වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීත පන්තියේ

සංගීත පන්තියේ

ගායන ශිල්පිනී අනුරාධා නන්දසිරි

මේ සතිය මට බොහොම කාර්යබහුල සතියක්. ඒ මගේ අම්මයි තාත්තයි විදේශ ගතවෙලා නිසා ගෙදර කටයුතු වගේම තාත්තාගේ පන්තිවලත් කටයුතු මට පැවරිලා.

මමත් සංගීත පන්ති කිහිපයක් පවත්වන නිසා ඒ කටයුතුත් සිදු කරන්නේ මේ වැඩ කටයුතු අතරමයි. සියලු වැඩ කටයුතු සොයා බලමින් දවස ගත වෙනවා දැනෙන්නේ නැති තරම්.

ඒ වගේම ළඟදීම මා ගයන අලුත් ගීත කිහිපයක් වගේම තාත්තගේ අලුත් ගීත කිහිපයක් පටිගත කරන්නත් නියමිතයි.