වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා



සරසවි සම්මාන 1993

සරසවිය චිත්‍රපට උළෙල - 1993

හොඳම චිත්‍රපටය කුළගෙය 1992.10.09
හොඳම නිෂ්පාදනය ඒ. ඒ. පෙජ් කුළගෙය
හොඳම අධ්‍යක්ෂණය එච්. ඩී. ප්‍රේමරත්න කුළගෙය
හොඳම නළුවා ජෝ අබේවික්‍රම උමයංගනා
හොඳම නිළිය ශ්‍රියාණි අමරසේන කුළගෙය
හොඳම සහය නළුවා සොමී රත්නායක මේ වාරෙ මගේ
හොඳම සහය නිළිය වීනා ජයකොඩි කුළගෙය
හොඳම තිර රචනය තිස්ස අබේසේකර කුළගෙය
හොඳම කැමරාකරණය
සුමින්ද වීරසිංහ සිසිල ගිණිගනී (කළු සුදු)
එම්. ඒ. ගෆූර් සිංහයාගෙත් සිංහයා (වර්ණ)
හොඳම සංස්කරණය එල්මෝ හැලිඩේ කුළගෙය
හොඳම සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක මුවන් පැලැස්සේ කදිරා
හොඳම කළා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා මුවන් පැලැස්සේ කදිරා
හොඳම වේශ නිරූපණය ඊබට් විජේසිංහ අහිමි දඩයම
හොඳම ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්න සිසිල ගිණිගනී
හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න උමයංගනා (ලියතඹරා ඔබයි)
හොඳම ගායකයා ග්‍රේෂන් ආනන්ද රජ දරුවෝ (බිලිදුනේ දරුවනේ)
හොඳම ගායිකාව ලතා වල්පොල  
පැවැත්වූ ස්ථානය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ

  •