වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල

ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල

රංගන ශිල්පිනී අයේෂා දිසානායක

ඉස්කෝලේ නිවාඩුව ඉවර නිසා දැන් සුපුරුදු පරිදි ඉගැන්වීමේ කටයුතුවල නිරත වෙනවා. මේ දවස්වල නම් කලා කටයුතුවලට ලොකු දායකත්වයක් ලබා දුන්නේ නැහැ.

පසුගිය කාලයේ ජුලියස් සීසර් වේදිකා නාට්‍යයට දායක වුණා. තවත් අලුත් වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒ වගේම පසුගිය කාලයේදී මම ප්‍රසන්න විතානගේ මහතා පැවැත් වූ පාඨමාලාවකට සම්බන්ධ වුණා.

මේ දිනවල එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් විදියට චිත්‍රපටයක් නිර්මාණය කරන්න තියෙනවා. දැන් වැඩි කාලයක් ගත කරන්නේ ඒ වෙනුවෙන්.