සරසවිය චිත්‍රපට උළෙල -
1969
හොඳම
චිත්‍රපටය |
ගොළු හදවත
|
1968.04.24 |
හොඳම
නිෂ්පාදනය |
ලංකා
චිත්‍රාගාරය |
ගොළු හදවත
|
හොඳම
අධ්‍යක්ෂණය |
ජී. ඩී.
එල්. පෙරේරා |
දහසක්
සිතුවිල් |
හොඳම
නළුවා |
ඩී. ආර්.
නානායක්කාර |
බයිසිකල්
හොරා |
හොඳම
නිළිය |
අනුලා
කරුණාතිලක |
ගොළු හදවත
|
හොඳම
සහය නළුවා |
අශෝකා
පොන්නම්පෙරුම |
ඉදුනිල |
හොඳම
සහය නිළිය |
ජෙසිකා
වික්‍රමසිංහ |
බයිසිකල්
හොරා |
හොඳම
තිර රචනය |
එස්. ඒ.
සෝමරත්න |
වනසරා |
හොඳම
කැමරාකරණය |
නොයෙල්
පෙරේරා |
වනසරා |
හොඳම
සංස්කරණය |
එස්. එම්.
නිසාර් |
දහසක්
සිතුවිලි |
හොඳම
සංගීත අධ්‍යක්ෂණය |
ප්‍රේමසිරි
කේමදාස |
ගොළු හදවත
|
හොඳම
කළා අධ්‍යක්ෂණය |
|
|
හොඳම
වේශ නිරූපණය |
|
හොඳම
ශබ්ද පරිපාලනය |
නිමල්
වීරක්කොඩි |
සී.
සෝමසේකර - ඉදුනිල |
හොඳම
ගීත රචනය |
කරුණාරත්න
අබේසේකර |
සිගිති
සුරතල් (නිදහස් කාහල නාදය) |
හොඳම
ගායකයා |
වික්ටර්
රත්නායක |
ආදරවන්තයෝ
(ඈත හිමාලේ සීතල දේශේ) |
හොඳම
ගායිකාව |
නන්දා
මාලනී |
ආදරවන්තයෝ
(පුංචි පිංචි පුංචි පිංචි ) |
රණතිසර
සම්මානය |
|
|
විශේෂ
සම්මාන |
රුක්මනී දේවි |
අබුද්දස්සකාලේ |
ඩොමී ජයවර්ධන |
පුංචි බබා |
චන්ද්‍රකලා |
වහල් දූපත |
විජේරත්න වරකාගොඩ |
ගොළු හදවත |
Producer |
Dahasak Sithuwili |
|
රණපාල
බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය |
|
|
නැගීඑන
නළුවා |
|
|
නැගීඑන
නිළිය |
|
|
කුසලතා
සම්මාන |
|
ජනප්‍රිය නළුවා |
ගාමිණී
ෆොන්සේකා |
|
ජනප්‍රිය නිළිය |
අනුලා
කරුණාතිල |
|
නැගීඑන
නළුවා |
|
|
නැගීඑන
නිළිය |
|
|
වසරේ
ජනප්‍රිය චිත්‍රපටය |
දහසක් සිතුවිලි |
ගොළු හදවත |
ඉදුනිල් |
වනසරා |
බයිසිකල් හොරා |
|
විනිශ්චය මණ්ඩලය |
ටී. එස්. ප්‍රනාන්දු මහතා |
මහාචාර්ය එම්. බී. ආරියපාල |
හේමසිරි ප්‍රේමවර්ධන මහතා |
බී. පී. එම්. සේනානායක මහතා |
තේවිස් ගුරුගේ මහතා |
ආතර් වෙලන්බර්ග් මහතා |
පීටර් අබේසේකර මහතා |
|
|
ප්‍රධාන
ආරාධිත අමුත්තා |
විලියම්
ගොපල්ව මහතා |
|
පැවැත්වූ ස්ථානය |
කොළඹ,
කාන්තා විද්‍යාලය |
|
සිනමා
සතිය |
වැල්ලවත්ත
සැවෝයි සිනමා ශාලාව |
මාර්තු 20
- 25 |
ප්‍රධාන
කතෘ |
විමලසිරි
පෙරේරා |