වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිල්.. ඩිල්.. ඩිල්..

ඩිල්.. ඩිල්.. ඩිල්..

ඩිල්හානි පෙරේරා තමන්ගේ නම හින්දා ටිකක් අප්සට් වෙලා.

ගොඩක් නිර්මාණවල ඇගේ නමෙහි මුල් අකුර වන 'ඩි' වෙනුවට 'දි' යොදලා දිල්ශානි යනුවෙන්ලු නම ඇතුළත් කරලා තියෙන්නේ. ඒ හින්දා ඇයට කතා කරන හැම නිර්මාණකරුවෙකුටම ඇය කියනවලු තමන්ගේ නම දිල්ශානි නොව ඩිල්ශානි ලෙසට නිර්මාණයෙහි නාමාවලියට සඳහන් කරන්න කියලා. ‍

ඔන්න ඩිල්ශානි මේ ගොසිප් එකෙන් පසුව ඔයාට කවුරුවත් දිල්ශානි කියලා කතා කරන එකක් නැහැ.