සරසවිය චිත්‍රපට උළෙල - 1988
හොඳම
චිත්‍රපටය |
විරාගය |
1987.10.02 |
හොඳම
නිෂ්පාදනය |
චන්ද්‍රා
මල්ලවාරච්චි |
විරාගය |
හොඳම
අධ්‍යක්ෂණය |
තිස්ස
අබේසේකර |
විරාගය |
හොඳම
නළුවා |
සනත්
ගුණතිලක |
විරාගය |
හොඳම
නිළිය |
සබීතා
පෙරේරා |
පොඩි විජය |
හොඳම
සහය නළුවා |
ජයලත්
මනෝරත්න |
මංගල තෑග්ග |
හොඳම
සහය නිළිය |
සුනේත්‍රා
සරච්චන්ද්‍ර |
|
හොඳම
තිර රචනය |
තිස්ස
අබේසේකර |
විරාගය |
හොඳම
කැමරාකරණය |
ඇන්ඩෲ ජයමාන්න |
මංගල තෑග්ග (කළු සුදු) |
ඩැරන් ඔකද |
ජනේලය (වර්ණ) |
|
හොඳම
සංස්කරණය |
ලාල්
පියසේන |
විරාගය |
හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
සරත්
ෆනෑන්ඩු |
විරාගය |
හොඳම
කලා අධ්‍යක්ෂණය |
කේ.ඒ.
මිල්ටන් පෙරේරා |
විරාගය |
හොඳම
වේශ නිරූපණය |
ශේෂා
පළිහක්කාර |
විරාගය |
හොඳම
ශබ්ද පරිපාලනය |
ජෝර්ජ්
මනතුංග |
ජනේලය |
හොඳම
ගීත රචනය |
මහාචාර්ය
සුනිල් ආරියරත්න |
විරාගය
(සිරි ගන සාක්‍යසිංහ) |
හොඳම
ගායකයා |
සනත්
නන්දසිරි |
මංගල තෑග්ග
(වාසනා වේවා) |
රණතිසර
සම්මානය |
විජය
කුමාරතුංග |
මාලනී
ෆොන්සේකා |
නැගීඑන
නිළිය |
සනෝජා
බිබිලේ |
මංගල තෑග්ග |
කුසලතා
සම්මාන |
අශෝක පීරිස් |
විරාගය |
නදීකා ගුණසේකර |
අහිංසා |
රාසි අන්වර් |
ජනේලය |
රුබී ද මෙල් |
කවුළුව |
|
ජනප්‍රිය නළුවා |
විජය
කුමාරතුංග |
|
ජනප්‍රිය නිළිය |
ගීතා
කුමාරසිංහ |
|
නැගීඑන
නිළිය |
මොරීන්
චාරුණී |
|
වසරේ
ජනප්‍රිය චිත්‍රපටය |
කවුළුව |
විරාගය |
අහිංසා |
ජනේලය |
හිතහොඳ චණ්ඩියා |
රජ
වැඩකාරයෝ |
ඔබටයි ප්‍රියේ ආදරේ |
|
විනිශ්චය මණ්ඩලය |
මහාචාර්ය ජේ.බී. දිසානායක |
ඒ.පී. ගුණරත්න මහතා |
කුමාර අබේසිංහ මහතා |
ධර්මසේන ආරියතිලක මහතා |
ඩබ්.ඩී. ඉලේපෙරුම මහතා |
ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මිය |
මාහාචාර්ය ලෝනා දේවරාණි මහත්මිය |
|
ප්‍රධාන
ආරාධිත අමුත්තා |
අමාත්‍ය
ලලිත් ඇතුලත්මුදලි මහතා |
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ
සම්මන්ත්‍රණ |
|
සිනමා
සතිය |
ජූලි 17 -
23 |
රීගල්
සිනමා ශාලාව |