සරසවි සම්මාන 2010
2007 සහ
2008 වසරේ
තිරගතවූ චිත්‍රපට
සඳහා
32 වන
සරසවිය සම්මාන උළෙල
-
2010
(2007 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා)
හොඳම චිත්‍රපටය |
ආගන්තුකයා
 |
|
හොඳම අධ්‍යක්ෂණය |
වසන්ත
ඔබේසේකර
 |
ආගන්තුකයා |
හොඳම නළුවා |
සෞම්‍ය ලියනගේ
 |
ආගන්තුකයා |
හොඳම නිළිය |
සංගීතා වීරරත්න
 |
උප්පලවණ්ණා |
හොඳම සහය නළුවා |
සනත් ගුණතිලක
 |
ආගන්තුකයා |
හොඳම සහය නිළිය |
චාන්දනී
සෙනෙවිරත්න
 |
උප්පලවණ්ණා |
හොඳම තිර රචනය |
වසන්ත ඔබේසේකර
 |
ආගන්තුකයා |
හොඳම කැමරාකරණය |
පාලිත පෙරේරා
 |
සංකාරා |
හොඳම සංස්කරණය |
රවීන්ද්‍ර ගුරුගේ
 |
සංකාරා |
හොඳම සංගීත
අධ්‍යක්ෂණය |
නවරත්න ගමගේ
 |
උප්පලවණ්ණා |
හොඳම කළා
අධ්‍යක්ෂණය |
සුනිල් විජේරත්න
 |
සංකාරා |
හොඳම වේශ නිරූපණය |
මල් ශානක පීරිස්
|
නිසලගිර |
හොඳම ශබ්ද
පරිපාලනය |
කාලිංග ගිහාන්
පෙරේරා
 |
සංකාරා |
හොඳම ගීත රචනය |
රත්න ශ්‍රී
විජේසිංහ
|
ආගන්තුකයා
- සරා
සංඛ්‍ය කල්පයක් |
හොඳම ගායකයා |
කසුන් කල්හාර
 |
සිකුරු හතේ -
නිලට නිලේ කඩා
හැලෙන |
හොඳම ගායිකාව |
උරේෂා රවිහාරි
 |
ආසයි මං පියාඹන්න
- සමනල් හැඟුමන්
අතරේ |
හොඳම
නැගීඑන නළුවා |
තුමිඳු
දොඩම්තැන්න
 |
සංකාරා |
හොඳම
නැගීඑන නිළිය |
හිමාලි සයුරංගි
 |
සිකුරු හතේ |
විශේෂ
කුසලතා සම්මාන |
චන්ද්‍රා කළුආරච්චි
 |
උප්පලවණ්ණා |
කේ. ඒ.
මිල්ටන් පෙරේරා
 |
සංකාරා |
හෙමන්ත
ඊරියගම
 |
සිකුරු
හතේ |
මහිල්
පෙරේරා විශේෂ දෘෂ්ටි ප්‍රයෝග
 |
රන්
කෙවිට |
හිමසල්
සත්සර ලියනගේ
 |
යහළුවෝ |
නලින්
ප්‍රදීප් උඩවෙල
 |
තාරකා මල්, ආසයි මං පියාඹන්න |
|
ජනප්‍රිය නළුවා |
විජය නන්දසිරි
 |
|
ජනප්‍රිය නිළිය |
සංගීතා වීරරත්න
 |
|
වසරේ ජනප්‍රිය
චිත්‍රපටය |
ආසයි මං පියාඹන්න |
|
විනිශ්චය මණ්ඩලය |
ලීල් ගුණසේකර (සභාපති)
 |
අමර හේවාමද්දුම
 |
ආචාර්ය
ටියුඩර් වීරසිංහ
 |
පියසිරි නාගහවත්ත
 |
සිරි
කහවල
 |
යමුනා
මාලිනී පෙරේරා
 |
ජයන්තා
රුක්මනී සිරිවර්ධන
 |
|
|
ප්‍රධාන ආරාධිත
අමුත්තා |
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ,
බණ්ඩාරනායක
අනුස්මරණ
සම්මන්ත්‍රණ
ශාලාව,
2010-01-02 |
|
ප්‍රධාන කතෘ |
ගාමිණී සමරසිංහ |
|
|
|
සරසවිය චිත්‍රපට උළෙල - 2010
(2008 වසරේ
තිරගතවූ චිත්‍රපට සඳහා)
|
හොඳම
චිත්‍රපටය |
මචං |
|
|
 |
හොඳම
අධ්‍යක්ෂණය |
විජිත ගුණරත්න
 |
වලාපටල |
හොඳම නළුවා |
ධර්මප්‍රිය
ඩයස්
 |
මචං |
හොඳම නිළිය |
දුලානි අනුරාධා
 |
අබා |
හොඳම සහය
නළුවා |
සෞම්‍ය ලියනගේ
 |
වලාපටල |
හොඳම සහය
නිළිය |
මාලිනී
ෆොන්සේකා
 |
අබා |
හොඳම තිර
රචනය |
රුවන්ති ඩි
චිකේරා, උබර්තෝ පැසොලිනි
 |
මචං |
හොඳම
කැමරාකරණය |
සුමින්ද
වීරසිංහ
 |
අබා |
හොඳම
සංස්කරණය |
මසාහිරෝ
හිරාකුබෝ
|
මචං |
හොඳම සංගීත
අධ්‍යක්ෂණය |
නදීක ගුරුගේ
 |
අබා |
හොඳම කළා
අධ්‍යක්ෂණය |
ලාල්
හරීන්ද්‍රනාත්
 |
වලාපටල |
හොඳම වේශ
නිරූපණය |
ඊබට් විජේසිංහ
 |
මචං |
හොඳම ශබ්ද
පරිපාලනය |
කාලිංග ගිහාන්
පෙරේරා
 |
අබා |
හොඳම ගීත
රචනය |
මහාචාර්ය
සුනිල් ආරියරත්න
 |
අබා |
හොඳම ගායකයා |
එඩ්වඩ් ජයකොඩි
 |
සිරි රජ සිරි |
හොඳම
ගායිකාව |
උරේෂා රවිහාරි
 |
රෝස කැලේ |
රණතිසර
සම්මානය |
|
රණපාල
බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය |
|
හොඳම නැගීඑන
නළුවා |
දර්ශන්
ධර්මරාජ්
 |
මචං |
හොඳම නැගීඑන
නිළිය |
සමනලී ෆොන්සේකා
|
හාට් එෆ්. එම් |
කුසලතා
සම්මාන |
සේනක ටයිටස්
 |
අබා |
සජිත
අනුත්තර
 |
අබා |
උදේනි
සුබෝධි කුමාර
 |
කලා
අධ්‍යක්ෂණය - අබා |
ශ්‍රියා කාරියවසම්
 |
ගායනය
- අබා |
නලින
කස්මිර
 |
ගායනය - අබා |
කෝකිල
පවන් ජයසූරිය
 |
සිරි රජ සිරි |
|
ජනප්‍රිය
නළුවා |
සම්මාන
පිරිනැමුණේ නැත
|
|
ජනප්‍රිය
නිළිය |
සම්මාන
පිරිනැමුණේ නැත
|
|
වසරේ
ජනප්‍රිය චිත්‍රපටය |
අබා |
|
ප්‍රධාන
ආරාධිත අමුත්තා |
|
පැවැත්වූ
ස්ථානය |
කොළඹ,
බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ
ශාලාව
2010-01-02 |
|
ප්‍රධාන කතෘ |
ගාමිණී සමරසිංහ |
|
|
|
| |

|