වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මං දැන් බුත්ගමුවේ

මං දැන් බුත්ගමුවේ

රංගන ශිල්පිනී කුසුම් පෙරේරා

ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම්වලට සහභාගිවීමට අමතරව මේ දවස්වල මම මනාලියන් හැඩ ගන්වනවා. මේ මාසයේ වැඩිපුර නැකැත් දවස් යෙදිලා තිබෙන නිසා මංගල උළෙල බොහොමයි. අපේ සැලොන් එක බුත්ගමුවට අරගෙන යන නිසා තව තවත් ඒ වැඩ කටයුතුත් සමඟ මම කාර්යබහුලයි.