සරසවි සම්මාන 1965
සරසවිය චිත්‍රපට උළෙල -
1965
හොඳම
චිත්‍රපටය |
ගැටවරයෝ |
1964.02.26 |
හොඳම නිෂ්පාදනය |
ශේෂා පළහක්කාර |
ගැටවරයෝ |
හොඳම
අධ්‍යක්ෂණය |
මයික් ජේ.
විල්සන් |
ගැටවරයෝ |
|
තිස්ස
ලියනසූරිය |
ගැටවරයෝ |
හොඳම
නළුවා |
ගාමිණී
ෆොන්සේකා |
ධීවරයෝ |
හොඳම
නිළිය |
සෝබනී
අමරසිංහ |
ගැටවරයෝ |
හොඳම
කැමරාකරණය |
ඩබ්.ඒ.
රත්නායක |
ගැටවරයෝ |
හොඳම
ගීත රචනය |
මඩවල එස්.
රත්නායක |
ගැටවරයෝ
(සිහින හතක් මැද) |
හොඳම
ගායකයා |
ඩබ්.ඩී.
අමරදේව (ස්වර්ණ විමානෙට) |
|
හොඳම
ගායිකාව |
ලතා වල්පොල
(සිහින හතක් මැද) |
ගැටවරයෝ
|
විශේෂ
සම්මාන |
සන්ධ්‍යා කුමාරි |
ධීවරයෝ |
ජෝ
අබේවික්‍රම |
ගැටවරයෝ |
රීටා රත්නායක |
සිතක මහිම |
රුබී ද මැල් |
ධීවරයෝ |
ජීවරාණී කුරුකුලසූරිය |
සසරක හැටි |
එස්.ඩී.එස්. සෝමරත්න |
චණ්ඩාලි |
ඇන්තනී සී. පෙරේරා |
සසරක හැටි |
|
වසරේ
ජනප්‍රිය චිත්‍රපට |
ගැටවරයෝ |
චණ්ඩාලි |
ධීවරයෝ |
සිතක මහිම |
සසර හැටි |
පටාචාරා |
සැමියා බිරිඳගේ දෙවියාය |
|
විනිශ්චය මණ්ඩලය |
මහාචාර්ය නන්දදේව විජේසේකර |
එම්.බී. දිසානායක මහතා |
සෝමපාල ගුණධීර මහතා |
සිල්වියා ගුණතිලක මහත්මිය |
එච්. ජිනදාස සමරක්කොඩි මහතා |
|
ප්‍රධාන
ආරාධිත අමුත්තා |
විලියම්
ගොපල්ලව මැතිතුමා |
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ, අශෝක
සිනමා ශාලාව සම්මන්ත්‍රණ |
|
සිනමා
සතිය |
කොළඹ, අශෝක
සිනමා ශාලාව |
අගෝස්තු 25
- 29 |
|
|
|
| |
|