වර්ෂ 2014 ක්වූ ජනවාරි 16 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිපුර නිවේදන නිවේදක

වැඩිපුර නිවේදන නිවේදක

සම්පත් චමින්ද වික්‍රමසිංහ

මේ මාසයේ වැඩිපුරම වැඩ කටයුතු සිදු වන්නේ මගේ නිවේදන වෘත්තීයත් සමඟයි. ප්‍රසංග වේදිකාවල නිවේදන කටයුතු සිදු කරන අතරතුර ප්‍රසංග වේදිකා සම්බන්ධීකාරකයෙක් ලෙසත් මා වැඩ කටයුතු කරන්නේ බොහොම කැමැත්තෙන්. රඟපෑමෙන් ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුණත් රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමටත් නියමිතයි.