වර්ෂ 2016 ක්වූ මාර්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ප්‍රභාකරන්

ප්‍රභාකරන්

තිරගත වූ දිනය - 2008 අප්‍රියෙල් 25 ඉදිරිපත් කිරීම - යුරෝස්ටා ෆිල්ම්ස් නිෂ්පාදනය - ඔස්මන් ද සිල්වා සහය නිෂ්පාදනය - බණ්ඩාර කටියාව, එස්. එච්. චන්ද්‍රපාල කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - තුෂාර පීරිස් සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, වාසල බංඩාර කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන සහය - ජී. රවි කුමාර් සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න ආලෝකකරණය - සුදර්ශන සුන්දරසේන, වජිත තිසාර, සුසන්ත වල්පොල, මංගල නිශාන්ත, පී. පී. යූ. ආර්. කුමාර් අංග රචනය - ජේ. සුරනිමල සහාය - ජයන්ත සිරිමාන්න කලා අධ්‍යක්ෂණය - සේන මාඹුලගේ සහාය - සුමිත් ද සිල්වා රසායනාගාර කටයුතු - ජෙමිනි වර්ණ රසායනාගාරය - ඉන්දියාව වීඩියෝ පටිගත කිරීම - නිමල් ජයසුන්දර දමිල දෙබස් අධ්‍යක්ෂණය - රාජා ගනේෂන් ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - ප්‍රදීප් ප්‍රියංකර ජෙනරේටර් ක්‍රියා කරවීම - තරංග විජේසුන්දර සංස්කරණ මැදිරිය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් පුපුරණ ද්‍රව්‍ය අධීක්ෂණය - මේජර් චන්දන වික්‍රමනායක ඇඳුම් නිර්මාණය - කොට්ටාරමුල්ලේ චමිලා කැමරා උපකරණ - ආනන්ද සිනේ සර්විස් - ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න සහය - මංජුල ගුණසේකර නිෂ්පාදක විධායක - ඉන්දික මල්ලවආරච්චි නාමාවලිය - තිලංක පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - මහේෂ් දෙනිපිටිය රංගනය - ප්‍රියංකර රත්නායක, අනුරුද්ධිකා පාදුක්කගේ, දසුන් මධුසංඛ, දර්ශන් ධර්මරාජ්, කේ. එච්. චාල්ස් කුලතුංග, ටී. බී. විජේරත්න, සෝල්මන්ද කාරියවසම්, කසුරු බණ්ඩා විජේසේකර, ප්‍රියංජිත් ටෙනිසන්, දිස්නි වීරසූරිය, ධම්මිකා පුෂ්පකුමාරි, දර්ශික නිරෝශනි, නිල්හානි සෙනෙවිරත්න, නන්දසේන අළුත්පටබැඳි, ඩග්ලස් එදිරිසිංහ, උදිත් රුසිරු, එස්. එම්. තස්වජී, එම්. ජී. එම්. රිසුවා / රවි

වැඩ බැරි ටාසන් මැතිසබයට

වැඩ බැරි ටාසන් මැතිසබයට

තිරගත වූ දිනය - 2008 අප්‍රේල් 28 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස් සම නිෂ්පාදනය - නිහාල් වැලන්ටයින් ප්‍රනාන්දු, සුනිල් ටී. ප්‍රනාන්දු සම අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස් කතාව - සුනිල්සෝම පීරිස් දෙබස්, තිර රචනය - චන්ද්‍රදාස පෙරේරා සහාය අධ්‍යක්ෂණය - කුමාරසිරි ද සිල්වා කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස්, ධම්මික රාජපක්ෂ කැමරා සහාය - අජිත් හික්වටුනාව, අනුරුද්ධ නිශ්ශංක, ශාන්ත කුමාර, අසේල ගාල්ලගේ, ඉන්දික බමුණුසිංහ, දිනේෂ් නිශ්ශංක සංස්කරණය - ප්‍රවීන් ජයරත්න සංස්කරණ සහාය - ධනුෂ්ක කළුආරච්චි, සම්පත් කරුණාරත්න අංග රචනය - සරත් රණවීර සහාය - තුෂාර විදානගම, රොඩ්නි වැන්වුට් කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සහාය - දොන් ලීලා සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල

නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි සී. බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු දෙබස් පටිගත කිරීම - සඳුන් තලගල අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග

ගීත පටිගත කිරිම - නිසල් ගංගොඩගේ, වීඩියෝ ලැබ් ස්ටුඩියෝ නිල ඇඳුම් සැපයුම - ජගත් මල්දෙනිය ප්‍රචාරක කටයුතු - සාති ඇඩ්ස්

ශබ්දවාහිනී යන්ත්‍ර සැපයීම - ඒකනායක ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රවාහන කටයුතු - එල්. පී. සෝමපාල, ප්‍රදීප් නිශාන්ත, ඩබ්. ගුණදාස නිෂ්පාදන සහාය - ජයන්ත වීරසිංහ ඩිජිටල් පරාවර්තනය - මහීල් ආර්. පෙරේරා, ඇන්ස්කෑන් කැමරා උපකරණ සැපයීම - නිල්වලා වීඩියෝ ටීම් සතුන් සැපයීම - සුනිල් මල්ලවආරච්චි, මහරගම රොෂාන්

නිෂ්පාදන කළමනාකරණය - ටිරෝන් මයිකල්, නිමල් කල්දේරා නිශ්චල ඡායාරූප - ලලිත් එම්. තෝමස් නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන්

සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් සුදන්ත පෙරේරා

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, සුනිල් ධර්මසිරි

ගායන ශිල්පීන් - සුනිල් පෙරේරා, සමන් ද සිල්වා, කේෂාන් සුදන්ත පෙරේරා, උරේෂා රවිහාරි, ශානිකා වනිගසේකර, සුදේශ් වසන්ත පීරිස්, ජීවන් හඳුන්නෙත්ති ගීත - කාහෙන්දෝ ඇය ඉන්දීය සාගරේ ජය අපටයි මෙදා පොටේ අඬන්නේ ඇයි සුදු මැණිකේ රිදී නිල් ඇල්ල හිරු කිරණ වැදී

මේ වනයේ දැකලා බැඳි ආලේ නළු නිළියන් - ටෙනිසන් කුරේ, පියුමි තිවංකා පුරසිංහ, ආනන්ද වික්‍රමගේ, සුසිලා කෝට්ටගේ, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා, ඩී. බී. ගංගොඩතැන්න, පුෂ්පා ගුණසිංහ, ඉනෝකා දිල්රුක්ෂි, ප්‍රසන්න ෆොන්සේකා, ආරියරත්න ගමගේ, ජීවන් හඳුන්නෙත්ති, පියතිලක අතපත්තු, ත්‍රිශුණ පෙරේරා, විමුක්ති සිල්වා, ලාල් කුමාර, පී. යූ. ප්‍රියලාල්, පාරමී ගුණවර්ධන, රුමේෂිකා සුමාලි මෙන්ඩිස්, දයාරත්න සිරිවර්ධන, සංජු සමරසිංහ, මහේෂ් ජයසිංහ, ටිරෝන් මයිකල්, එස්. වී. රෝහණ, මහේෂ් රාහුල, අනෝජා වීරසේකර, මල්ලවආරච්චිගේ මල්කාන්ති, ශ්‍රීමතී මල්ලිකා ජයවීර, ජයලත් ප්‍රනාන්දු, උදය ප්‍රියන්ත, ජයන්ත ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ, නිමල් කල්දේරා, ගාමිණී දිසානායක, රංජිත් හොරේතුඩුව, රුවන් කෝට්ටගේ, රෝහිත ඩයස්, තරංග සෝමරත්න, අජිත් වීරසිංහ, කුලසිරි මල්ලවආරච්චි, බෙන්ජමින් සෝලංග ආරච්චි, අජිත් ප්‍රියන්ත කුමාර, කීර්ති බන්දුල

රෝස කැලේ

තිරගත වූ දිනය - 2008 මැයි 30 ඉදිරිපත් කිරීම - ආලම්කුලම චිත්‍රපට නිෂ්පාදනය - ධම්මික සිරිවර්ධන අධ්‍යක්ෂණය - සංජය නිර්මාල්

කතාව, දෙබස්, තිර රචනය - මහේෂ් රත්සර මද්දුම ආරච්චි සහාය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත, වාසල බණ්ඩාර, චමින්ද රන්මල් කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන සංස්කරණය - අජිත් රාමනායක සංස්කරණ උපදේශක - රවීන්ද්‍ර ගුරුගේ කැමරා සහාය - අඩුක් මහේෂ්, පී. රවි කුමාර් ආලෝකකරණ ශිල්පීන් - චමින්ද පතිරත්න, මාටින් රණසිංහ, ආදිෂ රත්නම්, කේ. කේ. එන්. පාලිත, නුවන් මංජුල, දිමුතු පිටගම්පොල

අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - ඉන්දික උදාර ලංකා සහාය - රංග ජයසූරිය කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ සහාය - මමෝජ් ප්‍රියන්ත, ප්‍රියන්ත චන්ද්‍රකුමාර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි

ත්‍ර සටහන් - චන්දන වීරසිංහ ඇඳුම් නිර්මාණ - රොසෑන් ඩයස්, බාසුරු සිරිවර්ධන ඇඳුම් නිර්මාණ සහාය - මංගල දීගල්ල දෘෂ්‍ය ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න විවිධ සහාය - රොහාන් බුලත්සිංහල, අසිත බස්නායක, තුෂාර තිලකරත්න සංස්කරණ හා දෙබස් පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය

කැමරා උපකරණ - ආනන්ද් සිනේ සර්විස්, ඉන්දියාව පොලිස් නිල ඇඳුම් - ජගත් මල්දෙනිය

විදුලි උපකරණ හා කාර්මික උපකරණ සැපයීම - ෆිල්ම්ස් ලොකේෂන් සර්විස් අමතර දෙබස් - මෝක්ෂා විජේසූරිය, මහේන්ද්‍ර පෙරේරා, මිලින්ද පෙරේරා හඬ පටිගත කිරීම - ධර්මදාස ජයසුන්දර

ගීත ප්‍රතිවාදන - කරුණාදාස පතිරත්න වීඩියෝ පටිගත කිරීම - ප්‍රදීප් පුෂ්පකුමාර නිෂ්පාදන කළමනාකරණය - නිශාන්ත රණසිංහ, තිස්ස ලියනආරච්චි නිෂ්පාදක විධායක - බාසුරු සිරිවර්ධන නිශ්චල ඡායාරූප - ඉන්දික මල්ලවආරච්චි නාමාවලිය - විජිත් පරණවිදාන

පසුබිම් සංගීතය - බාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් ගී තනු නිර්මාණය - රෝහණ වීරසිංහ, මහේෂ් ජයවර්ධන, භාතිය - සංතුෂ් ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම්, නිලාර් එන්. කාසිම්, කැළුම් ශ්‍රීමාල් ගීත ගායනා - උරේෂා රවිහාරි, උමාරියා සිංහවංශ, භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, නිරෝෂා විරාජිනි, අමිල පෙරේරා

ළමා ගී ශිල්පින් - එෂාන් දෙනිපිටිය, දුලානි දෙනිපිටිය, දිනුෂි මෙන්ඩිස්, විමුක්ති අධිකාරි, අස්චිනි දන්තනාරායන, ජූඩ් චන්ද්‍රරත්න, සඳුනි ප්‍රසාදිනි, දෙවන් දිවාකර, තෙවන් දිවාකර, හාසිනි සෙනෙවිරත්න ගීත - ගුම්නාදේ රෑනින් රෑනේ

කැකැලක් පීදෙනාමයි රහසේ වළාකුලට පාවෙන්නට

රන් දම් වාගේ දේදුන්න දිගේ නළු නිළියන් - මොනිකා මරුතිරාජ්, රොෂාන් රණවන, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, කුමාර තිරිමාදුර, ඇන්ටන් ජූඩ්, නිලන්ති විජේසිංහ,නාරද බක්මීවැව, රොෂෑන් ඩයස්, මලිත්ත විජේවර්ධන, යොහාන් පෙරේරා, දිල්ෂානි අංජලිකා, රවීෂා පෙරේරා, සනුද්‍රි ප්‍රියසාද්, චිත්‍රා වරකාගොඩ, තනුජා දිල්්හානි, උදුලා දාබරේ, තුවාන් ෆසල් බූරා, දුමින්ද වීරප්පෙරුම, ක්‍රිස්ටෝපර් හෙන්රි, එඩී අමරසිංහ, රවින්ද ප්‍රදීප්, යමුනා වීරසේකර, නතාශා ශලනි ෆොන්සේකා, සඳනි මධුභාෂිනි, හිරුණි මල්ෂා, චාරුණි ගයාත්‍රි මල්ලවආරච්චි, හසංගි මනුෂා දිසානායක, උදයන්ති ලිවේරා, අසේන් තාරක ගමගේ, හසිනි මධුෂිකා සංදීපනී, උෂාන් චාමින්ද පෙරේරා, චමෝද් ජනන්දන විමලරත්න

වලාපටල

තිරගත වූ දිනය - 2008 ජූනි 20ඉදිරිපත් කිරීම - කාශ්‍යප ලයිට් නිෂ්පාදනය - කාශ්‍යප ගුණරත්න, නෙළුම් ගුණරත්න කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - විජිත ගුණරත්න සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල, රන්ජන් ප්‍රසන්න, අරුණ තිලකරත්න කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ සහාය අජිත් රාමනායක අංග රචනය - ඉමල් ශානක පීරිස් කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සහාය අරුණ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්. ජී. පොඩිරත්න සංස්කරණ මැදිරි සහ ශබ්ද පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව විදුලි උපකරණ සැපයීම - කාශ්‍යප තියටර් ඇන්ඩ් ෆිල්ම්ස් ලයිට්ස් කැමරා උපකරණ සැපයීම - ෆිල්ම්ස් ලොකේෂන් සර්විස්

කාර්මික ශිල්පීන් - කරුණාදාස පතිරත්න, පියල් ඉලේ්පෙරුම, මාටින් රණසිංහ, කරුණාරත්න දඹුල්ල, ආදිෂ රත්නම්, ෆැන්ක්ලින් රූප්, නුවන් මංජුල, චමින්ද පතිරත්න, දිමුතු පිටගම්පොල, කේ. කේ. එන්. පාලිත නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන් සහාය - සාරංග මෙන්ඩිස්

නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්න

නාමාවලිය - ප්‍රේම් දිසානායක සංගීත අධ්‍යක්ෂණය - තරුපති මුණසිංහ නළු නිළියන් - ගාමිණී හත්තෙට්ටුවේගම, ජයලත් මනෝරත්න, සෞම්‍ය ලියනගේ, පාලිත සිල්වා, ජයනි සේනානායක, දුලීකා මාරපන, දිපානි සිල්වා, ලාල් කුලරත්න, නිශ්ශංක දිද්දෙනිය, සෝමසිරි අලංකොලංග, අතුල ලියනගේ, ඇන්ටන් ජූඩ්, නලින් ප්‍රදීප් උඩුවෙල, ධර්මප්‍රිය ඩයස්, මංගල ප්‍රනාන්දු, ජගත් චන්ද්‍රසිරි, ජී. ගංගොඩතැන්න, වික්ටර් රණසිංහ, ජයවතී කොඩිප්පිලි, චමරු පතිරණ, මහේෂ් පද්මකුමාර, නිලන්ත අශෝක, රුමේෂ් ගුණරත්න, පියුමි සුබෝධා

අලි පැංචා මගේ මිතුරා

තිරගත වූ දිනය - 2008 ජූනි 27 ඉදිරිපත් කිරීම - එස්. පී. එම්. චිත්‍රපට නිෂ්පාදනය - ජූඩ් මුත්තයියා අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන් කතාව, දෙබස්, තිර නාටකය - ලුවී වැන්ඩස්ට්‍රාටන් සහාය අධ්‍යක්ෂණය - ලෙයොන් වැන්ඩ්‍රස්ට්‍රාටන්, නිහාල් විජේසිරි

කැමරාකරණය - නිමල් නාකන්දල, දිනෙෂ් කුමාර සහාය අනිල් ප්‍රනාන්දු සංස්කරණය - එම්. එස්. අලිමාන් අංග රචනය - සුමිත් ගල්හේන කලා අධ්‍යක්ෂණය - රොෂාන් විජේතුංග, ප්‍රෑන්ක් කුරුකුලසූරිය සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර ශබ්ද පරිපාලනය හා ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග කැමරා උපකරණ සැපයුම, ශබ්ද පටිගත කිරීම් හා සංස්කරණ මැදිරි - එස්. පී. එම්. චිත්‍රාගාරය, කඳාන රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු ප්‍රචාරක කටයුතු - ජිනසේන විජේසිංහ ශබ්ද සහාය - දිනේෂ් පරේරා විදුලි කාර්මික ශිල්පීන් - සරත් සමරසිංහ, අරුණ දිසානායක, කේ. සෙල්වනාදන් නාමාවලිය - ස්ටැනි ද සිල්වා සංගීත අධ්‍යක්ෂණය - අසෝක පීරිස් ගීත ප්‍රබන්ධය - ලීලානන්ද ආර්. ගුණවර්දන, චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීග හා ගායන ශිල්පීන් - යං යං මගේ බිංදු - අශෝක පීරිස් රන්කඳ මාගේ පුන්සඳ වාගේ - ආදරේ මල්වනේ - එච්. ආර්. ජෝතිපාල, රූපා ඉන්දුමතී අලි පැටියාණෙනි - අයෝමි පෙරේරා දැකලා රුව ඔබගේ - දීපාල් සිල්වා, කේ. සුජීවා නළු නිළියන් - වසන්ත කුමාරවිල, අනූෂා දමයන්ති, උදේනි සුභසිංහ, විනෝජා නිලන්ති, විල්සන් කරුණාරත්න, රොනී ලීච්, මාටින් ගුණදාස, සරත් දික්කුඹුර, ලොයිඩ් ගුණවර්ධන, ජනක සමරසිංහ, සුදත් දොඩංගොඩ, සුනෙත් මැල්සිරිපුර, ඩික්සන් ජෙරාඩ්, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, චාමි සේනානායක, ධම්මික පුෂ්පකුමාර, ලක්ෂ්මන් අමරදිවාකර, ජයලත් සිල්වා, ජයන්ත ප්‍රනාන්දු, තිශූණ පෙරේරා, මෙලන් සචින්ත වීරසිංහ, අභිෂේක් මුත්තයියා, ආකාශ් මුත්තයියා, හේමන්ත රත්නකුමාර, කරාටේ රාජා, ජෙරාඩ් මදුරප්පෙරුම, අරුණ දිසානායක, යසරත්න ප්‍රනාන්දු, ශීලා දමයන්ති, ගීතා රණසිංහ