වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




රිචාඩ්ගේ දියණියට සුබ මංගලම්

රිචාඩ්ගේ දියණියට සුබ මංගලම්

ප්‍රවීණ රංගන ශිල්පී රිචාඩ් වීරක්කොඩිගේ දියණිය පූර්ණිමා වීරක්කොඩිගේ විවාහ මංගල්‍ය පසුගියදා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේදී පැවැත්විණ. පූර්ණිමා වීරක්කොඩිගේ අත ගත් මනාලයා වූයේ දුමින්ද විතානගේයි.

මනාල යුවළට සුබ පතන්නට පැමිණි නළු ක්ලීටස් මෙන්ඩිස්

අධ්‍යක්ෂ සුදත් රෝහණ හා බිරිය සමඟ මනාල යුවළ

මනාල යුවල, මනාලියගේ පියා, මව හා සොහොයුරා සමඟ

බර්ට්‍රම් නිහාල් සිය බිරිය සහ දියණිය සමඟින්