වර්ෂ 2014 ක්වූ මැයි 01 වැනිදා බ්‍රහස්පතින්දා




බල්ලොත් එක්ක බෑ දෙයියොත් දන්නේ නෑ

බල්ලොත් එක්ක බෑ දෙයියොත් දන්නේ නෑ

රංගන ශිල්පී විජය නන්දසිරි

ගිරිරාජ්ගේ අලුත්ම නිර්මාණය වන ‘සුහද කොකා’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වුණා. ඒත් එක්කම මේ දවස්වල ජාතික රූපවාහිනියේ ‘කොළඹ අහස’ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. එහි රූගත කිරීම්වලටත් සහභාගි වන නිසා මම වැඩ කටයුතු ගොඩකට හිර වෙලා.

ඒ අතර බල්ලොත් එක්ක බෑ, දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාජ්ජේ කියන වේදිකා නාට්‍යත් සමඟ රට වටාම සැරිසරනවා. ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයත් සමඟ ළඟදීම ඔස්ට්‍රේලියාවේ සංචාරයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.