වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 153

සිංහල සිනමා විස්තරය 153

ගිම්හානේ ගී නාදේ

තිරගත වූ දිනය – 1986 මැයි 16
ඉදිරිපත් කිරීම – ගාළුපුර දයාබර නිෂ්පාදකයෝ
නිෂ්පාදනය – යූ. ඩබ්ලිව්. දයානන්ද
කතාව සහ දෙබස් - බී. සී. ද සිල්වා
තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී කල්දේරා
සහාය අධ්‍යක්ෂණය – ඩී. මයිකල් ප්‍රනාන්දු, කුමාර් ප්‍රභාචන්ද්‍ර
කැමරා අධ්‍යක්ෂණය - එම්. වී. හේමපාල (තලේ)
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - සනත් සී. විජේවර්ධන, කේ. ඩී. සිරිපාල
කලා අධ්‍යක්ෂණය – චන්දන බී. කන්දේවෙල
ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්
රසායනාගාර කටයුතු - වී. රූපසිංහ
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය)
දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න (ලංකා චිත්‍රාගාරය)
සජීවිකරණය – දයා කරුණාරත්න
සහාය සංවිධායක - එස්. එස්. ප්‍රේමරත්න
පිටපත් මුද්‍රණය – ජාතික චිත්‍රපට සංස්ථාව
සහාය නිෂ්පාදනය – යූ. ඩබ්ලිව්. නන්දසේන, එම්. ඒ. ගර්ලි දයානන්ද
ධාවන කාලය – පැය 2 විනාඩි 15
දිග ප්‍රමාණය - අඩි 12500
ආරම්භක පිටපත් ප්‍රමාණය - 10
සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය සහ සේවා කළමනාකරණය - සරත් දහනායක
නිෂ්පාදන අධිකාරි – බී. සී. ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
නිශ්චල ඡායාරූප - කුමාර් ප්‍රභාචන්ද්‍ර

ගීත - කඳ සුරිදේ විකුමැති – ඩබ්ලිව්. ඩී. අමරදේව - පද රචනය – අරිසෙන් අහුබුදු
ඔබ සොයා එන්නම් – එච්. ආර්. ජෝතිපාල – පද රචනය – අජන්තා රණසිංහ
ආවා ආවා දුර සිට ලිහිණි – එච්. ආර්. ජෝතිපාල – පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
උතුම් කලාකරුවාණෙනි – නීලා වික්‍රමසිංහ, එච්. ආර්. ජෝතිපාල – පද රචනය – ධර්ම ශ්‍රී කල්දේරා
ගංගාවේ ගීතය – ටී. එම්. ජයරත්න - පද රචනය - ධර්මසිරි ගමගේ
ඔබ සොයා එන්නම් – ඇන්ජලින් ගුණතිලක- පද රචනය – අජන්තා රණසිංහ

රංගනය - විජය කුමාරතුංග, ශිරාණි නුගේරා, සොමී රත්නායක, නිහාල් සිල්වා, සුසිලා කූරගම , බී. සී. ද සිල්වා, මියුරු සමරසිංහ, ලක්ෂ්මන් මෙත්තානන්ද, පුෂ්පකාන්ති ජයවර්ධන, නිහාල් ජයවර්ධන, රෝයි ජයවර්ධන, සෝමා ලියනගේ, ඉන්දු ප්‍රසංගි, නීල් ද මොරායස්, ජිජේන්ද්‍ර ප්‍රසාද්, බී. ඇස්. පෙරේරා, ඩේෂන් අමරසිංහ, සිරි පතිරණ, රන්ජන් ද සිල්වා, බී. සී. ලියනගේ, අයිවන් බෝපිටිය, ආනන්ද බුලත්සිංහල, කමල් ඒ. සෝමරත්න

මල්දෙණියේ සිමියොන්

තිරගත වූ දිනය – 1986 මැයි 22
ඉදිරිපත් කිරීම – තරංගා චිත්‍රපට
නිෂ්පාදනය – විජය රාමනායක
අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ
කතාව - ඇරැව්වල නන්දිමිත්‍ර
දෙබස් - ඇරැව්වල නන්දිමිත්‍ර - ජෝ අබේවික්‍රම
තිර රචනය – ඩී. බී. නිහාල්සිංහ - සංජයසිරි
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
කැමරා අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ සහාය රංජිත් පෙරේරා
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි – චන්ද්‍රසේන රූපසිංහ
සහාය  - ටිෂාන් පෙරේරා
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන් - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය – විමල් ජයසිංහ – ජී. ඇලෝසියස් - ඒ. අයි. අමරසිංහ – ජී. සුන්දරරාජ්
කාර්මික සහාය – එම්. ඩී. සුමතිපාල – නිහාල් පෙරේරා - සරත් සූරියකුමාර
කාර්මික සේවය – ඩී. එන්. එප්. සී. සමාගම
විදුලි කාර්මික – නන්දන ප්‍රනාන්දු
ධාවන කාලය – පැය 2 විනාඩි 39
දිග ප්‍රමාණය - අඩි 14385
ආරම්භක පිටපත් ප්‍රමාණය – 10 (පස්වන ප්‍රදර්ශන මණ්ඩලය)
ප්‍රචාරක කළමනාකරු - ප්‍රේම් දිසානායක
රසායනාගාර කටයුතු - යුනිවසල් කලර් ලැබ්
නිශ්චල ඡායාරූප – රංජිත් පෙරේරා, ටීෂාන් පෙරේරා
නිෂ්පාදන කළමනාකරු - ආර්. ඩී. අතපත්තු - ටීෂාන් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත
දකිම් දෝ - විශාරද නන්දා මාලිනී

රංගන දායකත්වය - ජෝ අබේවික්‍රම (මල්දෙණියේ සිමියොන්), අනෝජා වීරසිංහ (ජේන් / සෝමාවතී), රවීන්ද්‍ර රන්දෙණිය (දයාරත්න), ස්වර්ණා මල්ලවආරච්චි (ගුණවතී), සනත් ගුණතිලක (ජස්ටින්), දයානන්ද ජයවර්ධන (ජා සැරයන්), නවනන්දන විජේසිංහ (දාවිත්), වින්සන්ට් වාස් (ගම්මුලාදෑනි), විල්සන් කරුණාරත්න (විලිසොන්), දයා අල්විස් (චාලි), ජේ. එච්. ජයවර්ධන (තම්බි මුදලාලි), ස්ටැන්ලි පෙරේරා (හාමුදුරුවෝ), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (මැහුම්හලේ මුදලාලි), තලතා ගුණසේකර (රොසලින්), ජයසේකර අපොන්සු, වින්ද්‍යා ද සේරම්, සම්පත් විජේසිංහ, තිස්ස උඩංගමුව, ශ්‍රීනාත් මල්දෙණිය, ප්‍රියා රණසිංහ, අවන්ති අපොන්සු, රමණී ෆොන්සේකා