වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර මැද

ප්‍රතිචාර මැද

රංගන ශිල්පී කංචන කොඩිතුවක්කු

‘මැද ගෙදර’ ටෙලි නාට්‍යයයේ රූගත කිරීම් සමඟ ගත කරන නිසා මම බොහොම කාර්යබහුල කෙනෙක්. ‘පාවෙලා’ කියන අලුත්ම ටෙලි නාට්‍යයෙත් ළඟදීම රූගත කිරීම් ආරම්භ කරාවි. මේ දවස්වල විකාශය වන ‘තරුමලී’, ‘සිරීගේ ඉරණම’ ටෙලි නාට්‍යවලට මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් බොහොම උණුසුම්.