සරසවි සම්මාන 1965
සරසවිය චිත්‍රපට උළෙල -
1965
| හොඳම
චිත්‍රපටය |
ගැටවරයෝ |
1964.02.26 |
|
හොඳම නිෂ්පාදනය |
ශේෂා පළහක්කාර |
ගැටවරයෝ |
| හොඳම
අධ්‍යක්ෂණය |
මයික් ජේ.
විල්සන් |
ගැටවරයෝ |
| |
තිස්ස
ලියනසූරිය |
ගැටවරයෝ |
| හොඳම
නළුවා |
ගාමිණී
ෆොන්සේකා |
ධීවරයෝ |
| හොඳම
නිළිය |
සෝබනී
අමරසිංහ |
ගැටවරයෝ |
| හොඳම
කැමරාකරණය |
ඩබ්.ඒ.
රත්නායක |
ගැටවරයෝ |
| හොඳම
ගීත රචනය |
මඩවල එස්.
රත්නායක |
ගැටවරයෝ
(සිහින හතක් මැද) |
| හොඳම
ගායකයා |
ඩබ්.ඩී.
අමරදේව (ස්වර්ණ විමානෙට) |
|
| හොඳම
ගායිකාව |
ලතා වල්පොල
(සිහින හතක් මැද) |
ගැටවරයෝ
|
| විශේෂ
සම්මාන |
|
සන්ධ්‍යා කුමාරි |
ධීවරයෝ |
| ජෝ
අබේවික්‍රම |
ගැටවරයෝ |
|
රීටා රත්නායක |
සිතක මහිම |
|
රුබී ද මැල් |
ධීවරයෝ |
|
ජීවරාණී කුරුකුලසූරිය |
සසරක හැටි |
|
එස්.ඩී.එස්. සෝමරත්න |
චණ්ඩාලි |
|
ඇන්තනී සී. පෙරේරා |
සසරක හැටි |
|
| වසරේ
ජනප්‍රිය චිත්‍රපට |
|
ගැටවරයෝ |
|
චණ්ඩාලි |
|
ධීවරයෝ |
|
සිතක මහිම |
|
සසර හැටි |
|
පටාචාරා |
|
සැමියා බිරිඳගේ දෙවියාය |
|
|
විනිශ්චය මණ්ඩලය |
|
මහාචාර්ය නන්දදේව විජේසේකර |
|
එම්.බී. දිසානායක මහතා |
|
සෝමපාල ගුණධීර මහතා |
|
සිල්වියා ගුණතිලක මහත්මිය |
|
එච්. ජිනදාස සමරක්කොඩි මහතා |
|
| ප්‍රධාන
ආරාධිත අමුත්තා |
විලියම්
ගොපල්ලව මැතිතුමා |
|
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ, අශෝක
සිනමා ශාලාව සම්මන්ත්‍රණ |
|
| සිනමා
සතිය |
කොළඹ, අශෝක
සිනමා ශාලාව |
අගෝස්තු 25
- 29 |
|
|
|
| |

|