූර්
සහාය අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස් / මු. අරුක්ගොඩ, විජිත වික්‍රමරත්න
සහාය කැමරා - බන්දුල කුරේ
කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා උපකරණ - සිනෙක්විප් සර්විස් / සේන සමරසිංහ චිත්‍රපට
සංස්කරණය - ඇම්. පී. රූපසේන / කාලිංග ද සිල්වා
කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා සහාය සුගත්
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ / ලාල් මතඟවීර
කලා නිර්මාණ - කේ. ජී. සෝමතිලක
සංස්කරණ සහාය - සුනිල් සෝම පීරිස් / සේනක නවරත්න, ජේ. ඒ. විල්ෆ්රඩ් පෙරේරා / ඊ.
සිසිර ප්‍රනාන්දු
නාමාවලිය – පෑලියගොඩ දයානන්ද
නිෂ්පාදන අධිකාරි – මු. අරුක්ගොඩ
නිෂ්පාදන කළමනාකරුවෝ - ලයනල් පඬුවාවල / කුමාරදාස ජයසිංහ
නිශ්චල ඡායාරූප - ප්‍රේමදාස කූරගම
පුපුරණ ද්‍රව්‍ය හා වෙඩි පිපිරවීම් – කරුණාදාස අතුරුගිරිය / ගාමිණී ජයසුන්දර
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය , ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
දෙබස් පටිගත කිරීම - සෙන්ට් ජෝන්
රසායනාගාරය - හොංකොං කලර් මූවී ලැබ්
ශබ්ද සහාය – ලයනල් ගුණරත්න / සිරිසේන පෙරේරා / ඒබ්‍රහම් / පුංචිහේවා / රියාස්
අතිරේක ශබ්ද – මර්වින් බෙන්ස්, දිසානායක චිත්‍රපට සමාගම
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත -
දැක්කෝතින් දෑසින් – එච්. ආර්. ජෝතිපාල, ෆේරඩී සිල්වා - පද රචනය – කරුණාරත්න
අබේසේකර
නිල්වන ලද්දේ – වික්ටර් රත්නායක / නන්දා මාලිනී – පද රචනය – අජන්තා රණසිංහ
පැණි මොරමල් - ටී. එම්. ජයරත්න – පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
නළු නිළියන් - රෙක්ස් කොඩිප්පිලි (කදිරා), ශ්‍රියාණි අමරසේන (මලී), රොබින්
ප්‍රනාන්දු (රන්බණ්ඩා), හියුගෝ ප්‍රනාන්දු (කෝරාළ), ස්වර්ණා මල්ලවආරච්චි (මුතූ),
ෆේරඩී සිල්වා (පිනා), කිංස්ලි දිසානායක (තම්බි), ගැමුණු විජේසූරිය (ගුරුනාන්සේ),
සරණපාල සූරියආරච්චි (සාජන්ට්), ජෝ අබේවික්‍රම (පුංචි ආරච්චි), වින්සන්ට් වාස් (
පුංචි රාළ), සොමී රත්නායක (ඩිංගිරාල), පියදාස ගුණසේකර (වෙඩික්කාරයා), සුනිල්සෝම
පීරිස් (සගයා), රත්නප්‍රිය ජයසූරිය (කොස්තාපල්), බී. ඩබ්. පියදාස (කොස්තාපල්),
රැල්ප් විජේසේකර (උක්කුරාල), ස්වර්ණා මල්ලවආරච්චි, රත්නාවලී කැකුණවල, නයෝමි ඉන්දිකා
දසනායක, අබේරත්න ජයසූරිය, කුමාරදාස ජයසිංහ, බී. ඩබ්ලිව්. පියදාස, ධර්මසේන
නානායක්කාර.
පසුබිම් හඬ – ගැමුණු විජේසූරිය (පිනා), විජේරත්න වරකාගොඩ (කෝරාළ), ලොයිඩ්
වාකිස්ට, ධර්ම ශ්‍රී මුණසිංහ, රාජා ලියනගේ, තරංගා සම්මානි කෝස්තා
මංගල දර්ශනය – අගමැති ආර්. ප්‍රේමදාස මහතා සහ එම මැතිනිගේ ප්‍රධානත්වයෙන් 80. 08.22
දින සවස 6.00 මරදාන ටවර්හිදී
ප්‍රදර්ශනය – නිව් ඔලිම්පියා, ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන ඇතුළු හතර වන
මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – මුල් ශාලා 15 හි දින 50 පිරුණු අතර සෙයින්ස්තාන් දින 65, විජිත
රත්මලාන / මහනුවර රීගල් හී දින 94 ක්ද, ලිඩෝ හි දින 100 ක් වශයෙන් ද තිරගත විය.
රජ දවසක්
තිරගත වූ දිනය – 1980 අගේස්තු 23
ඉදිරිපත් කිරීම – තිමති චිත්‍රපට
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – තිමති වීරරත්න
කතාව, තිර නාටකය සහ දෙබස් - තලංගම ප්‍රේමදාස
කැමරා අධ්‍යක්ෂණය – තිමති වීරරත්න / ලලිත් ගුණවර්ධන
සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් ග්‍රෙගරි / නිමල් දයාරත්න
සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු
වේශ නිරූපණය - කේ. සුබ්බු
නැටුම් අධ්‍යක්ෂණය - හෙලන් කුමාරි
සැකසුම – විජය චිත්‍රාගාරය
නාමාවලිය සහ කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටස් පෙරේරා
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ඔගස්ටස් විනයාගරත්නම්
ගීත -
ආලෙනා මෝරන ආලෙනා - එම්. එස්. ප්‍රනාන්දු
සංසාරයේ පැතුවා සේ - ඇන්ජලින් ගුණතිලක / එච්. ආර්. ජෝතිපාල
ක්‍රිෂ්ණා රාධාවෝ නාමෙන් – එච්. ආර්. ජෝතිපාල / ලතා වල්පොල – පද රචනය – ඔගස්ටස්
විනයාගරත්නම්
අප මහ රජිදා – ලතා වල්පොල
ගලා ගියාවේ මුදු කඳුළු - ලතා වල්පොල
ගීත පොත්- ශාන්ති පොත්හල, මරදාන
ගීත තැටි – නිව් සවුන්ඩ්
නළු නිළියන් – විජය කුමාරණතුංග (සෙන්පති), මාලිනී ෆොන්සේකා (රං මැණිකා), පියදාස
ගුණසේකර (අධිකාරම්), ටියුඩර් කරුණාතිලක (යකදුරා), රවීන්ද්‍ර රන්දෙණිය, ශාන්ති
ලේඛා, එඩී ජූනියර්, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, දෙනවක හාමිනේ, නිහාල්
ප්‍රේමසිරි, පර්ල් වාසුදේවි, තිස්ස උඩංගමුව, ගුණපාල වීරසේකර
ප්‍රදර්ශනය – ගාමිණී, ප්ලාසා, ගැමුණු, රාජ් – මීගමුව, එස්. කේ. – මාතර, ඕඩියන් –
මහනුවර ඇතුළු 2 වන මණ්ඩලයේ සිනමාශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – මහනුවර – ඕඩියන් දින 13, ප්ලාසා දින 27, ගාමිණී දින 11 ක්
හෙවණැලි ඇද මිනිස්සු
තිරගත වූ දිනය – 1980 ඔක්තෝම්බර් 03
ඉදිරිපත් කිරීම - සීමිත තුසිත එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදනය – ජිනදාස එදිරිසිංහ
තිර නාටකය සහ අධ්‍යක්ෂණය හා කැමරාකරණය- පරාක්‍රම ද සිල්වා
කතාව සහ දෙබස් - සුනන්ද මහේන්ද්‍ර මැල්
සහාය අධ්‍යක්ෂණය - ඩයස් රූපසිංහ / අයි. එන්. හේවාවසම්
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
වේශ නිරූපණය සහ කලා අධ්‍යක්ෂණය – තරංග රුක්මල්වල
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග / ලයනල් ගුණරත්න
රසායානාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
කැමරා සහාය සහ නිශ්චල ඡායාරූප - සුමින්ද සිරිසේන
නිෂ්පාදන කළමනාකරණය - ඥානාංග ගුණවර්ධන / ඩයස් රූපසිංහ
සංගීත අධ්‍යක්ෂණය – ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන
ගීත ප්‍රබන්ධය -
ගීත ගායනය – වැලන්ටයින් අබේවර්ධන
නළු නිළියන් – ධර්මසිරි බණ්ඩාරනායක (වික්ටර්), වසන්ති චතුරාණි (පියවතී), සයිමන්
නවගත්තේගම (ජස්ටින්), අසංකා මොනරවිල (ශ්‍රීමා), ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර (කුසුම්)
, ටෝනි රණසිංහ, ස්වරණා මල්ලවආරච්චි, පී. බී. මයිල්ලෑව, නෝබට් වාස්, මැණික්
කුරුකුලසූරිය, එඩ්මන්ඩ් විජේසූරිය, සුමනා ද මෙල්, ඥානාංග ගුණවර්ධන
ප්‍රදර්ශනය – ක්‍රවුන්, මානෙල්, ඕඩියන්, වෙම්බ්ලි ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා
ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – ප්‍රදර්ශන ඇරැඹී දින 15 වන විට ආරම්භක ශාලා 4 කට සීමා විය. මානෙල්
දින 14, ඕඩියන් සහ වෙම්බ්ලි දින 17 ක් සහ ක්‍රවුන් සිනමා ශාලාවේ දින 20 ක්
විශේෂ – 29 වැනි මෑන් හයිම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කර ඩිප්ලෝමා සහතිතයක්
දිනා ගන්නා ලදී.
මේ මඟින් රෝහිත රණවීර අධ්‍යක්ෂණය කළ ජී. බී. සේනානායක ශූරීන්ගේ කෙටි කතාවක් අනුව
සැකසූ ‘අම්මා’ නමැති කෙටි චිත්‍රපටය ද පෙන්වනු ලැබීය.
- ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|