වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




තුන් දෙනාම රට

තුන් දෙනාම රට

ගායන ශිල්පී වික්ටර් රත්නායක
ගායන ශිල්පී සනත් නන්දසිරි
රංගන ශිල්පිනී මාලනී වීරමුනි

මොවුන් තිදෙනා විදේශ ගත වී ඇත. සනත් නන්දසිරි බෲනායි වෙතටත්, වික්ටර් රත්නායක ඕමානයටත්, මාලනී වීරමුනි නවසීලන්තයටත් සංචාරය කර ඇත.